අපේ ජනාධිපති ලෝකේ වටේ අපේ ශ්‍රීලන්කන් එකේ තියන හොඳම ප්ලේන් එක අරගෙන රොත්ත බුරුතු පිටින් රටේ මහජනතාවගේ සල්ලි ගසා කනවා. යකෝ යන දිල්ලියක පොඩි නඩයක් එක්කගෙන යන්නම බැරිද? මේවා කාගේ සල්ලිද? දැන් එයාර් පොර්ට් එකේ ශ්‍රීලංකන් ශේඩියුල් ඔක්කොම අවුලක් වෙලා කියලා ආරංචි මෙහෙම ලොකු ෆ්ලයිට් එකක් දවස් ගානකට නැති උනාම. මිහින් එකේ එකක් ගනිල්ලකෝ. රටේ සල්ලි නාස්ති කරන කම්බ හොරු. මුන්ගේ .... 
















