ko ban thread eka eka post ekak danna bari una
උබේ අම්බරු සගයා නේද ban වෙලා තිබ්බේ?



ko ban thread eka eka post ekak danna bari una



මුන්ට රජ ආතල් එකක් ගියා ඒ වෙලාවෙ බං.. ඇඩ්මින් අයියත් ආවා ඒක අස්සට.. ඩෙඩ් අයිලන්ඩ් බෑන් කරලා අනිත් එවුන්ටත් හොද නරක කියාදීලා ගියා.. ඒක ඇත්ත එකක් වෙන්න ඇති බං.. කොල්ලෙක් නම් අල්ලගන්න පුලුවන් දෙන ටෝක්ස් වලින්..ඩෙඩ් අයිලන්ඩ් දැන් සමාදානයේ සැතපෙනවා ද
මිනිහගෙන් කිසිම ආරංචියක් නැද්ද
යමක් බය නැතුව කෙලින් කිව්ව හාදයෙක් නොවෙ
චීත්තයක් නිසා මිනිහට කෙල උනා නේද
වෙල්කම් ත්‍රෙඩ් එකක මුල් පිටුවෙම අරෙහෙම දාපු එක නම් යෝග්‍ය නෑ මම හිතන්නේ.අලුතින් ආපු කෙනාගේ හිත කැඩෙනවනේ.විරුද්ධ මතයන් දරන අයට කරන අසාධාරණයක්.


එයා දෙක තුනක් දාල තිබුන මගේ thread එකේසමනලී ගිහින් නෑ බං.. මම දැක්කා 33000W මේකගෙ ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දාලා තියෙනවා.. පවු බං ඒකිට උඹලා කැත නෝන්ඩි ටිකක් දැම්මනේ..


.එයා මට විතරයි comment දාන්නෙ
. මම නං ගොඩ. උබල වෙන අත්තක් අල්ලගනින්
මිනිසත් කමක් නැති වුන මේ කුහක ලොවේසමනලී ගිහින් නෑ බං.. මම දැක්කා 33000W මේකගෙ ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දාලා තියෙනවා.. පවු බං ඒකිට උඹලා කැත නෝන්ඩි ටිකක් දැම්මනේ..


කොහොම උනත් මගෙයි සමනලී ගෙයි ආදරයට බාධා කරන්න කාටවත් බැහැ. ඒක අපි දෙන්නගේ සංසාරගත බැඳීමක්. බලපල්ලා එයාගේ සැබෑ ආදරය හරියටම මාව හොයාගෙන ආව හැටි.

මම නං හොද නරක හොදට වටහා ගතිමිමුන්ට රජ ආතල් එකක් ගියා ඒ වෙලාවෙ බං.. ඇඩ්මින් අයියත් ආවා ඒක අස්සට.. ඩෙඩ් අයිලන්ඩ් බෑන් කරලා අනිත් එවුන්ටත් හොද නරක කියාදීලා ගියා.. ඒක ඇත්ත එකක් වෙන්න ඇති බං.. කොල්ලෙක් නම් අල්ලගන්න පුලුවන් දෙන ටෝක්ස් වලින්..![]()


. මින් පසු කෙල්ලෙක්ට ඇරෙන්න වෙන කාටවත් ඒ වගේ අයෙත් කරන්නේ නෑ කියා පොරොන්දු වෙමි

. තවද මෙය කඩ උන පොරොන්දුවක් නොවේය

එයා දෙක තුනක් දාල තිබුන මගේ thread එකේ.එයා මට විතරයි comment දාන්නෙ
. මම නං ගොඩ. උබල වෙන අත්තක් අල්ලගනින්
![]()



පල යන්න.. මම දැක්කා තව කාගෙද ත්‍රෙඩ්ස් වගේකට කොමෙන්ට්ස් දාලා තියෙනවා.. ඒකි හැබැයි පැය 6ක්ම විනාස කරලා දැම්මා අද.. 


අඩෝ, ගුටි කියන්නෙ මී පැණි නෙවෙයි හරි? කොහෙද මගේ සමනලී ඉන්නේ?එයා දෙක තුනක් දාල තිබුන මගේ thread එකේ.එයා මට විතරයි comment දාන්නෙ
. මම නං ගොඩ. උබල වෙන අත්තක් අල්ලගනින්
![]()
මම නං හොද නරක හොදට වටහා ගතිමි. මින් පසු කෙල්ලෙක්ට ඇරෙන්න වෙන කාටවත් ඒ වගේ අයෙත් කරන්නේ නෑ කියා පොරොන්දු වෙමි
. තවද මෙය කඩ උන පොරොන්දුවක් නොවේය
![]()

මට ආවේශ වෙන එක නං කියලවත් කරගන්න බැරි වැඩක්. අනේ මට ආවේශ වෙන්න කියපල්ලහොල්මන් කරනවා නම් ටිකක් භයානකයි වැඩේ. කට්ටඩි මහත්තුරු ගෙන්නලා බලියක් එහෙම අරින්න වෙයි. එයා ඔය උඹට ආවේස වෙලා ඇත්තේ![]()
![]()


උඹට වෙන අතක් බලාගන්න වෙනවා බං.. අර 33000W කාරයට සමනලී මොකක්ද කරලා.. ඌ කියවනවා අමුතු කියවිල්ලක්.. මට ඇල්ලුවෙ නෑ..අඩෝ, ගුටි කියන්නෙ මී පැණි නෙවෙයි හරි? කොහෙද මගේ සමනලී ඉන්නේ?
පිස්සුද බං මම සමනලී බේරගන්න කනුව වැටෙද්දී ඔලුව දැම්මගිය ආත්මේ උඹ මේකි දිහා බලාගෙන ගිහින් කණුවක ඔලුව වැදිලා අන්තිමේදී පිස්සන් කොටුවේ ඇඩ්මිට් උනාලු නේද...?![]()
ඒක නම් හොඳ මදි. මූට කොහාට හරි එන්න කියල ගහයිද දන්නෙ නෑඋඹට වෙන අතක් බලාගන්න වෙනවා බං.. අර 33000W කාරයට සමනලී මොකක්ද කරලා.. ඌ කියවනවා අමුතු කියවිල්ලක්.. මට ඇල්ලුවෙ නෑ..



owuu duraaaa giyaaaa![]()
