උන්ගෙන් වැඩක් ගත්තෙ නැද්ද... අපිනම් මුන්ව ඔට්ටුවට කොටවනවා... මගේ එකෙක් ඔට්ටු 4ක් දිනුවා..![]()









පෙනුමෙ හැටියට රන්දිර්ගේ මාළුවට හොඳට පනින්න පුලුවන් වගේ. සිරාවට මූ පනින්නේ නැද්ද?![]()
උඹට හොයන විදියෙ මාළු එච්චර් ෆේමස් නෑ... කෝකටත් සූබන්කි,ගෝකලයි දෙවර්ගෙ ගැනත් හොයලා බලහන්.![]()
මෙන්න මෙකෙ ඉන්න කහපාට කට්ට තියන ඇපල් ගොලුබෙල්ලො ඕන උන් අපෙ ගෙදර වරෙල්ලා නිකන් දෙන්නම් ඔන තරම්
![]()
මචෝ ඇරෝවන් ලා හුඟක් වෙලාවට වීදුරු ටැංකියට සෙට් වෙන්නෑ සහෝ.. පොඩිම පැටියෙක් 5000+ වෙනවා... අපේ කොල්ලෙක් ලඟ එකෙක් හිටියා ඌනම් 75000කට අරගෙන තිබුනෙ. අඩි2 විතර,![]()
podi podi un hadanna epa wenawa machn. anika ikmanta merena un hadanna mata upset..![]()
උන්ගෙන් වැඩක් ගත්තෙ නැද්ද... අපිනම් මුන්ව ඔට්ටුවට කොටවනවා... මගේ එකෙක් ඔට්ටු 4ක් දිනුවා..![]()


අරොවානා කියන්නෙ හෙන වාසනාවන්ත මාළුවෙක්ලු... ඒකයි ඔච්චරම ගනන්.![]()
fighter lata lejja hitenna eti machan balan iddi..![]()
![]()

අඩෝ... මේවා දැක්කම මට ආයෙත් මාළු හදන්න හිතුනා... ඉස්සර මන් ලඟ සෑහෙන්න මාලු හිටියා... ඒහින්ද මට නමකුත් වැටිලා තිබුනා....
මාළු කිව්වම මතක්වුනේ අපේ ගෙවල් ලඟ තියෙනවා මාළු ෆැක්ටරියක්, ඒකෙන් එක එක මාළු බෝ කරලා සිංගපූර් තායිලන්තෙ එක්ස්පෝට් කරනවා.. වැඩි පුර තියෙනවනම් තමයි ලංකාවෙ මාකට් එකට දාන්නෙ.. හැමදාම උදේට මාලු කන්ටේනර් දෙක තුනක් යවනවා.. ආසාවෙ බෑ සහෝ...
මේ ඉන්නෙ මං ලඟ හිටපු එකෙක්... පට්ට බුවා..හැබැයි කෑම වෙලාවට දෙන්න බැරිවුනාම ටැන්කියෙන් පනිනවා..
![]()