උඹේ යෝජනාවට මමත් කැමතියි, අපි හෙමදාම සෙට් වෙන සෙට් එකක්නම් හොඳට දන්නා අඳුරන අයනම් ඔකේ එච්චර ප්‍රශ්නයක් නැහැ, නමුත් මෙතන තියන ප්‍රශ්නේ අපි හැමෝම හමුවෙන්නේ පලවෙනි වතාවට, එහෙම තියෙද්දී මම හිතන්නේ නෑ ගැණු ළමයි කැමතිවෙයි කියල මේ ගෙට් එකට ඩ්‍රින්ක්ස් භාවිතා වෙනවට,
එන යට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් මම සෙට් කරන්නම් එලම කිරිස් පොට් එකක් ලොවෙත් නැති වෙන්න, කාල බීල නටල කෑ ගහල හු කියල යන්න පුළුවන්, පැරඩයිස් අයිලන්ඩ් එක, හැබැයි ඉතින් මත වතුර ඕන යට එළියෙන් ගේන්ඩ වෙනවා, මහවැලි ගඟ මද තියන දූපතක් තමයි තැන.
නංගිට ඉතින් ඔච්චර තරහ ගන්න දෙයක් කීවේ නැනේ, පොඩි යෝජනාවක් විතරයි ඉදිරිපත් උනේ, ඔයාගේ අකමැත්ත ඔන්න එක චන්දයක් විදියට පිලි ගන්නවා