Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ela machan.. :)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස

    01. Kandya
    02. Somapaala
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔන්න එහෙනම් ජූලි 7 වෙනි සෙනසුරාදා අපේ සුහද හමුව පවත්වමු..හරිනේ ?;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඹේ යෝජනාවට මමත් කැමතියි, අපි හෙමදාම සෙට් වෙන සෙට් එකක්නම් හොඳට දන්නා අඳුරන අයනම් ඔකේ එච්චර ප්‍රශ්නයක් නැහැ, නමුත් මෙතන තියන ප්‍රශ්නේ අපි හැමෝම හමුවෙන්නේ පලවෙනි වතාවට, එහෙම තියෙද්දී මම හිතන්නේ නෑ ගැණු ළමයි කැමතිවෙයි කියල මේ ගෙට් එකට ඩ්‍රින්ක්ස් භාවිතා වෙනවට,

    එන යට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් මම සෙට් කරන්නම් එලම කිරිස් පොට් එකක් ලොවෙත් නැති වෙන්න, කාල බීල නටල කෑ ගහල හු කියල යන්න පුළුවන්, පැරඩයිස් අයිලන්ඩ් එක, හැබැයි ඉතින් මත වතුර ඕන යට එළියෙන් ගේන්ඩ වෙනවා, මහවැලි ගඟ මද තියන දූපතක් තමයි තැන.

    නංගිට ඉතින් ඔච්චර තරහ ගන්න දෙයක් කීවේ නැනේ, පොඩි යෝජනාවක් විතරයි ඉදිරිපත් උනේ, ඔයාගේ අකමැත්ත ඔන්න එක චන්දයක් විදියට පිලි ගන්නවා

    hari hari oyala kamati widihak karana.magen pro1k na.wadi denek kamati bonnanam kamakna.man nawith inam.thawa grlsla enawa kiwet nane
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    සොමපාල මහතා දැනුවත් කරන්න අවසාන තීරණයෙන් !
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජූලි හත නම් මට එන්න වෙන්නෙ නෑ. බොහොම කණගාටු‍යි. :(:(:(:(:(
    එහෙනම් එන කට්ටි‍ය හොඳ ජොලි‍යක් දාන්න. ජ‍ය වේවා !!!!!!!!!!!!!!!!!!!:):):):):)
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    hari hari oyala kamati widihak karana.magen pro1k na.wadi denek kamati bonnanam kamakna.man nawith inam.thawa grlsla enawa kiwet nane
    nangi oya enna kohomath me get ekedi kawruth bonne na e gana sahathika wenna puluwan elakiri eke hama trip ektama kollo witharay inne mekatawath adumagane oya enna elakiriye kantha niyojanayk tiyan bawa penna wena enna girlsla kawruthma naththan mam mage gf hari ekkan ennam ethakota harine :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    hari hari oyala kamati widihak karana.magen pro1k na.wadi denek kamati bonnanam kamakna.man nawith inam.thawa grlsla enawa kiwet nane

    :frown: මොකෙක්වත් ඔය කියන විදිහට බොන්නේ නෑ කොහොමත්....... :no: අනික බීම කරන්න දෙන්නේ නෑ ගාඩ්න් එක ඈතුලේ...... :) ඔයාලා බය නැතුව එන්න...... :cool::cool: