[FONT="]එළකිරි යාලුවන්ගේ සහයෝගය ඇතිව අපිත් අපේ නුවර එලිය සංචාරය ඊයේ ([/FONT]22.06.2012) [FONT="]සාර්ථකව නිම කලා.. 

[/FONT]
[FONT="]මම මේ ත්‍රෙඩ් එක දාන්නත් හිතුවේ උදවු කරපු සියළුම යාලුවන්ට ස්තූති කිරීමට සහ මේ සංචාරයම යන්න හිතාගෙන ඉන්න යාලුවන්ට උදවුවක් වෙන වෙන්න...
[/FONT]
[FONT="]ඔන්න එහෙනම් අපේ සංචාරය ගැන පොඩි විස්තරයක් දාන්නම්කෝ..[/FONT]
[FONT="]අපිත් ගමන පටන් ගත්තේ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී [/FONT]8[FONT="]ට තියෙන තැපැල් දුම් රියෙන්. දුම් රිය රාත්‍රී [/FONT]7.40[FONT="] ට විතර කොටුවට ආවා. අපිත් [/FONT]2[FONT="] වන පන්තියේ ටිකට් අරන් හිටියේ පට්ටිපොලට (ටිකට් එක රු.[/FONT]310. [FONT="]බැරිවෙලාවත් [/FONT]3[FONT="] වන පන්තියේ ටිකට් නම් ගන්න එපා. සිද්ධිය පස්සෙ විස්තර කරන්නම්
)[/FONT]
[FONT="]අපි සතියේ දිනයක ගමන යොදාගත්ත නිසා දුම්රියෙ එච්චර සෙනඟක් හිටියේ නෑ.
සිකුරාදා හා සති අන්තයේ සෙනඟ වැඩියි කියල මම අහල තියෙනවා..
[/FONT]
[FONT="]කෝව්වි වල වේලාව දැන ගැනීමට
[/FONT]http://www.gic.gov.lk/gic/index.php?option=com_findnearest&task=train
[FONT="]අපේ සෙට් එකේ [/FONT]5[FONT="] දෙනෙක් හිටියා. අපි කලින්ම වෑන් එකක් සෙට් කරගත්තා පට්ටිපොලින් හොර්ටන් තැන්නට එතනින් හක්ගල මල්වත්තට හා අතිමට අපේ නුවර එලිය නැවතුම් පලට[/FONT],
( [FONT="]පට්ටිපොල ඉඳන් හොර්ටන් තැන්න[/FONT], [FONT="]හක්ගල මල්වත්තට සහ නුවර එලිය නැවතුම් පලට යනකම්ම රු.[/FONT]4500. [FONT="]මම හිතන විදියටනම් වෑන් එක අපිට ලාබෙට සෙට් වුනා[/FONT][FONT="]. [/FONT][FONT="]වෑන් එකක් සෙට් කරගන්න ඕනෙනම් මට [/FONT][FONT="]PM[/FONT][FONT="] කරන්න. මම ටෙලිෆෝන් නම්බර්ස් දෙන්නම්.. )[/FONT]
[FONT="]අපි උදේ [/FONT][FONT="]4.10[/FONT][FONT="] ට විතර පට්ටිපොල දුම් රිය ස්ථානයෙන් බැස්සා.. අපි විතරද කොහෙදො පට්ටිපොලින් බැස්සේ.
[/FONT]
[FONT="]අපි ඉර පායන දර්ශනනෙත් බලන්න කියල හිතාගෙන උදේ [/FONT][FONT="]6.00[/FONT][FONT="]ට තමා වෑන් එකට එන්න කිවුවේ. ඒත් එදා මීදුම තිබුන නිසා අපිට ඉර පායන එක හරියට බලාගන්න බැරි වුනා. අපි උදේට කාලා පට්ටිපොල වටේට ඇවිදින ගමන් ෆොටෝස් ටිකක් ගැහුවා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බවුවො දෙන්නෙක් ඇවිත් නැටුමක් දාල අපිව පිලිගත්තා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපි හෝටන් තැන්නට එද්දි උදේ [/FONT]7.10[FONT="]යි..[/FONT] [FONT="]ආහ්.. [/FONT]ticket [FONT="]වල ගනනුත් කියන්නම්කෝ.[/FONT]
[FONT="]වෑන් එකට රු.[/FONT] 250[FONT="]යි[/FONT].
[FONT="]අපේ සෙට් එකේ [/FONT]5[FONT="]යි + ඩ්‍රයිවර් අය්යාට[/FONT] ticket = [FONT="]රු.[/FONT]360[FONT="]යි..[/FONT] ( [FONT="]එක්කෙනෙක්ට රු.[/FONT]60[FONT="]යි[/FONT] )
Service chargers [FONT="]රු.[/FONT]300[FONT="]කුත් සෙට් වෙනව..[/FONT]
[FONT="]තව[/FONT] VAT[FONT="] රු.[/FONT]110
[FONT="]ඔක්කොම රු.[/FONT]1020
[FONT="]ඔන්න [/FONT][FONT="]හෝටන් තැන්න[/FONT] [FONT="]ඇවිදින්න[/FONT][FONT="]පටන් ගත්ත..ඔය පාරවල් දෙක බෙදෙන තැනින් අපි[/FONT] [FONT="]මුලින් ගියෙ[/FONT][FONT="]වම් පැත්තට... ඒ පාර[/FONT] [FONT="]ලේසියි කියල වෑන් එකේ අයිය කිවුවා....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හොර්ටන් තැන්නේ සුන්දර ඡායාරූප කිහිපයක්..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කුඩා ලෝකාන්තය..[/FONT]
[FONT="]ලෝකාන්තය.
[/FONT]
[FONT="]බේකර්ස් ඇල්ල.. මේකේ වතුර ටිකක් අඩුවෙලා...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
වෑන් එක ලඟටම ගෝනෙක් ආවා.
[/FONT]

[/FONT][FONT="]මම මේ ත්‍රෙඩ් එක දාන්නත් හිතුවේ උදවු කරපු සියළුම යාලුවන්ට ස්තූති කිරීමට සහ මේ සංචාරයම යන්න හිතාගෙන ඉන්න යාලුවන්ට උදවුවක් වෙන වෙන්න...
[/FONT][FONT="]ඔන්න එහෙනම් අපේ සංචාරය ගැන පොඩි විස්තරයක් දාන්නම්කෝ..[/FONT]
[FONT="]අපිත් ගමන පටන් ගත්තේ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී [/FONT]8[FONT="]ට තියෙන තැපැල් දුම් රියෙන්. දුම් රිය රාත්‍රී [/FONT]7.40[FONT="] ට විතර කොටුවට ආවා. අපිත් [/FONT]2[FONT="] වන පන්තියේ ටිකට් අරන් හිටියේ පට්ටිපොලට (ටිකට් එක රු.[/FONT]310. [FONT="]බැරිවෙලාවත් [/FONT]3[FONT="] වන පන්තියේ ටිකට් නම් ගන්න එපා. සිද්ධිය පස්සෙ විස්තර කරන්නම්
)[/FONT][FONT="]අපි සතියේ දිනයක ගමන යොදාගත්ත නිසා දුම්රියෙ එච්චර සෙනඟක් හිටියේ නෑ.
සිකුරාදා හා සති අන්තයේ සෙනඟ වැඩියි කියල මම අහල තියෙනවා..
[/FONT][FONT="]කෝව්වි වල වේලාව දැන ගැනීමට
[/FONT]http://www.gic.gov.lk/gic/index.php?option=com_findnearest&task=train
[FONT="]අපේ සෙට් එකේ [/FONT]5[FONT="] දෙනෙක් හිටියා. අපි කලින්ම වෑන් එකක් සෙට් කරගත්තා පට්ටිපොලින් හොර්ටන් තැන්නට එතනින් හක්ගල මල්වත්තට හා අතිමට අපේ නුවර එලිය නැවතුම් පලට[/FONT],
( [FONT="]පට්ටිපොල ඉඳන් හොර්ටන් තැන්න[/FONT], [FONT="]හක්ගල මල්වත්තට සහ නුවර එලිය නැවතුම් පලට යනකම්ම රු.[/FONT]4500. [FONT="]මම හිතන විදියටනම් වෑන් එක අපිට ලාබෙට සෙට් වුනා[/FONT][FONT="]. [/FONT][FONT="]වෑන් එකක් සෙට් කරගන්න ඕනෙනම් මට [/FONT][FONT="]PM[/FONT][FONT="] කරන්න. මම ටෙලිෆෝන් නම්බර්ස් දෙන්නම්.. )[/FONT]
[FONT="]අපි උදේ [/FONT][FONT="]4.10[/FONT][FONT="] ට විතර පට්ටිපොල දුම් රිය ස්ථානයෙන් බැස්සා.. අපි විතරද කොහෙදො පට්ටිපොලින් බැස්සේ.
[/FONT]
[FONT="]අපි ඉර පායන දර්ශනනෙත් බලන්න කියල හිතාගෙන උදේ [/FONT][FONT="]6.00[/FONT][FONT="]ට තමා වෑන් එකට එන්න කිවුවේ. ඒත් එදා මීදුම තිබුන නිසා අපිට ඉර පායන එක හරියට බලාගන්න බැරි වුනා. අපි උදේට කාලා පට්ටිපොල වටේට ඇවිදින ගමන් ෆොටෝස් ටිකක් ගැහුවා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බවුවො දෙන්නෙක් ඇවිත් නැටුමක් දාල අපිව පිලිගත්තා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපි හෝටන් තැන්නට එද්දි උදේ [/FONT]7.10[FONT="]යි..[/FONT] [FONT="]ආහ්.. [/FONT]ticket [FONT="]වල ගනනුත් කියන්නම්කෝ.[/FONT]
[FONT="]වෑන් එකට රු.[/FONT] 250[FONT="]යි[/FONT].
[FONT="]අපේ සෙට් එකේ [/FONT]5[FONT="]යි + ඩ්‍රයිවර් අය්යාට[/FONT] ticket = [FONT="]රු.[/FONT]360[FONT="]යි..[/FONT] ( [FONT="]එක්කෙනෙක්ට රු.[/FONT]60[FONT="]යි[/FONT] )
Service chargers [FONT="]රු.[/FONT]300[FONT="]කුත් සෙට් වෙනව..[/FONT]
[FONT="]තව[/FONT] VAT[FONT="] රු.[/FONT]110
[FONT="]ඔක්කොම රු.[/FONT]1020
[FONT="]ඔන්න [/FONT][FONT="]හෝටන් තැන්න[/FONT] [FONT="]ඇවිදින්න[/FONT][FONT="]පටන් ගත්ත..ඔය පාරවල් දෙක බෙදෙන තැනින් අපි[/FONT] [FONT="]මුලින් ගියෙ[/FONT][FONT="]වම් පැත්තට... ඒ පාර[/FONT] [FONT="]ලේසියි කියල වෑන් එකේ අයිය කිවුවා....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හොර්ටන් තැන්නේ සුන්දර ඡායාරූප කිහිපයක්..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කුඩා ලෝකාන්තය..[/FONT]
[FONT="]ලෝකාන්තය.
[/FONT]
[FONT="]බේකර්ස් ඇල්ල.. මේකේ වතුර ටිකක් අඩුවෙලා...[/FONT]
[FONT="]
[/FONT]
වෑන් එක ලඟටම ගෝනෙක් ආවා.
Last edited:

[/FONT]
rep++