VB.Net වලට කැමතිද?
අන්න එහෙනම් අද මම කියල දෙන්නම් ලෙසියන්ම කොහොමද Email Client එකක්
හදාගන්නෙ කියල..
Email Client එකක් කියන්නෙ හරියට අපි ඊමෙල් එකකට ලොග් වෙලා
කැමති ඊමේල් ID එකකට මේල් එකක් යවනව වගෙ වැඩක්
..
හැබැයි මේක හැදුවට පස්සෙ හැම තිස්සෙම ඊමේල් එකවුන් එකට ලොග් වෙන්න ඕනෙ නෑ..
software එක open කරලා තමන්ට යවන්න මේල් එක යවන්න ඕන කෙනා
සහ subject එක දාල send කරන්න තියෙන්නෙ..

එච්චර ලොකු දෙයක් නෑ..
VB.netදන්න එකෙක්ටනම් සිම්පල් මේක...
ඒක නිසා දන්නෙ නැති කට්ටිය විතරක් කියවන්න
මම කියල දෙන්නෙ Basic actions ටික විතරයි කාට හරි ඕනෙනම් මේක තව develop
කරගන්න පුලුවන් File attachment Option එහෙම Add කරල..
මුලින්ම මෙ විදියට GUI එකක් හදාගන්න..
මූලික දෙවල් ටික තමයි
TextBox (දෙකක් අරන් තියෙනව )
RichTextBox (එකක් අරන් තියෙනව මැසෙජ් එක ටයිප් කරන්න)
Button (Send Email)
ඊටපස්සෙ Send Email කියන button එක open කරල මෙ විදියට ලියන්න ඕනෙ..
මම මේ කියල තියෙන්නෙ gmail Account එකකින් කොහොමද email යවන්නෙ කියල
"password" password එක දාන්න
SMTP කියන්නෙ මොකක්ද? (Simple Mail Transfer Protocol)
SMTP කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම් මෙතනින් බලන්න
gmail ලගෙ SMTP එක තමයි "smtp.gmail.com" කියන්නෙ..
PORT එක තමයි 587
gmail නැතුව වෙන email Address එකකින් මේක හදනවනම් මෙන්න මේ *** ටික වෙනස් වෙන්න ඕනෙ
Yahoo / rocketmail වල SMTP settings
yahoo SMTP settings :- smtp.mail.yahoo.com
port: 465
දැන් වැඩෙ ඉවරයි..
ඔනෙනම් Reset Button එක open කරල
Exit Button එක open කරල

*********************************************

අන්න එහෙනම් අද මම කියල දෙන්නම් ලෙසියන්ම කොහොමද Email Client එකක්
හදාගන්නෙ කියල..

Email Client එකක් කියන්නෙ හරියට අපි ඊමෙල් එකකට ලොග් වෙලා
කැමති ඊමේල් ID එකකට මේල් එකක් යවනව වගෙ වැඩක්
..හැබැයි මේක හැදුවට පස්සෙ හැම තිස්සෙම ඊමේල් එකවුන් එකට ලොග් වෙන්න ඕනෙ නෑ..

software එක open කරලා තමන්ට යවන්න මේල් එක යවන්න ඕන කෙනා
සහ subject එක දාල send කරන්න තියෙන්නෙ..

එච්චර ලොකු දෙයක් නෑ..
VB.netදන්න එකෙක්ටනම් සිම්පල් මේක...
ඒක නිසා දන්නෙ නැති කට්ටිය විතරක් කියවන්න

මම කියල දෙන්නෙ Basic actions ටික විතරයි කාට හරි ඕනෙනම් මේක තව develop
කරගන්න පුලුවන් File attachment Option එහෙම Add කරල..
මුලින්ම මෙ විදියට GUI එකක් හදාගන්න..
මූලික දෙවල් ටික තමයි
TextBox (දෙකක් අරන් තියෙනව )
RichTextBox (එකක් අරන් තියෙනව මැසෙජ් එක ටයිප් කරන්න)
Button (Send Email)
ඊටපස්සෙ Send Email කියන button එක open කරල මෙ විදියට ලියන්න ඕනෙ..
මම මේ කියල තියෙන්නෙ gmail Account එකකින් කොහොමද email යවන්නෙ කියල
"[email protected]" කියන තැනට උබෙ Email ID එක දාන්නImports System.Net.Mail
Public Class Form1
Private Sub Button1_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button1.Click
Dim Mail As New MailMessage
Mail.Subject = (TextBox2.Text)
Mail.To.Add(TextBox1.Text)
Mail.From = New MailAddress("[email protected]")
Mail.Body = RichTextBox1.Text
Dim SMTP As New SmtpClient("smtp.gmail.com")
SMTP.EnableSsl = True
SMTP.Credentials = New System.Net.NetworkCredential("[email protected]", "password")
SMTP.Port = "587"
SMTP.Send(Mail)
End Sub
"password" password එක දාන්න
SMTP කියන්නෙ මොකක්ද? (Simple Mail Transfer Protocol)

මෙහෙම එකක් ලියල තියෙන්නෙ මෙතනින් තමයි අපෙ Email SMTP එක දෙන්නෙDim SMTP As New SmtpClient("smtp.gmail.com")
SMTP.EnableSsl = True
SMTP.Credentials = New System.Net.NetworkCredential("[email protected]", "password")
SMTP.Port = "587"
SMTP.Send(Mail)
SMTP කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම් මෙතනින් බලන්න
gmail ලගෙ SMTP එක තමයි "smtp.gmail.com" කියන්නෙ..

PORT එක තමයි 587
gmail නැතුව වෙන email Address එකකින් මේක හදනවනම් මෙන්න මේ *** ටික වෙනස් වෙන්න ඕනෙ
Dim SMTP As New SmtpClient ("***")
SMTP.Port = "***"
Yahoo / rocketmail වල SMTP settings
yahoo SMTP settings :- smtp.mail.yahoo.com
port: 465
දැන් වැඩෙ ඉවරයි..

ඔනෙනම් Reset Button එක open කරල
කියල දාන්න..RichTextBox1.Text = ""
Exit Button එක open කරල
කියල දාන්න..

*********************************************
මේක පොඩි දෙයක් උනාට පන යනකන් ලියන්න උනා තොපිට කියල දෙන්න..

ප්රශ්ණ තියෙනවනම් comment එකක් දාන්න , කියල දෙන්නම්

~වැරදි දේවල් වලට පාවිච්චි නොකර හොද දේකට මේක පාවිච්චි කරන්න~

[FONT=georgia, bookman old style, palatino linotype, book antiqua, palatino, trebuchet ms, helvetica, garamond, sans-serif, arial, verdana, avante garde, century gothic, comic sans ms, times, times new roman, serif]Try not to become a man of success, but rather try to become a man of value. ~Albert Einstein[/FONT]~

Last edited: