haiyoooooooo.. ehenam mokadda ban hoda![]()
2nd hand bike ekak ganna..real bike ekak tawa tikak wediyen money dala hari kamak ne.meka nan ganna epa bike epa wei.
haiyoooooooo.. ehenam mokadda ban hoda![]()
අපෝ ඔය මගුල් වැඩක් නෑ බන්. මගේ එකක් තිබිල මම 6000 ට වික්කා.
අනිත් ඒක ඕව දැන් ලියාපදිංචි කරන්න ඕනි. ඔය බයික් වලින් හයි ස්පීඩ් ගිහින් අනතුරු වෙනවා කියල බස ඇමතිය කිව්වේ.


Okanam ganna epa ban....!!!! Parana ct 100 1k aran tika tika hadagena duwahan..... Oka gannawata wdiya dahen sampathai machanz....!!!! 30kata trailak tiyenawa set karannada????? XLS 1k....?????

මට මීට අවුරුදු 4 කට කලින් ඕකක් තිබ්බා. 2007-08 වල. ක්ලාස් යන්න ගත්තේ.
48.9 CC කියලා කියන්නේ. බයික් එක නම් අවුලක් නෑ. මම ගත්ත හේතුව තමයි ඒකාලේ මට ලයිසන් නෑ. ඒක නිසා ලයිසන් නැතු පදින්න එකක් ඕන උනා.
පෙට්රල් නම් 65 ක් වගේ තමයි වැඩකරනවා කියලා කිව්වේ. කොහොමත් 50-60 ක් විතර වැඩකලා.
ලයිසන් තියෙනවා නම් මදුරුවෙක් ගන්න එක වැඩක් නෑ. දැන් කොහොමයි ඔය ඔක්කොම බයික් වලට ලයිසන් ඕන. වාහනේටයි, පදින කෙනාටයි දෙන්නාටම
මගෙ බයික් එක මම 45000 ට අරගෙන අවුරුද්දක් විතර පාවිච්චි කරලා 35000 ට දුන්නා

long turn means????

ah ehema kiyahanko ,long turn kiwwe ban tikak dura gaman yanna puluwanda ? 40kM 50kM witara ?![]()

long turn kiwwe ban tikak dura gaman yanna puluwanda ? 40kM 50kM witara ?![]()
ah ehema kiyahanko ,![]()
Mekai seen eka. Mama nam oya pavichchi kale podi podi gaman walata thamai. Maximum 20-25 km wage. Namuth ehema awlak ne. Hebei normal bike ekakin gamanak yanawata wada hari amarui. Noise eka ehema upest hariyata 'Maduru' noise eka enne. E wagema bike eke bara adui. Wediya hayyen giyoth peralenna balanawa,
Mama ayeth kiyanne oya wage ekak ganna one nam langa duwana podi gaman walata gannawa nam witharak ganna kiyala.
well here a good bike if you are looking for a 50cc...this is way betr than maduruwa.
http://riyasewana.com/bike_more.php?id=68359
