මුන්ගේ...

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ ජනාධිපති ලෝකේ වටේ අපේ ශ්‍රීලන්කන් එකේ තියන හොඳම ප්ලේන් එක අරගෙන රොත්ත බුරුතු පිටින් රටේ මහජනතාවගේ සල්ලි ගසා කනවා. යකෝ යන දිල්ලියක පොඩි නඩයක් එක්කගෙන යන්නම බැරිද? මේවා කාගේ සල්ලිද? දැන් එයාර් පොර්ට් එකේ ශ්‍රීලංකන් ශේඩියුල් ඔක්කොම අවුලක් වෙලා කියලා ආරංචි මෙහෙම ලොකු ෆ්ලයිට් එකක් දවස් ගානකට නැති උනාම. මිහින් එකේ එකක් ගනිල්ලකෝ. රටේ සල්ලි නාස්ති කරන කම්බ හොරු. මුන්ගේ .... :angry::angry:

    599047_375802065808130_1168442207_n.jpg


    sirilanca-03.jpg


    :angry::angry::angry::angry:
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Kathawa aththa.
    eka flight ekak unavailable unahama keep in a proper schedule harima aparuyilu.
    Mama personally experience karala thiyanawa flight timing change wenawa. flight size eka ect