Aquarium මාළු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
neon-tetra-3.jpg

මේ මොක්කුද? :love:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මං ලඟ ඉස්සර හිටියා මෙවුන් ගැන්සියක්.... කිසි කම්මැලිකමක් නෑ... :rofl::rofl:

th-89751-Tiger.jpg

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මගෙත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි ඕක...:yes::yes:ඉස්සර පට්ට විදිහට මාළු හිටිය මන් ලග...:D:Dගොඩක් ජාති....:rolleyes::rolleyes:ඒත් මන් ආසම වැඩේ තමයි ෆයිටර්ලා බෝ කරන එක...:yes::yes::love::love:අම්මෝ...මතක් වෙද්දිත් ආසයි බන්....ටැංකිය ඉස්සරහට වෙලා උන් පෙන වලින් කූඩුව හදන දිහා පැය ගනන් බලන් හිටියා මම...:love::love::love::love::love:

    b4.jpg

    betta_crowntail_blue_100816a8_w0480.jpg

    Siamese_Fighting_Fish_Wallpaper_pjnac.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මගෙත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි ඕක...:yes::yes:ඉස්සර පට්ට විදිහට මාළු හිටිය මන් ලග...:D:Dගොඩක් ජාති....:rolleyes::rolleyes:ඒත් මන් ආසම වැඩේ තමයි ෆයිටර්ලා බෝ කරන එක...:yes::yes::love::love:අම්මෝ...මතක් වෙද්දිත් ආසයි බන්....ටැංකිය ඉස්සරහට වෙලා උන් පෙන වලින් කූඩුව හදන දිහා පැය ගනන් බලන් හිටියා මම...:love::love::love::love::love:

    fighter lata lejja hitenna eti machan balan iddi.. :D :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ela ela :)

    maget his malu tenkiyak tiye nikan.. podi ekak adi 3ka wage

    mukku hari hadanna oni machn...
    පොඩි මාළු ජාතියක් හරි මික්ස් එකක් හදහන් බං...කෝකටත් ත්‍රෙඩ් එකේ අයිතිකාරයගෙන් අහලා බලහන්,,, :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D:P

    machanla angal 3ka witara silver arowana pattek kiyak wage weida?? :eek:
    මචෝ ඇරෝවන් ලා හුඟක් වෙලාවට වීදුරු ටැංකියට සෙට් වෙන්නෑ සහෝ.. පොඩිම පැටියෙක් 5000+ වෙනවා... අපේ කොල්ලෙක් ලඟ එකෙක් හිටියා ඌනම් 75000කට අරගෙන තිබුනෙ. අඩි2 විතර,:eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පොඩි මාළු ජාතියක් හරි මික්ස් එකක් හදහන් බං...කෝකටත් ත්‍රෙඩ් එකේ අයිතිකාරයගෙන් අහලා බලහන්,,, :nerd:

    podi podi un hadanna epa wenawa machn. anika ikmanta merena un hadanna mata upset.. :sorry: