Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
ගැන්සිය වේලෙනව. ගැහැණු ළමයි ගැන්සිය පැත්ත පලාතෙ එන්නෙ නැති නිසා පිරිමි ළමුන්ටත් ගැන්සිය එපා වෙලා ද කොහෙද

:dull:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉවසීමෙන් සෑමදෙයක්ම ලැබෙනවා...:P ඉවසීමෙන් ඉන්න..:oo:.

    ඉවසීමෙන් ලැබෙනව කියල බලන් හිටියොත් ලැබෙනව ද? ලබාගන්න උත්සහ කරන්න ඕන නැද්ද? :rolleyes:

    ගැහැණු ළමයි නැතුව කිසිම ටේස්ට් එකක් නැහැ ගැන්සියේ...:no: ඒකනේ මාත් නැත්තේ..:(අර එක හොරෙක් තමයි (SP) මාව ඕකට ඇබ්බැහි කලේ... දැන් ඌ පැත්ත පලාතකවත් නැහැ...:angry:

    සිංහළයා;12895896 said:

    දැන් මෙකනෙ ඉතින් ගැහැණු ළමයෙක්ට (නංගි කෙනෙකුට) පිරිමි ළමයෙක්(අයිය කෙනෙක්) සෙට්වුන ගමන් අනිත් දේවල් අමතක වෙනව. ඕක ලෝකෙ හැටි :rofl:
     
    Status
    Not open for further replies.