කෝ Camera Phone තියන යාලුවෝ එන්න බලන්න
දැන් ඉතින් හැමෝටම PHONE තියනවනේ ඔවා ඇතුලේ එක එක ජතියේ CAMERA තියනවා නේද? 5MP කියයි 12MP කියයි 41 MP කියයි
මචන්ලා PHONE එකෙන් ගත්තු හොඳ SHOTS තියනවද? තියනවනම් මෙතන පොස්ට් කරන්න
Mobile | Photography
මෙතන අනිවාර්යෙන්ම PHONE එකේ MODEL එකත් දාන්න මෙහෙම දෙයක් කරන්න හිතුවේ මොකද යම් දවසක PHONE CAMERA එක NORMAL CAMERA තරම් ම දියුණු වෙනවා එකයි
PAGE එකට LIKE එකක් දාන්නත් අමතක කරන්න එපා
http://www.facebook.com/mobi.photography
හැමෝටම සුබ දවසක්

Last edited: