ඇයි තව මදිද ? කමක් නෑ දාපන්කෝ ඒකත්
http://www.elakiri.com/forum/showthread.php?t=1450708&page=33
Bump කරන්න නම් එපා හොදේ...
ඕකට ඔය ඇති

ඇයි තව මදිද ? කමක් නෑ දාපන්කෝ ඒකත්
http://www.elakiri.com/forum/showthread.php?t=1450708&page=33

ත්රෙඩ් එක බලන එවුන්ට තේරෙයි කව්ද ආතල් ගත්තේ කියලා...උබ තනියම ආතල් ගත්තද![]()

මට සුන්දර යුවතියගෙ පහස විදින්ඩ බෑරි උනනේ බන්.දුකේ බෑ..ඔන්න කිවුව එකෙක් කතාවක්.මුන්ට කියනවට වඩා හොදයි කාලෙට ගිහින් වදුරෝ ටිකකට බන කියනව
![]()

මල නොතලා රොන් උරා බිවුවමට සුන්දර යුවතියගෙ පහස විදින්ඩ බෑරි උනනේ බන්.දුකේ බෑ..
උබල එකි වටේ එක් රොක් වෙලා ඉන්දල තියෙන හෑටියට මරිල මන්ද අනිව බඩ වෙලා අති කෙල්ල

පිරිත් නුලක්වත් බැදගනින්..![]()


ඔව් බන්.අපිත් ආසයිනෙ බන් ඉතින් නෙහ්කාලෙකට ෆන් එකක් ගන්න තිබුන


උබ බබාත්රෙඩ් එක බලන එවුන්ට තේරෙයි කව්ද ආතල් ගත්තේ කියලා...![]()
අනේ ඔව් යකෝ. ආයෙම බම්ප් කරන්න නම් එපා.Bump කරන්න නම් එපා හොදේ...
ඕකට ඔය ඇති![]()

ekata thava post danna bari venna gt ayiya hira karala thiyenne. e tharamata post vatuna. hodata balapan thread eke yataඅනේ ඔව් යකෝ. ආයෙම බම්ප් කරන්න නම් එපා.


නෑ නෑ ඉතින් අපිත් බලන් හිටියෙ උඹලට හරියනකල් තමයි...අපි මොනවා හරි කරනකොට තමයි හැම එකාම හොට දාන්නෙ ඇවිල්ල![]()

අනේද කියන්නේ...අම්මප දැන් නම් මතකයි. උඹත් පැණි වලින් වැහිලා හිටියේ. කොහෙද මේ එක එකා ඇවිත් මගේ අවධානය කඩල තිබුනේ. බල්ලෝ මුං.

