කවුද බං ඔන්ලයින් ලෝකයක් ගැන කීවෙ ... ඔන්ලයින් ලෝකෙ 4පාරක් මම නිහඩ උනා..මගේ ඒවත් කොපි කරලා මටම මේල් කරලා තිබුනා එකපාරක්...
ඔන්ලයින් ලෝකේ ඕව නවත්තන්න බෑ බං..
මේක ප්‍රින්ටඩ් ලෝකයක් බලපන් දාපු පෝසට් එක හරියට...
කවුද බං ඔන්ලයින් ලෝකයක් ගැන කීවෙ ... ඔන්ලයින් ලෝකෙ 4පාරක් මම නිහඩ උනා..මගේ ඒවත් කොපි කරලා මටම මේල් කරලා තිබුනා එකපාරක්...
ඔන්ලයින් ලෝකේ ඕව නවත්තන්න බෑ බං..
මොකාද මේ බොර දියේ මාලු බාන පොන්නයා....උබ ඔක ගැන මව්බිමට කිව්වොත් එලකිරි.කොම් වල පලවු ලිපියකින් උපුටා ගැනුනා කියලා ඊලග සතියෙ පත්තරෙ වැටෙ පොඩියට කොහෙ හරි පත්තරෙ අහුමුල්ලක..
උබෙ නම sasliit වැටුනා කියලා උඹව මිනිස්සු අදුරගන්නෙ නැහැනේ.ඕකට කරන්න තියෙන හොදම දේ මෙකයි.
උබ ඔකේ editor ව ගිහින් හම්බ වෙයන්.
ඔය ලිපිය ලිව්වෙ උබ කියලා ඌට කියපන්.
උබට හොදට බොරුව උනත් ඇත්ත වගෙ ලියන්න පුලුවන් කියපන්.(jk)
උබව උන්ට හිතට ඇල්ලුවොත් පත්තරෙ වැඩට ගනී.එතකොට උබට ලියනවට ගානක් ගෙවනවා.
දැන් අලස් මහින්ද ලොක්කා දෙන්නා ෆිට් නේ.
මව්බිමෙ වැඩට ගියොත් උබට ඉදිරියෙදි ලොක්කට හෙත්තු වෙන්නත් චාන් ලැබෙයි.

උබ ඔක ගැන මව්බිමට කිව්වොත් එලකිරි.කොම් වල පලවු ලිපියකින් උපුටා ගැනුනා කියලා ඊලග සතියෙ පත්තරෙ වැටෙ පොඩියට කොහෙ හරි පත්තරෙ අහුමුල්ලක..

අපි බලාපොරොත්තු වෙන්නෙත් මෙච්චරයි මචං......අපේ නම් මොකටද බං??? දත් කිඹුලා කිව්වම මහා සමාජය දන්නවා? සස්ලිට් කිව්වම, ආර්ගන් කිව්වම මහා සමාජය දන්නවාද? අපට මොකක්ද හම්බවෙන ප්‍රතිලාබෙ......????????
නමුත් එහෙම නෙවෙයි එළකිරි.කොම් කිව්වම...........අපිට ඕන අපේ සයිට් එකේ නම් යනව දකින්න............ඒ අපි මේකට ආදරේ නිසා...........
මේව දැකලා ඇස්වලට කදුලු උනන තරමට, හිත බර වෙන තරමට මේ සයිට් එකට අපි ආරේ නිසා.......
I under stand da manda......
දෙයියෝ සාලේ කිවුවලු ..
උඹ ඔය ටික කියන්නම ෆේක් එකකුත් හැදුවද බන් ???
මන් මේ නිකන් අහන්නේ උඹ GT එහෙම නෙවෙයි නේද ???![]()

උබ ඔක ගැන මව්බිමට කිව්වොත් එලකිරි.කොම් වල පලවු ලිපියකින් උපුටා ගැනුනා කියලා ඊලග සතියෙ පත්තරෙ වැටෙ පොඩියට කොහෙ හරි පත්තරෙ අහුමුල්ලක..
උබෙ නම sasliit වැටුනා කියලා උඹව මිනිස්සු අදුරගන්නෙ නැහැනේ.ඕකට කරන්න තියෙන හොදම දේ මෙකයි.
උබ ඔකේ editor ව ගිහින් හම්බ වෙයන්.
ඔය ලිපිය ලිව්වෙ උබ කියලා ඌට කියපන්.
උබට හොදට බොරුව උනත් ඇත්ත වගෙ ලියන්න පුලුවන් කියපන්.(jk)
උබව උන්ට හිතට ඇල්ලුවොත් පත්තරෙ වැඩට ගනී.එතකොට උබට ලියනවට ගානක් ගෙවනවා.
දැන් අලස් මහින්ද ලොක්කා දෙන්නා ෆිට් නේ.
මව්බිමෙ වැඩට ගියොත් උබට ඉදිරියෙදි ලොක්කට හෙත්තු වෙන්නත් චාන් ලැබෙයි.
දෙයියෝ සාලේ කිවුවලු ..
උඹ ඔය ටික කියන්නම ෆේක් එකකුත් හැදුවද බන් ???
මන් මේ නිකන් අහන්නේ උඹ GT එහෙම නෙවෙයි නේද ???![]()

ඒ උනත් sasliit සහෝදරයම ඉල්ලන විදිහට ඔහුගේ නමවත් සඳහන් නොකර ඔහු ලියපු මෙම ලිපි එළකිරි එකෙන් ගත්තා කියලා ඒ පත්තරේ නිවැරදි කිරීමක් වැටෙන්න ඕන නේද?

ඒක මේ එළකිරි සයිට් එකේ අයිතිය ආරක්ෂා කර ගැනීමක්.!
ඉතිං එහෙම කරලා මේ එළකිරි එකේ සාමාජිකත්වය රැකගන්න ඕන නේද?
ඒ අයගේ අයිතිය එළකිරි එකෙන් සුරක්ෂිත වෙන්න ඕන නේද?

යකෝ මේක මාර වැඩක් වෙලානේ..... එලකිරියේ ඒවාම, එලකිරියේ උන්ම ෆේක් හදාගෙන ඈවිත් පෝස්ට් කරනවා මදිවට, මෙතනින් උස්සලා පත්තර වලත් දානවද......??
කෝ මෙතන වෙන කොහේ හරි පෝස්ට් එකක්, එලකිරියේ දැම්මහම කෑ ගහගෙන එන කට්ටිය.....??
![]()
![]()

නෑ.........මට එච්චර ඕන නෑ............කිබුලා එලකිරි එක ලංකාවෙ වැඩිම පිරිසක් ඉන්න සයිට් එක උනාට මෙක ගැන නොදන්න අය වැඩියි.
පත්තරෙක ලිව්වහම ඉට වඩා සැහෙන පිරිසකට යනවා.
මව්බිම අද අලවිය අතින් දෙවෙනි වෙන්නෙ ලංකාදිපට විතරයි.