කෝ Camera Phone තියන යාලුවෝ එන්න බලන්න

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    කෝ Camera Phone තියන යාලුවෝ එන්න බලන්න

    දැන් ඉතින් හැමෝටම PHONE තියනවනේ ඔවා ඇතුලේ එක එක ජතියේ CAMERA තියනවා නේද? 5MP කියයි 12MP කියයි 41 MP කියයි :shocked:
    මචන්ලා PHONE එකෙන් ගත්තු හොඳ SHOTS තියනවද?
    තියනවනම් මෙතන පොස්ට් කරන්න

    Mobile | Photography

    මෙතන අනිවාර්යෙන්ම PHONE එකේ MODEL එකත් දාන්න මෙහෙම දෙයක් කරන්න හිතුවේ මොකද යම් දවසක PHONE CAMERA එක NORMAL CAMERA තරම් ම දියුණු වෙනවා එකයි :baffled:

    PAGE එකට LIKE එකක් දාන්නත් අමතක කරන්න එපා :)

    http://www.facebook.com/mobi.photography

    හැමෝටම සුබ දවසක්
    :):)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් ඉතින් හැමෝටම PHONE තියනවනේ ඔවා ඇතුලේ එක එක ජතියේ CAMERA තියනවා නේද? 5MP කියයි 12MP කියයි 41 MP කියයි :shocked:
    මචන්ලා PHONE එකෙන් ගත්තු හොඳ SHOTS තියනවද?
    තියනවනම් මෙතන පොස්ට් කරන්න

    Mobile | Photography

    මෙතන අනිවාර්යෙන්ම PHONE එකේ MODEL එකත් දාන්න මෙහෙම දෙයක් කරන්න හිතුවේ මොකද යම් දවසක PHONE CAMERA එක NORMAL CAMERA වලට වැඩ දියුණු වෙනවා එකයි :baffled:

    PAGE එකට LIKE එකක් දාන්නත් අමතක කරන්න එපා :)

    http://www.facebook.com/mobi.photography

    හැමෝටම සුබ දවසක්
    :):)

    :angry::angry:

    මේකටනම් මම එකඟ නෑ පුතේ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eh moko bun :no:

    දැන් ඔරිජිනල් කැමරා තරම් ෆෝන් කැමරා දියුනු වේවි හැබැයි. එතකොට ඔරිජිනල් කැමරා කම්පැනි නිකන් ඉන්න එකක් නෑ. විනිවිද පේන ඒවා හිටන් හදයි. මොකද ඇත්ත තාක්ශනේ තියෙන්නෙ එයාලා ලඟ හින්දා.:nerd:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    දැන් ඔරිජිනල් කැමරා තරම් ෆෝන් කැමරා දියුනු වේවි හැබැයි. එතකොට ඔරිජිනල් කැමරා කම්පැනි නිකන් ඉන්න එකක් නෑ. විනිවිද පේන ඒවා හිටන් හදයි. මොකද ඇත්ත තාක්ශනේ තියෙන්නෙ එයාලා ලඟ හින්දා.:nerd:

    ow machan ekath atta thamayi post updated :D
     
    FreeZingMooN

    Member
    Jun 19, 2012
    13
    -9
    3
    දැන් ඔරිජිනල් කැමරා තරම් ෆෝන් කැමරා දියුනු වේවි හැබැයි. එතකොට ඔරිජිනල් කැමරා කම්පැනි නිකන් ඉන්න එකක් නෑ. විනිවිද පේන ඒවා හිටන් හදයි. මොකද ඇත්ත තාක්ශනේ තියෙන්නෙ එයාලා ලඟ හින්දා.:nerd:

    Monada winiwida penna hadanne?:confused: