VB.Net වලට කැමතිද?

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    VB.Net වලට කැමතිද?:yes:

    අන්න එහෙනම් අද මම කියල දෙන්නම් ලෙසියන්ම කොහොමද Email Client එකක්
    හදාගන්නෙ කියල..:frown:

    Email Client එකක් කියන්නෙ හරියට අපි ඊමෙල් එකකට ලොග් වෙලා
    කැමති ඊමේල් ID එකකට මේල් එකක් යවනව වගෙ වැඩක්:rolleyes:..

    හැබැයි මේක හැදුවට පස්සෙ හැම තිස්සෙම ඊමේල් එකවුන් එකට ලොග් වෙන්න ඕනෙ නෑ..;)
    software එක open කරලා තමන්ට යවන්න මේල් එක යවන්න ඕන කෙනා
    සහ subject එක දාල send කරන්න තියෙන්නෙ..:cool::cool:

    එච්චර ලොකු දෙයක් නෑ..:DVB.netදන්න එකෙක්ටනම් සිම්පල් මේක...:yes:
    ඒක නිසා දන්නෙ නැති කට්ටිය විතරක් කියවන්න :P
    මම කියල දෙන්නෙ Basic actions ටික විතරයි කාට හරි ඕනෙනම් මේක තව develop
    කරගන්න පුලුවන් File attachment Option එහෙම Add කරල..

    මුලින්ම මෙ විදියට GUI එකක් හදාගන්න..

    90070113.jpg



    මූලික දෙවල් ටික තමයි

    TextBox (දෙකක් අරන් තියෙනව )
    RichTextBox (එකක් අරන් තියෙනව මැසෙජ් එක ටයිප් කරන්න)
    Button (Send Email)



    ඊටපස්සෙ Send Email කියන button එක open කරල මෙ විදියට ලියන්න ඕනෙ..
    මම මේ කියල තියෙන්නෙ gmail Account එකකින් කොහොමද email යවන්නෙ කියල

    Imports System.Net.Mail

    Public Class Form1

    Private Sub Button1_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button1.Click

    Dim Mail As New MailMessage
    Mail.Subject = (TextBox2.Text)
    Mail.To.Add(TextBox1.Text)
    Mail.From = New MailAddress("[email protected]")
    Mail.Body = RichTextBox1.Text

    Dim SMTP As New SmtpClient("smtp.gmail.com")
    SMTP.EnableSsl = True
    SMTP.Credentials = New System.Net.NetworkCredential("[email protected]", "password")
    SMTP.Port = "587"
    SMTP.Send(Mail)
    End Sub
    "[email protected]" කියන තැනට උබෙ Email ID එක දාන්න
    "password" password එක දාන්න




    SMTP කියන්නෙ මොකක්ද? (Simple Mail Transfer Protocol):dull:


    Dim SMTP As New SmtpClient("smtp.gmail.com")
    SMTP.EnableSsl = True
    SMTP.Credentials = New System.Net.NetworkCredential("[email protected]", "password")
    SMTP.Port = "587"
    SMTP.Send(Mail)
    මෙහෙම එකක් ලියල තියෙන්නෙ මෙතනින් තමයි අපෙ Email SMTP එක දෙන්නෙ

    SMTP කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම් මෙතනින් බලන්න

    gmail ලගෙ SMTP එක තමයි "smtp.gmail.com" කියන්නෙ..:D
    PORT
    එක තමයි 587

    gmail නැතුව වෙන email Address එකකින් මේක හදනවනම් මෙන්න මේ *** ටික වෙනස් වෙන්න ඕනෙ



    Dim SMTP As New SmtpClient ("
    ***")
    SMTP.Port = "
    ***"


    Yahoo / rocketmail වල
    SMTP settings
    yahoo SMTP settings :- smtp.mail.yahoo.com
    port:
    465



    දැන් වැඩෙ ඉවරයි.. :D
    ඔනෙනම් Reset Button එ
    open කරල

    RichTextBox1.Text = ""
    කියල දාන්න..

    Exit Button එක open කරල

    කියල දාන්න
    ..:P
    *********************************************

    මේක පොඩි දෙයක් උනාට පන යනකන් ලියන්න උනා තොපිට කියල දෙන්න..
    :angry: :angry:

    ප්‍රශ්ණ තියෙනවනම් comment එකක් දාන්න , කියල දෙන්නම්
    ;) ;)



    ~වැරදි දේවල් වලට පාවිච්චි නොකර හොද දේකට මේක පාවිච්චි කරන්න~

    :D:D

    [FONT=georgia, bookman old style, palatino linotype, book antiqua, palatino, trebuchet ms, helvetica, garamond, sans-serif, arial, verdana, avante garde, century gothic, comic sans ms, times, times new roman, serif]Try not to become a man of success, but rather try to become a man of value. ~Albert Einstein[/FONT]~
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    I hate .net :P Love to right it PHP aah menna kattiyatama PHP walin! Godakma Simple :P

    PHP:
    <form action="send.php" method="post">
    TO : <input type="text" name="email">
    SuB : <input type="text" name="sub">
    Mes : <textarea name="msg"></textarea> 
    </form>
    then make a another php page where this submits
    Send.php
    PHP:
    <?php
    $mail = mail($_POST['email'], $_POST['sub'], $_POST['msg']);
      $mail = $mail ? 'success' : 'failed' ;
          echo $mail;
    ?>
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    I hate .net :P Love to right it PHP aah menna kattiyatama PHP walin! Godakma Simple :P

    PHP:
    <form action="send.php" method="post">
    TO : <input type="text" name="email">
    SuB : <input type="text" name="sub">
    Mes : <textarea name="msg"></textarea> 
    </form>
    then make a another php page where this submits
    Send.php
    PHP:
    <?php
    $mail = mail($_POST['email'], $_POST['sub'], $_POST['msg']);
      $mail = $mail ? 'success' : 'failed' ;
          echo $mail;
    ?>

    අඩෝ අඩෝ .net වලට බනින්නෙ කවුද? :angry:
    මමත් දැන් වෙබ් development පැත්තට තමයි බන් යන්න ඉන්නෙ.. :cool:
    TFS මචන් ;)
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    I hate .net :P Love to right it PHP aah menna kattiyatama PHP walin! Godakma Simple :P

    PHP:
    <form action="send.php" method="post">
    TO : <input type="text" name="email">
    SuB : <input type="text" name="sub">
    Mes : <textarea name="msg"></textarea> 
    </form>
    then make a another php page where this submits
    Send.php
    PHP:
    <?php
    $mail = mail($_POST['email'], $_POST['sub'], $_POST['msg']);
      $mail = $mail ? 'success' : 'failed' ;
          echo $mail;
    ?>


    PHP is not recommended for enterprise level applications :sorry: