Aquarium මාළු

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    DSC_0624.jpg



    flower horn kiyanne munta :oo:
    eka tama math sure na kiwwe bun oya picture eke inna eka machan Hybrid male ekek ekay oya hena wenas mune molliyak tiyanne male ekage okunge local eka menna me inne

    flowerhorn_titi.jpg
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මුන් පට්ටම වසද බං :confused:
    මොනව අහනවද බන් මුන් හැබැයි සිරාම චන්ඩි ජාතියක් මොකද කොයි වෙලෙවත් පොඩි මාලුන්ට සද්දෙ දාන්නෙ නැ මම මූත් එක්ක ගප්පි ,ප්ලේටි එහෙම දැම්මා මූ මුකුත් කලේ නැ:rolleyes::rolleyes:
    හැබැයි ලොකු එකෙක් දැම්මොත් මුට මල පනිනවා :P:P උ මරනකන් ඉතින් ඉවසිල්ලක් නැ ඔස්කට එහෙම හැරෙන්නත් බැ මුනුත් එක්ක පාකුටත් නෙලනවා ජයන්ට් ගුරාමි එක්ක පොඩ්ඩ්ක් විතර ශේප් එත් උනුත් මුන්ට බයයි
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනව අහනවද බන් මුන් හැබැයි සිරාම චන්ඩි ජාතියක් මොකද කොයි වෙලෙවත් පොඩි මාලුන්ට සද්දෙ දාන්නෙ නැ මම මූත් එක්ක ගප්පි ,ප්ලේටි එහෙම දැම්මා මූ මුකුත් කලේ නැ:rolleyes::rolleyes:
    හැබැයි ලොකු එකෙක් දැම්මොත් මුට මල පනිනවා :P:P උ මරනකන් ඉතින් ඉවසිල්ලක් නැ ඔස්කට එහෙම හැරෙන්නත් බැ මුනුත් එක්ක පාකුටත් නෙලනවා ජයන්ට් ගුරාමි එක්ක පොඩ්ඩ්ක් විතර ශේප් එත් උනුත් මුන්ට බයයි
    හිටපන් උඹට පෙන්නන්න :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    lg-89304-gar.jpg


    අපේ ගෙවල් ලඟ තැනක මුන් සෙට් එකක් හිටියා.. මුනුත් සිරාම බඩු තමයි,,,:P
     

    pubudukalhara

    Active member
  • ඌ හොදින් ඉන්නවා බන් ටික දවසක් යනකොට මාළුන්ට වැඩේ දෙනවා.මම වෙනම ටැංකියක් මුඋව හදන්නේ වැඩි කරදරයක් නෑ.කන්කුන් දැම්මම ඉකමනට ලොකු වෙනවා.එන්ගල්ස් ලා වගේ හිමින් පිනන මාළුන්ට තමා මූ කෙලින්නේ.තඩි එන්ගල්ස් ලා දෙන්නෙක්ට මූ වග කිව්වා ::sorry:
    කියහන්කො අපිට මූ ගැන විස්තර? :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඌ හොදින් ඉන්නවා බන් ටික දවසක් යනකොට මාළුන්ට වැඩේ දෙනවා.මම වෙනම ටැංකියක් මුඋව හදන්නේ වැඩි කරදරයක් නෑ.කන්කුන් දැම්මම ඉකමනට ලොකු වෙනවා.එන්ගල්ස් ලා වගේ හිමින් පිනන මාළුන්ට තමා මූ කෙලින්නේ.තඩි එන්ගල්ස් ලා දෙන්නෙක්ට මූ වග කිව්වා ::sorry:
    අර ඉස්සා වගේ ඉන්න මොකාද මචෝ:rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mam unwa nam dakala na bunz:rolleyes:
    ඕකගෙ හොටේ බ්ලේඩ් එක වගේ... පන පිටින් මාලු තමයි කන්නෙ.. ඌ මාර ස්පීඩ් පීනනවා. ඒ කොල්ලගෙ අතත් කැපිලා තිබුනා මුන්ගෙ හොටවලට :frown: