♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අනික තමා අපි ගොඩක් ලියුම් ලියපු තැනක් තමා පුද්ගලික පංතිය.. එතනට ගෑනු ළමයි එන්නෙත් හැමදාම දකින් සුදු ඇදුමෙන් නෙවෙයිනේ.. ඉස්කෝලේ තරම් දැඩි ආරක්ශක කලාපයකුත් නෙවෙයිනේ.. ඉතින් කොහොමහරි ලියුමක් දෙනව.. ඒක හිතනකොට කන්නත් ඕන නෑ ගෙදර ඇවිත් පොත්බෑග් එක තියලා නාගෙන ඇදුමක් ඇදගෙන පාරට යන්නේ හීනෙන් වගේ .. හිතට නිකං අමුතුම කිචියක් දැනෙනවාඑකපාරටම පංතිය ගාව මැවෙන්න, අර කාටුන් වල වෙනවා වගේ වෙන්න තියේ නම් හොදා කියලත් හිතෙනවා....අනික පංතියේ සමහර සර්ලා ඒ තරම් ඕක හොයන්නේ නෑ එයාලට ඕනේ ළමයිනේ.....
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනේ මංද මම නම් ලියලා නෑ..

    කෙල්ලෙක්ට මේ මෑතකදී මම කැමතිද ඇහුවහම බෑ කිව්වා..
    ඒත් ඒකි මට ඊට ටික කාලෙකට පස්සේ දීපු ප්‍රසන්ට් එකක් තිබ්බා.. මං ගාව ඒක
    ඉතින් මං එකි කැමති නැති නිසා හැමදාම කචල් .. එකි ආතල් එකේ මං පු* කටේ දාගෙ වගේ
    ෆුල් අන්දොස්.. සෝ මං ඒකිට ඒකි දුන්න ටික ආයෙත් දෙන්න හිතා ගත්තා..
    ඒවා දෙනකොට මං ලියමක් ලියන්නත් හදලා..
    අකුරු කැත නිසා ලිව්වේ නෑ..
    හික් හික්.. ලව්වා නම් තාමත් බයිට් වෙනවා.. ඒ හු*තී එක එයා වැඩ කරන තැන ඉන්න හැමෝම ඉන්න තැනක දී ඔපන් කරලා නොවෑ.. මම දුන්නේ මක්කද බලන්න .. :growl: :growl:
    මොනා උනත් එකි අඩලා ඒකි දීපු එක මම අයේ දුන්නා කිය
    ලා.. :no: :no:

    මම කරේ ජරා වැඩක්ද බං..
    ඉදලා හිටලා මං ඒකිට තාමත් කොල් කරනවා..
    මොනා උනත් ඒකි බෑ කියපු එක හොදයි.. බට් මම නම් තාමත් ලාවට ලව්.. +++ :love: :love:
    කාලගුණේ වගේ..
    අනේ මංදා.. මගේ දෙවෙනි ලව එසේ අවසන් විය..
    පලමු එක නම් බුකියෙන් සෙට් උන එකකි.. පරණ කුණු ඇවිස්සීමට සිත නොදේ..

    සෝ..

    මොනා උනත් මේ සිද්දි දෙකෙන් පස්සේ මම මාර විදිහට වෙනස් උනා.. :confused: :confused:
    1 එක නැති උනාට පස්සේ කෙල්ලෝ සීයක් එක්ක යාළු වෙලා උන් ඔක්කොම තරහා උනත් හිතට අමරු නෑ බං.. දෙවෙනි එක බෑ කිව්ව වෙලේ මහ දුකක් ආවෙ නෑ නේ.

    දැන් නම් මම ජීවිතේ විදිනවාද .. ??
    විදවනවාද කියලා මම දන්නෙත් නෑ..
    :nerd: :nerd:
    මොනා උනත් දැන් කලකිරිලා මට ඔය සීන්.. :confused: :confused:
     
    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    ekekgen illagaththa poem ekak koleka liwwa patta raa.. pahuwada eka ekita denna giya bus stand ekata.. apoi.. man letter eka dik karan innawa eeki letter eka gan na... wili 70.01... okkoma balanawa me mokada kiyala..
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :D

    අනිවා කොල්ලා ආදරයම විතරක් නෙමෙ හොරෙන් කුරුම්බා කඩපු හැටි සයිකලයක් අරන් යලුවොත් එක්ක මියුසිකල් බලන්න ගිය හැටි යාලු උන කෙල්ල එනකම් මග බලන් හිටපු හැටි
    ඔය හැමදෙම කවදාවත් ජිවිතයෙ අමතක වෙන දෙවල් නෙමෙ එත් ඉතින් එ අතිතය අපිට අයිමත් ලැබෙන්නෙත් නැහැ මිහිරි මතකය විතරයි ඉතුරු වෙන්නෙ:cool:;)

    සිරාවටම බං
    අපිත් ඉස්සර ඉස්කෝලේ ඇරිල එන ගමන් ඉස්කෝලේට යන පාරේ තියෙන ගෙවල් හැම එකකම කොකෝවා ගස් වලට වැඩේ දීගන තමයි එන්නේ:P
    හොරෙන් හරි කඩනවා
    රබර් ගස් අස්සෙන් තියෙන ෂෝට් කට් එකක් තිබ්බා
    ඒකෙන් එන්නම එපා කියලා අම්ම කියලා තියෙන්නේ
    ඒත් එන්නෙම ඒකේ
    අම්ම ගේට්ටුව ලග බලන් ඉන්නවනම් බොරූවට අර ඉස්කෝලෙ පෝලිමට සෙට් වෙනවා:lol:
    සමහර දවසට
    ගෙදර එද්දි 3ත් පැනලා:sorry:

    ඒ පොඩි කාලේ නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ :yes::yes:
    අපිත් ඉස්කොලෙ ඉවරවෙලා ක්‍රිකට් ගහලා තමයි යන්නේ :D
    ගෙදර යනකොට 4 විතර වත් වෙනවා :rolleyes:
    සමහර දවස් වලට තාත්තා හොයාගන ඉස්කෝලෙටත් ඇවිත් තියනවා
    දවසක් පිට්ටනියෙදිම ගුටිත් කෑවා :angry::angry:
    වස නෝන්ඩිය :oo:

    ඒ වගේම තමයි උදේට අපි chanakacm ගෙ ගෙදර රේඩියෝ ගලවලා තමා ඉස්කොලේ යන්නේ
    ඒ දවස් වල පුදුම ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් තිබ්බේ :lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    me toooooooooo:P:P:D
    thama tiyanawa:cool:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනේ මංද මම නම් ලියලා නෑ..

    කෙල්ලෙක්ට මේ මෑතකදී මම කැමතිද ඇහුවහම බෑ කිව්වා..
    ඒත් ඒකි මට ඊට ටික කාලෙකට පස්සේ දීපු ප්‍රසන්ට් එකක් තිබ්බා.. මං ගාව ඒක
    ඉතින් මං එකි කැමති නැති නිසා හැමදාම කචල් .. එකි ආතල් එකේ මං පු* කටේ දාගෙ වගේ
    ෆුල් අන්දොස්.. සෝ මං ඒකිට ඒකි දුන්න ටික ආයෙත් දෙන්න හිතා ගත්තා..
    ඒවා දෙනකොට මං ලියමක් ලියන්නත් හදලා..
    අකුරු කැත නිසා ලිව්වේ නෑ..
    හික් හික්.. ලව්වා නම් තාමත් බයිට් වෙනවා.. ඒ හු*තී එක එයා වැඩ කරන තැන ඉන්න හැමෝම ඉන්න තැනක දී ඔපන් කරලා නොවෑ.. මම දුන්නේ මක්කද බලන්න .. :growl: :growl:
    මොනා උනත් එකි අඩලා ඒකි දීපු එක මම අයේ දුන්නා කිය
    ලා.. :no: :no:

    මම කරේ ජරා වැඩක්ද බං..
    ඉදලා හිටලා මං ඒකිට තාමත් කොල් කරනවා..
    මොනා උනත් ඒකි බෑ කියපු එක හොදයි.. බට් මම නම් තාමත් ලාවට ලව්.. +++ :love: :love:
    කාලගුණේ වගේ..
    අනේ මංදා.. මගේ දෙවෙනි ලව එසේ අවසන් විය..
    පලමු එක නම් බුකියෙන් සෙට් උන එකකි.. පරණ කුණු ඇවිස්සීමට සිත නොදේ..

    සෝ..

    මොනා උනත් මේ සිද්දි දෙකෙන් පස්සේ මම මාර විදිහට වෙනස් උනා.. :confused: :confused:
    1 එක නැති උනාට පස්සේ කෙල්ලෝ සීයක් එක්ක යාළු වෙලා උන් ඔක්කොම තරහා උනත් හිතට අමරු නෑ බං.. දෙවෙනි එක බෑ කිව්ව වෙලේ මහ දුකක් ආවෙ නෑ නේ.

    දැන් නම් මම ජීවිතේ විදිනවාද .. ??
    විදවනවාද කියලා මම දන්නෙත් නෑ..
    :nerd: :nerd:
    මොනා උනත් දැන් කලකිරිලා මට ඔය සීන්.. :confused: :confused:

    මම කියන්නේ නෑ උබ කලේ ජරා වැඩක් කියලා... හැබැයි මෙහෙම දෙයක් තියනවා එතනදි ඒ කෙල්ල බලාපොරොත්තු වෙලා තියනවා උබෙන් තෑග්ගක් හම්බ උන එක ටිකක් ලොකුවට ගන්න ඒකයි කට්ටිය ඉන්න තැන ඒක ඔපන් කලේ.. මට හිතෙන දේ සමහර ගොඩක් දේවල් කොල්ලන්ට තේරෙන්න ටිකක් කල් යනවා කෙල්ලෝ ටක් ගාලා තේරුම් ගන්නවා.....
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒ පොඩි කාලේ නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ :yes::yes:
    අපිත් ඉස්කොලෙ ඉවරවෙලා ක්‍රිකට් ගහලා තමයි යන්නේ :D
    ගෙදර යනකොට 4 විතර වත් වෙනවා :rolleyes:
    සමහර දවස් වලට තාත්තා හොයාගන ඉස්කෝලෙටත් ඇවිත් තියනවා
    දවසක් පිට්ටනියෙදිම ගුටිත් කෑවා :angry::angry:
    වස නෝන්ඩිය :oo:

    ඒ වගේම තමයි උදේට අපි chanakacm ගෙ ගෙදර රේඩියෝ ගලවලා තමා ඉස්කොලේ යන්නේ
    ඒ දවස් වල පුදුම ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් තිබ්බේ :lol::lol:

    ඉලෙක්ට්‍රොනික් කියන්නේ බං ඒදවස්වල මගේ දල මාසික ආදායමෙන්( අම්මගෙන් ඉල්ලගන්න:lol:)
    100% 200%k ම යන්නේ ඉලෙක්ට්‍රොනික් වලට බල්බ් සර්කිට් හදාගෙන හැබැයි ඉතින් අපි ඒකෙන් යමක් ඉගන ගත්තා... මම යාලුව එක්ක ඇම්ප්ලිෆයර් හදලා යාලුවන්ට විකුනනවා....
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මගේ first love letter එකනම් Email එකක්. :dull:

    ඒක ඉතින් නව තාක්සනයේ බ්‍රොයිලර් වැඩක්නේ.. ඒකට වඩා මාර ආතල් බං ලියුමක් අපි ලියලා කෙල්ලෙක්ගේ අතට දෙන එක
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ekekgen illagaththa poem ekak koleka liwwa patta raa.. pahuwada eka ekita denna giya bus stand ekata.. apoi.. man letter eka dik karan innawa eeki letter eka gan na... wili 70.01... okkoma balanawa me mokada kiyala..

    හයියෝ මූට වෙලා තියෙන්න මාර සීන් එකක්... එහෙම කෙල්ලෝ ඉන්නවා බං සිරාවටම:P
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒක ඉතින් නව තාක්සනයේ බ්‍රොයිලර් වැඩක්නේ.. ඒකට වඩා මාර ආතල් බං ලියුමක් අපි ලියලා කෙල්ලෙක්ගේ අතට දෙන එක

    අනිවා මචන් :yes::yes:
    ලියුමක් ලියලා ඒක දෙනකොට තියන ආතල් එක දන්නේ දෙන එකාම විතරයි
    ඒ විතරද?????????
    ඇයි කෙල්ල දීපු ලියුමක් කියවනකොට :love::love::love::love:
    මැසේජ්,ඊ මේල්,චැට් මේවයින් දැනෙන ආදරෙයි
    ලියුමක් කියවනකොට දැනෙන ආදරයයි ගොඩාක් වෙනස් :rolleyes:
    මට නම් ඇත්තම කියනවනම් කෙල්ලව හොදටම දැනෙන්නෙ ලියුමෙන්

    මේ කාලෙ නම් ලියුම් ලියන කොල්ලො කෙල්ලො නැතුව ඇති :angry::angry:
    ඒත් ලියපු නැති කට්ටිය ඉන්නවනම් ඒ අත්දැකීම එක පාරක්වත් අරගන්න
    :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම කියන්නේ නෑ උබ කලේ ජරා වැඩක් කියලා... හැබැයි මෙහෙම දෙයක් තියනවා එතනදි ඒ කෙල්ල බලාපොරොත්තු වෙලා තියනවා උබෙන් තෑග්ගක් හම්බ උන එක ටිකක් ලොකුවට ගන්න ඒකයි කට්ටිය ඉන්න තැන ඒක ඔපන් කලේ.. මට හිතෙන දේ සමහර ගොඩක් දේවල් කොල්ලන්ට තේරෙන්න ටිකක් කල් යනවා කෙල්ලෝ ටක් ගාලා තේරුම් ගන්නවා.....

    ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් හරි මාව තේරුම් ගත්තා නම්... මෙහෙම වෙන්නෑ බං..:confused: :confused:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඉලෙක්ට්‍රොනික් කියන්නේ බං ඒදවස්වල මගේ දල මාසික ආදායමෙන්( අම්මගෙන් ඉල්ලගන්න:lol:)
    100% 200%k ම යන්නේ ඉලෙක්ට්‍රොනික් වලට බල්බ් සර්කිට් හදාගෙන හැබැයි ඉතින් අපි ඒකෙන් යමක් ඉගන ගත්තා... මම යාලුව එක්ක ඇම්ප්ලිෆයර් හදලා යාලුවන්ට විකුනනවා....

    උබ නම් වැඩකට ඇති දෙයක්නේ කරලා තියෙන්නේ :lol::lol:
    අපි නම් කරේ ගෙවල් වල තියන රේඩියෝ කඩපු එක විතරයි :rofl:
    ඒත් ඒවයින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා :)
    හැදුවේ night rider ස්ර්කිට් විතරයි

    ඒ දවස් වල අපිත් එක්ක හිටියා ගණිතය කරන සර් කෙනෙක්ගෙ පුතෙක් :)
    මිනිහා වැඩ්ඩා
    මිනිහාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපි :cool::cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනිවා මචන් :yes::yes:
    ලියුමක් ලියලා ඒක දෙනකොට තියන ආතල් එක දන්නේ දෙන එකාම විතරයි
    ඒ විතරද?????????
    ඇයි කෙල්ල දීපු ලියුමක් කියවනකොට :love::love::love::love:
    මැසේජ්,ඊ මේල්,චැට් මේවයින් දැනෙන ආදරෙයි
    ලියුමක් කියවනකොට දැනෙන ආදරයයි ගොඩාක් වෙනස් :rolleyes:
    මට නම් ඇත්තම කියනවනම් කෙල්ලව හොදටම දැනෙන්නෙ ලියුමෙන්

    මේ කාලෙ නම් ලියුම් ලියන කොල්ලො කෙල්ලො නැතුව ඇති :angry::angry:
    ඒත් ලියපු නැති කට්ටිය ඉන්නවනම් ඒ අත්දැකීම එක පාරක්වත් අරගන්න
    :P
    ow ban
    dan panna gaman phone number ekane illaganne:sorry:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ow ban
    dan panna gaman phone number ekane illaganne:sorry:

    ඔව් බන්
    ලියුම් ලියන්න වෙලාව නාස්ති වෙන එක ඇත්ත
    ඒත් එක පාරක් හරි කෙල්ලයි කොල්ලයි ලියුමකින් ආදරය කරන්න ඕනි මචන්
    ඒකේ මහ අමුතු දෙයක් තියනවා :yes::yes::yes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    t4526.gif
    t4526.gif
    t4526.gif
    t4526.gif

    Love-letter.jpg

    :lol: