ගැන්සිය වේලෙනව. ගැහැණු ළමයි ගැන්සිය පැත්ත පලාතෙ එන්නෙ නැති නිසා පිරිමි ළමුන්ටත් ගැන්සිය එපා වෙලා ද කොහෙද

ඉවසීමෙන් සෑමදෙයක්ම ලැබෙනවා...ඉවසීමෙන් ඉන්න..
.

ගැහැණු ළමයි නැතුව කිසිම ටේස්ට් එකක් නැහැ ගැන්සියේ...ඒකනේ මාත් නැත්තේ..
අර එක හොරෙක් තමයි (SP) මාව ඕකට ඇබ්බැහි කලේ... දැන් ඌ පැත්ත පලාතකවත් නැහැ...
![]()
සිංහළයා;12895896 said:

නෑ පූවා අය්යේ..... මේ දවස් වල Study Leave දීලා තියෙන්නේ අගෝස්තු විභාගේ නිසා.....මං හොදින්
අද ඉක්කෝලේ ගියෙ නැද්ද?![]()
ආ ඒමද
නෑ පූවා අය්යේ..... මේ දවස් වල Study Leave දීලා තියෙන්නේ අගෝස්තු විභාගේ නිසා.....

පොඩි එකෙක් ගැන්සියේනෑ පූවා අය්යේ..... මේ දවස් වල Study Leave දීලා තියෙන්නේ අගෝස්තු විභාගේ නිසා.....

සිංහළයා;12899678 said:දෙලා මොකෝ මෙහෙ ගිහිං පාඩම් කරපං![]()


පොඩි එකෙක් ගැන්සියේ![]()

