එක වගේ සයිට් සේරම බලමු...

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එක වගේ සයිට් සේරම බලමු...

මට අද ත්‍රෙඩ් එකක් දාන්න දෙයක් කල්පනා කරනකොට අපිට වැදගත් වෙබ් සයිට් එකක් ගැන දාන්න හිතුනා... ඇත්තටම මේ සයිට් එකෙන් කෙරෙන්නෙ එක වගේ සයිට් සේරම වගේ හොයල දෙන එක.. ඒ විතරක් නෙමෙයි. අදාල සයිට්වල භාශාව,රට වගේ දේවල් ඒක සැරේම දැනගන්න පුලුවන්,,,,:P අපේ උන්ට නම් වැදගත් වෙයි මොක්ද ෆේක් හදන්න ඊ මේල් අකවුන්ට් හදන්නත් තියෙන හින්දා.:D:D


6786c2.jpg



උදාහරනය විදියට google.com කියලා සර්ච් කලාම.. ප්‍රතිපල ලිස්ට් එකේ yahoo,bing,gigablast වගේ ඊට සමාන සයිට් සහ ඒ සයිට් ගැන විචාර ලියලා තියෙන සයිට් වලට යන්න පුලුවන්.:P

zirm8j.jpg


1.ප්‍රථිපල සංඛ්‍යාව
2.ජනප්‍රියභාවය
3.භාශාව
4.අයත් රට
5.සමානකම
6.ටැග්ස්
7.ප්‍රථිපලයට සමාන වෙනත් සයිට්...


Code:
www.similarsitesearch.com

පොඩ්ඩක් හරි වැදගත් කියල හිතෙනවනම් බම්ප් එකක් රෙපක් එහෙම දාලා ගියාට කමක් නෑ..:):):)
 
Last edited: