post delete කරන්න

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මන් හිතන්නේ එළකිරියේ ඉන්න හොඳ history එකක් තියෙන වැඩිමහල් මෙම්බර්ස්ලාට පොඩි හරි පවර් එකක් දෙනවනම් ඕක සමහර විට කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් මොකක්හරි පොස්ට් එකක් මකන්න vote කරන system එකක් වගේ එකක් හැදුවොත් එකත් නරකම නෑ...හැබැයි vote කරන්න හැමෝටම දෙන්නත් බෑ..fake accounts කාරයෝ ඉන්නවනේ..එකටත් මොනවහරි පිළියමක් යොදන්න ඕන( vote කරන්න minimum requirements ටිකක් සපුරලා තියෙන්න ඕන/ඒක GTRZ අයියා තීරණය කරන්න ඕන )...තවත් දෙයක් ත්‍රෙඩ් වනසන ගොතයෝ අදාළ ත්‍රෙඩ් එකෙන් kick කරන්න මොනා හරි විදියක් හැදුවොත් එකත් පට්ටට තියෙයි :lol:..kick කරන්නත් voting system එකක් හදන්නත් වෙයි..බහුතර කැමැත්ත ඕන kick කරන්න..:lol:thred එකකින් kick උන එකෙකුට ආයෙත් ත්‍රෙඩ් එක වනසන්න ත්‍රෙඩ් එකට එන්න බෑ...:lol:මගේ අදහසක් විතරයි.මේවා කරන්න පුළුවන් දේවල්ද දන් නෑ .පට්ටට තියෙයි එහෙම එකක් කලොත් :):lol:

    කරන්න තියෙනේ හොද විනයක් තියෙන ඉවසන්න පුළුවන් පරණ මෙම්බර් ලව මෝඩ් අය්යලා කරන එක . මෝඩ් ලා නැතිව forum එකක් හරියට run කරන්න අමාරුයි. දෙනාට ඉන්න මෝඩ් අය්යලා දෙන්නා මන් දෙකලවත් නේ පොස්ට් එකක් දානවා... :dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මිනිස්සු විවිදයි,එක එක මානසික මට්ටම් වල අය ඉන්නවා,එ හෑම කෙනෙක්ගෙම අදහස් සියලු දෙනාටම දෑන ගෑනිමට මෙක හොද අවස්තාවක්(එලකිරි එක )අපි සියලු අදහස් ඉවසිමෙන් බලන්න පුරුදු වෙන්න ඔනි,,එක තමා හොදම දෙ,,මොකද අපිට බෑහෑ අනිත් අයගෙ සිතුම්,පෑතුම් වෙනස් කරන්න,,පොඩි කාලෙ පොඩි බබෙකුට කියලාදුන්නොත් "බබා ලොකෙ ඉන්න ලස්සනම කෙනා තමා යකා, ලොකෙ ඉන්න කෑතම කෙනා දෙවියො කියලා,එ පොඩි බබා ලොකු උනාමත් හිතන්නෙ එහෙමයි,,සමහර අයගෙ මානසික මට්ටම හෑදිලා තියෙන්නෙ එයලා ජිවත් වන සමජය අනුවයි,නමුත් එක දෙයක් ගෑන නම් ටිකක් එලකිරි එකෙ මිට වඩා සෑලකිය යුතු දෙයක් තියෙනවා, එකට ඉක්මනටම එලකිරි ඈඩ්මින් තුමා පියවර ගන්න ඔනි කාලය දෑන් හරි කියලා හිතෙනවා, එ තමා සියලු ආගම් වලට කරන අපහාස නවත්තන එක,අපිට අපෙ රටෙ විනාශයට තව අඩු වෙලා තිබුනෙ "ආගම් අතර සටනක් විතරයි" කරුනා කර ආගම් වලට අපහාස කරනා අයට එරෙහිව යම් කිසි දෙයක් කරන්න
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    1. මුලින්ම කිව්වා වගේ ත්‍රෙඩ් අයිතිකාරයාට පෝස්ට් මකන්න දුන්නොත් තමන්ට විරුද්ධ හැම පෝස්ට් එකක්ම මකලා දායි. ෆේක් වලින් පෝස්ට් එකක් දැම්මොත් බඩුම තමා.

    2. පරණ උනා කියල 100% වැරදි නැති වෙන්නේ නෑ. රෙප් පවර්ස් වැඩිම උන්දෑ උනත් පච උනා අම්බානෙකට. එහෙම එකෙක්ට පෝස්ට් මකන්න දුන්නොත් ලොකුම අවුලක් ඒක

    3. වෝටින්ග් සිස්ටම් එකක් ගැන කතා කලොත් එතනත් වෙන්නේ බහුතරය දිනන එක මිසක් හරි කෙනා දිනන එක නෙමෙයි. අනික vB script එකේ ඒකට පහසුකම් තියනවද දන්නෙත් නෑ

    4. කිව්වා වගේ පෝස්ට් රෙප් සීමාවක් දාලා, රෙප් සහ ටැග් දාන්න පුලුවන්නම් ගොඩක් ප්‍රශ්න අඩු වෙයි. ඒත් ඒකත් 100% විසඳුමක් නෙමෙයි
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    mekata machan mehema kaloth hari mama hitanne

    • loke godak ratawala lankawe un inna nisa.honda reputation tiyana ratawal godaka inna memberslata "threads edit karanna privilages denna one."ethakota un godak 24HR active

    • anika honda rules set ekak hadala , ekata kelawana unta 1-2 warning deela permenetly ban karanna one.

    • anika tama aluth memberslata yamkisi posts gaanak or reps gaanak enakam threads wala posts karanna limitations daana one.(posts atara time duration wedi karanna & posts daaddi captcha type karanna wage ewa)

    • tawa -reps aran inna unta +reps gannakam oya limitations tiyenna one (special exceptions denna puluwan adminta one nam.netnam ape nigga paw :( )

    • tawa aluthen aapu unta tags daana eka yamkisi posts gaanak or reps gaanak enakam disable karanna one.

    ethakota fake un spam karana eka adu wenwa. :yes:

    ‍‍මේවා Practically කරන්න පුලුවන් ‍‍‍‍වෙයිද? (Site eke liyala tiyana widihata puluwanda wenas karanna?
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ‍‍‍මේක Community ‍‍‍වෙබ් සයිට් එකක් ‍හැබැයි සාමාජික‍යොන්ව දකින්න හදුනගන්ඩ හම්‍‍‍‍‍‍බෙන අවස්ථාව අඩුයි ‍‍‍‍මේකට ‍මොකද කරන්නෙ?
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බං...
    එතකොට තමන්ට විරුද්ධව අනිත් එවුන් දාන (තර්කානුකුල දෙයක් උනත්) පොස්ට් සේරම අයිති කාරයා මකලා දායි...

    ඔව් බං. අපි ඔක්කොටම අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න ඕනා... උන් ඔය ඕන දෙයක් කියපුවාවේ..... කවුද බං ගනං ගන්නේ..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    1. මුලින්ම කිව්වා වගේ ත්‍රෙඩ් අයිතිකාරයාට පෝස්ට් මකන්න දුන්නොත් තමන්ට විරුද්ධ හැම පෝස්ට් එකක්ම මකලා දායි. ෆේක් වලින් පෝස්ට් එකක් දැම්මොත් බඩුම තමා.

    2. පරණ උනා කියල 100% වැරදි නැති වෙන්නේ නෑ. රෙප් පවර්ස් වැඩිම උන්දෑ උනත් පච උනා අම්බානෙකට. එහෙම එකෙක්ට පෝස්ට් මකන්න දුන්නොත් ලොකුම අවුලක් ඒක

    3. වෝටින්ග් සිස්ටම් එකක් ගැන කතා කලොත් එතනත් වෙන්නේ බහුතරය දිනන එක මිසක් හරි කෙනා දිනන එක නෙමෙයි. අනික vB script එකේ ඒකට පහසුකම් තියනවද දන්නෙත් නෑ

    4. කිව්වා වගේ පෝස්ට් රෙප් සීමාවක් දාලා, රෙප් සහ ටැග් දාන්න පුලුවන්නම් ගොඩක් ප්‍රශ්න අඩු වෙයි. ඒත් ඒකත් 100% විසඳුමක් නෙමෙයි

    thanx machn reply ekata..

    hmmmmm....

    sahenda bonda ona prashnayak :shocked:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mekata machan mehema kaloth hari mama hitanne

    • loke godak ratawala lankawe un inna nisa.honda reputation tiyana ratawal godaka inna memberslata "threads edit karanna privilages denna one."ethakota un godak 24HR active

    • anika honda rules set ekak hadala , ekata kelawana unta 1-2 warning deela permenetly ban karanna one.

    • anika tama aluth memberslata yamkisi posts gaanak or reps gaanak enakam threads wala posts karanna limitations daana one.(posts atara time duration wedi karanna & posts daaddi captcha type karanna wage ewa)

    • tawa -reps aran inna unta +reps gannakam oya limitations tiyenna one (special exceptions denna puluwan adminta one nam.netnam ape nigga paw :( )

    • tawa aluthen aapu unta tags daana eka yamkisi posts gaanak or reps gaanak enakam disable karanna one.

    ethakota fake un spam karana eka adu wenwa. :yes:

    මේ සියල්ලම 100% ඒ විදිහටම තියෙනවා. උඹ දන්නේ නැති උනාට, දැන් සැහෙන කාලෙක ඉඳං.

    Mods la admins la hamadaama posts bara gaanak delete karanawa, meka clean karanawa. umba danne nathi unaata.
    ehema eken assen keepa dennek miss wena eka normal deyak. me wage loku forum ekaka. :)

    EK eke honda rules set ekak danatamath thiyenawa.

    Limitations hadanna baha Reputation agaya a nuwa. umbata ekata hethuwa therenawa athine? but limitations thiyenawa. ea limits watenne kohomada kiyala public gahala na, cheat karanna amaru wenna. :) eka detect karana wenama script ekak thiyenawa.

    umba meke captcher watena ekai tags and rep denna bari eka genai danne natuwa athi, ea limit wechcha ayata meke tags daannawath links gahannawath flood karannawath pm or monawa karannawath baha. eka fakes hadana eun dannawa athi hondata

    Fake un spam karana eka adui godak 99%k ma. naththan meke ithuru wenne spam witharai neda?

    Staff members la godak unanduwen meka gena hoyala mahansi wenawa. :yes: karanna puluwan ekiyanne prayogika wena hama deyakma karala thiyenne. oita wada karanna thiyena dewal prayogika nathi nisai nokarala thiyenne.

    me thread eka daapu kena kiwwa wage dewal karanna baha. ewata wiwida hethu thyenawa. keepa denek ea gena sandahan karala thibuna. :yes:
     
    Last edited:
    • Like
    Reactions: lilman

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මන් හිතන්නේ එළකිරියේ ඉන්න හොඳ history එකක් තියෙන වැඩිමහල් මෙම්බර්ස්ලාට පොඩි හරි පවර් එකක් දෙනවනම් ඕක සමහර විට කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් මොකක්හරි පොස්ට් එකක් මකන්න vote කරන system එකක් වගේ එකක් හැදුවොත් එකත් නරකම නෑ...හැබැයි vote කරන්න හැමෝටම දෙන්නත් බෑ..fake accounts කාරයෝ ඉන්නවනේ..එකටත් මොනවහරි පිළියමක් යොදන්න ඕන( vote කරන්න minimum requirements ටිකක් සපුරලා තියෙන්න ඕන/ඒක GTRZ අයියා තීරණය කරන්න ඕන )...තවත් දෙයක් ත්‍රෙඩ් වනසන ගොතයෝ අදාළ ත්‍රෙඩ් එකෙන් kick කරන්න මොනා හරි විදියක් හැදුවොත් එකත් පට්ටට තියෙයි :lol:..kick කරන්නත් voting system එකක් හදන්නත් වෙයි..බහුතර කැමැත්ත ඕන kick කරන්න..:lol:thred එකකින් kick උන එකෙකුට ආයෙත් ත්‍රෙඩ් එක වනසන්න ත්‍රෙඩ් එකට එන්න බෑ...:lol:මගේ අදහසක් විතරයි.මේවා කරන්න පුළුවන් දේවල්ද දන් නෑ .පට්ටට තියෙයි එහෙම එකක් කලොත් :):lol:

    Ohoma kaloth ekekta powers dunnama anith eka adaa gena gedara duwai:baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,331
    113
    aluthen register wena ayata yamkisi post ganakin passe thread danna puluwan widiyata haduwa nam meka tikak adu wei kiyala hitanawa..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    මන් හිතන්නේ එළකිරියේ ඉන්න හොඳ history එකක් තියෙන වැඩිමහල් මෙම්බර්ස්ලාට පොඩි හරි පවර් එකක් දෙනවනම් ඕක සමහර විට කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් මොකක්හරි පොස්ට් එකක් මකන්න vote කරන system එකක් වගේ එකක් හැදුවොත් එකත් නරකම නෑ...හැබැයි vote කරන්න හැමෝටම දෙන්නත් බෑ..fake accounts කාරයෝ ඉන්නවනේ..එකටත් මොනවහරි පිළියමක් යොදන්න ඕන( vote කරන්න minimum requirements ටිකක් සපුරලා තියෙන්න ඕන/ඒක GTRZ අයියා තීරණය කරන්න ඕන )...තවත් දෙයක් ත්‍රෙඩ් වනසන ගොතයෝ අදාළ ත්‍රෙඩ් එකෙන් kick කරන්න මොනා හරි විදියක් හැදුවොත් එකත් පට්ටට තියෙයි :lol:..kick කරන්නත් voting system එකක් හදන්නත් වෙයි..බහුතර කැමැත්ත ඕන kick කරන්න..:lol:thred එකකින් kick උන එකෙකුට ආයෙත් ත්‍රෙඩ් එක වනසන්න ත්‍රෙඩ් එකට එන්න බෑ...:lol:මගේ අදහසක් විතරයි.මේවා කරන්න පුළුවන් දේවල්ද දන් නෑ .පට්ටට තියෙයි එහෙම එකක් කලොත් :):lol:

    gr8 Idea machan
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මන් හිතන්නේ එළකිරියේ ඉන්න හොඳ history එකක් තියෙන වැඩිමහල් මෙම්බර්ස්ලාට පොඩි හරි පවර් එකක් දෙනවනම් ඕක සමහර විට කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් මොකක්හරි පොස්ට් එකක් මකන්න vote කරන system එකක් වගේ එකක් හැදුවොත් එකත් නරකම නෑ...හැබැයි vote කරන්න හැමෝටම දෙන්නත් බෑ..fake accounts කාරයෝ ඉන්නවනේ..එකටත් මොනවහරි පිළියමක් යොදන්න ඕන( vote කරන්න minimum requirements ටිකක් සපුරලා තියෙන්න ඕන/ඒක GTRZ අයියා තීරණය කරන්න ඕන )...තවත් දෙයක් ත්‍රෙඩ් වනසන ගොතයෝ අදාළ ත්‍රෙඩ් එකෙන් kick කරන්න මොනා හරි විදියක් හැදුවොත් එකත් පට්ටට තියෙයි :lol:..kick කරන්නත් voting system එකක් හදන්නත් වෙයි..බහුතර කැමැත්ත ඕන kick කරන්න..:lol:thred එකකින් kick උන එකෙකුට ආයෙත් ත්‍රෙඩ් එක වනසන්න ත්‍රෙඩ් එකට එන්න බෑ...:lol:මගේ අදහසක් විතරයි.මේවා කරන්න පුළුවන් දේවල්ද දන් නෑ .පට්ටට තියෙයි එහෙම එකක් කලොත් :):lol:

    සැහෙන ලොකු සීන් එකක් නේ බන්