Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මගේ ඒවත් කොපි කරලා මටම මේල් කරලා තිබුනා එකපාරක්...
ඔන්ලයින් ලෝකේ ඕව නවත්තන්න බෑ බං..
කවුද බං ඔන්ලයින් ලෝකයක් ගැන කීවෙ ... ඔන්ලයින් ලෝකෙ 4පාරක් මම නිහඩ උනා..
මේක ප්‍රින්ටඩ් ලෝකයක් බලපන් දාපු පෝසට් එක හරියට...
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    උබ ඔක ගැන මව්බිමට කිව්වොත් එලකිරි.කොම් වල පලවු ලිපියකින් උපුටා ගැනුනා කියලා ඊලග සතියෙ පත්තරෙ වැටෙ පොඩියට කොහෙ හරි පත්තරෙ අහුමුල්ලක..
    උබෙ නම sasliit වැටුනා කියලා උඹව මිනිස්සු අදුරගන්නෙ නැහැනේ.ඕකට කරන්න තියෙන හොදම දේ මෙකයි.
    උබ ඔකේ editor ව ගිහින් හම්බ වෙයන්.
    ඔය ලිපිය ලිව්වෙ උබ කියලා ඌට කියපන්.
    උබට හොදට බොරුව උනත් ඇත්ත වගෙ ලියන්න පුලුවන් කියපන්.(jk);)
    උබව උන්ට හිතට ඇල්ලුවොත් පත්තරෙ වැඩට ගනී.එතකොට උබට ලියනවට ගානක් ගෙවනවා.
    දැන් අලස් මහින්ද ලොක්කා දෙන්නා ෆිට් නේ.
    මව්බිමෙ වැඩට ගියොත් උබට ඉදිරියෙදි ලොක්කට හෙත්තු වෙන්නත් චාන් ලැබෙයි.
    මොකාද මේ බොර දියේ මාලු බාන පොන්නයා.... :eek:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    උබ ඔක ගැන මව්බිමට කිව්වොත් එලකිරි.කොම් වල පලවු ලිපියකින් උපුටා ගැනුනා කියලා ඊලග සතියෙ පත්තරෙ වැටෙ පොඩියට කොහෙ හරි පත්තරෙ අහුමුල්ලක..
    උබෙ නම sasliit වැටුනා කියලා උඹව මිනිස්සු අදුරගන්නෙ නැහැනේ.ඕකට කරන්න තියෙන හොදම දේ මෙකයි.
    උබ ඔකේ editor ව ගිහින් හම්බ වෙයන්.
    ඔය ලිපිය ලිව්වෙ උබ කියලා ඌට කියපන්.
    උබට හොදට බොරුව උනත් ඇත්ත වගෙ ලියන්න පුලුවන් කියපන්.(jk);)
    උබව උන්ට හිතට ඇල්ලුවොත් පත්තරෙ වැඩට ගනී.එතකොට උබට ලියනවට ගානක් ගෙවනවා.
    දැන් අලස් මහින්ද ලොක්කා දෙන්නා ෆිට් නේ.
    මව්බිමෙ වැඩට ගියොත් උබට ඉදිරියෙදි ලොක්කට හෙත්තු වෙන්නත් චාන් ලැබෙයි.


    දෙයියෝ සාලේ කිවුවලු ..
    උඹ ඔය ටික කියන්නම ෆේක් එකකුත් හැදුවද බන් ???:rofl:
    මන් මේ නිකන් අහන්නේ උඹ GT එහෙම නෙවෙයි නේද ???:P
     

    chief editor

    Banned
    Jun 25, 2012
    16
    3
    0
    අපි බලාපොරොත්තු වෙන්නෙත් මෙච්චරයි මචං......අපේ නම් මොකටද බං??? දත් කිඹුලා කිව්වම මහා සමාජය දන්නවා? සස්ලිට් කිව්වම, ආර්ගන් කිව්වම මහා සමාජය දන්නවාද? අපට මොකක්ද හම්බවෙන ප්‍රතිලාබෙ......????????
    නමුත් එහෙම නෙවෙයි එළකිරි.කොම් කිව්වම...........අපිට ඕන අපේ සයිට් එකේ නම් යනව දකින්න............ඒ අපි මේකට ආදරේ නිසා...........
    මේව දැකලා ඇස්වලට කදුලු උනන තරමට, හිත බර වෙන තරමට මේ සයිට් එකට අපි ආරේ නිසා.......

    කිබුලා එලකිරි එක ලංකාවෙ වැඩිම පිරිසක් ඉන්න සයිට් එක උනාට මෙක ගැන නොදන්න අය වැඩියි.
    පත්තරෙක ලිව්වහම ඉට වඩා සැහෙන පිරිසකට යනවා.
    මව්බිම අද අලවිය අතින් දෙවෙනි වෙන්නෙ ලංකාදිපට විතරයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හිතෙන විදියට මෙතනදි ජීටී අයියට කෙලින් ම මැදිහත් වීමක් කරන්න බෑ. මොකද ජීටී අයිය කරන්නෙ අපිට ලිපි පළකරන්න පුළුවන් තැනක් හදල දීපු එක. ඒ ලිපිවල වගකීම ජීටී අයියට ගන්න බෑ. ඒ ව‍ගකීම තියෙන්නෙ ලිපි දාන කෙනාට. ලිපියෙ කතුවරයට. එයාට තමයි ලිපිය ගැන සම්පූරණ වගකීම තියෙන්නෙ. ඒක නිසා මං හිතන්නෙ sasliit සහෝදරයට තමයි හැකියාව තියෙන්නෙ ඒ ලිපිය ගැන විමසන්න. ඔප්පු කිරීමේ හැකියාවකුත් තියෙනවනෙ දිනය සටහන් වෙන නිසා එළකිරි වෙබ් අඩවියේ.

    ජීටී අයිය මේ ගැන අයිතිය විමසුවොත් වෙන්නෙ ආණ්ඩුවට, රජයට හා අනිකුත් මැති ඇමතිවරු, මන්ත්‍රීන්, විපක්ෂ කණ්ඩායම් ආදිකොට ඇති අයට දාන කරන ඒවලත් වගකීම ගන්න වෙනව. එතකොට මේ සයිට් එක පවත්වාගෙන යන්න වෙන එකක් නෑ. මොකෝ වෙන සයිට්වල හා බොල්ග් එකක එකක් දැම්මොත් කවුරුහරි කෙනෙක් ඒකෙ වගකීමත් ගන්න වෙනව මේකෙ පාලනාධිකාරීන්ට. සයිට් එකේ නීති රීති වලට අනුකුල නැති ඒව ඉවත් කරමින් නිදහසේ අදහස්, නිර්මාණ පළකිරීමේ අවස්ථාවක් දෙන එක ඇරෙන්න ඒ වගේ මැදිහත් කිරීමක් කරන්න අපහසුයි කියලයි මටනම් හිතෙන්නෙ. ජීටී අයියගෙ අදහස කොහොමද දන්නෙ නෑ මේ ගැන. මට හිතෙන දේ කිවුවෙ. සමාවෙන්න වැරදි දෙයක් කියුවනම්.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා හැමතැනම සිද්ධ වෙනවා. කවුරු හරි එකෙක් මේක අරගෙන දාන්න ඇති.
    මම උඹට කරන්න දේවල් කීපයක් කියන්නම්. මුලින්ම මව්බිම පත්තරයට කතා කරලා මේක ගැන අහන්න. සමහර විට පත්තරෙන් වෙන්න ඇති ඔය වැඩේ කලේ නැත්තන් කවුරුහරි එකෙක් තමන් කලා වගේ පත්තරයට ලියන්න ඇති. මේක ගැන අධිකරණයට යන්න උනත් පුලුවන්.
    තමන් කරපු දෙයක් කවුරුහරු දැම්මා නම් ඒක ගැන මන් හිතන හැටියට 2003 intellectual property act එකට අනුව NATIONAL INTELLECTUAL PROPERTY OFFICE එකක් හදලා තියෙනවා අදාල පියවරවල් ගන්න.
    Go to the link
    මේක ඉස්සරහට ගෙනියනවා නම් නීතිමය ක්‍රියාමාර්ග ඕන තරම් තියෙනවා. Information and Communication Technology Act No.27 වගේ නීති වලින් උඹට උදව්වක් ගන්න පුලුවන් වෙයි. ඕන නම් වන්දියක් උනත් ගන්න පුලුවන්
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Mawbima Facebook

    මෙතන්ට ගිහිල්ල දාපන් මැයි 31 වෙනිදා පල උන "අද විශෙශාංගය"

    කියන ලිපියෙ Copyrights උබෙ කියල..ඕක අපි දානවට වඩා මචන් උබම දැම්මනම් හොදයි..දැම්මට පස්සෙ අපිට පුලුවන් සාක්කි කාරයො විදියට කතා කරන්න.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    දෙයියෝ සාලේ කිවුවලු ..
    උඹ ඔය ටික කියන්නම ෆේක් එකකුත් හැදුවද බන් ???:rofl:
    මන් මේ නිකන් අහන්නේ උඹ GT එහෙම නෙවෙයි නේද ???:P
    I under stand da manda......:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ ඔක ගැන මව්බිමට කිව්වොත් එලකිරි.කොම් වල පලවු ලිපියකින් උපුටා ගැනුනා කියලා ඊලග සතියෙ පත්තරෙ වැටෙ පොඩියට කොහෙ හරි පත්තරෙ අහුමුල්ලක..
    උබෙ නම sasliit වැටුනා කියලා උඹව මිනිස්සු අදුරගන්නෙ නැහැනේ.ඕකට කරන්න තියෙන හොදම දේ මෙකයි.
    උබ ඔකේ editor ව ගිහින් හම්බ වෙයන්.
    ඔය ලිපිය ලිව්වෙ උබ කියලා ඌට කියපන්.
    උබට හොදට බොරුව උනත් ඇත්ත වගෙ ලියන්න පුලුවන් කියපන්.(jk);)
    උබව උන්ට හිතට ඇල්ලුවොත් පත්තරෙ වැඩට ගනී.එතකොට උබට ලියනවට ගානක් ගෙවනවා.
    දැන් අලස් මහින්ද ලොක්කා දෙන්නා ෆිට් නේ.
    මව්බිමෙ වැඩට ගියොත් උබට ඉදිරියෙදි ලොක්කට හෙත්තු වෙන්නත් චාන් ලැබෙයි.

    උට ඔය එක එක ලොක්කනට පුක දෙන්න උවමනවක් නැහැ උ එලකිරියෙ කොල්ලො වෙනුවෙන් ලියන්නෙ නැතිව සල්ලි හම්බ කරන්නවත් ලොක්කන්ට හෙත්තු වෙන්නවත් නෙමෙ
    ඔක කියන්න ෆෙකෙ හදන් ආවෙ මොකො උබ උබ මවුබිම එකෙන්ද
     

    chief editor

    Banned
    Jun 25, 2012
    16
    3
    0
    දෙයියෝ සාලේ කිවුවලු ..
    උඹ ඔය ටික කියන්නම ෆේක් එකකුත් හැදුවද බන් ???:rofl:
    මන් මේ නිකන් අහන්නේ උඹ GT එහෙම නෙවෙයි නේද ???:P

    ජිටි සිංහලෙන් ටයිප් කරනවා දැකලා තියෙනවද?:P
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    GTRZ ගේ අවධානයට...!!!

    මම GTRZ සහෝදරයට උපදෙස් දෙන්න යනවා නෙමෙයි.!:no: ඒ උනත් sasliit සහෝදරයම ඉල්ලන විදිහට ඔහුගේ නමවත් සඳහන් නොකර ඔහු ලියපු මෙම ලිපි එළකිරි එකෙන් ගත්තා කියලා ඒ පත්තරේ නිවැරදි කිරීමක් වැටෙන්න ඕන නේද?:yes::yes::yes: ඒක මේ එළකිරි සයිට් එකේ අයිතිය ආරක්ෂා කර ගැනීමක්.!:yes: ඉතිං එහෙම කරලා මේ එළකිරි එකේ සාමාජිකත්වය රැකගන්න ඕන නේද?:rolleyes: ඒ අයගේ අයිතිය එළකිරි එකෙන් සුරක්ෂිත වෙන්න ඕන නේද?:rolleyes:

    ප.ලි.
    sasliit සහෝදරයා ඔබතුමා ඔය ලිපි කෙලින්ම පත්තරවලට නොලියා හෝ තමන්ගේම බ්ලොග් එකක පල නොකර එලකිරිඑකේම පල කරලා මේ වගේ ගැටළුවක් මතුවෙච්ච වෙලාවෙදිත් තමුන්ගේ පුද්ගලිකත්වය ඉස්මතු කරගන්න උත්සාහ නොගෙන අපේ එළකිරි සයිට් එකේ අයිතිය සුරක්ෂිතකිරීමට වැඩ කරන එක ඉතා ඉහලින්ම හදවතින්ම අගය කරමින් හිස නමා ආචාර කරනවා...!!!
    :yes::D:yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :angry: යකෝ මේක මාර වැඩක් වෙලානේ..... එලකිරියේ ඒවාම, එලකිරියේ උන්ම ෆේක් හදාගෙන ඈවිත් පෝස්ට් කරනවා මදිවට, මෙතනින් උස්සලා පත්තර වලත් දානවද......?? :rolleyes: කෝ මෙතන වෙන කොහේ හරි පෝස්ට් එකක්, එලකිරියේ දැම්මහම කෑ ගහගෙන එන කට්ටිය.....?? :frown: :angry:

    ඔව් ඒ කාලකන්නි එතකොට නම් එනවා ලොකුවට රීපෝස්ට් කියාගෙන...:angry::angry::angry::angry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    veda patan aran.....

    556976_403604936341889_2072343856_n.jpg

    Sara wadida manda :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලා එලකිරි එක ලංකාවෙ වැඩිම පිරිසක් ඉන්න සයිට් එක උනාට මෙක ගැන නොදන්න අය වැඩියි.
    පත්තරෙක ලිව්වහම ඉට වඩා සැහෙන පිරිසකට යනවා.
    මව්බිම අද අලවිය අතින් දෙවෙනි වෙන්නෙ ලංකාදිපට විතරයි.
    නෑ.........මට එච්චර ඕන නෑ............:no:
    මේකෙ උන් ටික, මේකෙ ඉන්න මගේ බොක්කවල් ටික මට ඉහටත් උඩින්........
    :love:
     
    Status
    Not open for further replies.