එක සැරයක් කෑවට පස්සෙ අවුලක් නැතිවෙයි.. බය තියෙන්නෙ..
![]()
kawala balamuda 
එක සැරයක් කෑවට පස්සෙ අවුලක් නැතිවෙයි.. බය තියෙන්නෙ..
![]()
kawala balamuda 
ඒවා කියන්න බෑ..kawda danne..oya inne kattiya...badapu ayath na wage inee..
![]()
me dawas wala gahkalu badala inne..mada kipila
![]()


උඹට පිස්සුද යකෝ ගස් බඳින්න.. 

අර එකෙක් කොට්ටයක් කසාද බැන්දා.. ඉන්දියාවෙ එකෙක් බැල්ලියක් කසාද බැන්දා.. උඹ ගහක් කසාද බැදලා.. අයියෝ මුදල්.. 
අනේ මන්දා අයියෙ.. සයිට් එකට කරදරයක් නැත්නම් එච්චරයි.. අපි ජොබ් වලට හිරවෙලා ජීවිතේ එපාවෙලා ඉන්න එවුන්.. මේකෙන් තමා ටිකක් හරි ෆන් එකේ ඉන්නෙ.. අයිස් ගහන්නෙත් මේ හින්දා.. නැත්නම් වැඩ කරලම බාගෙට මැරිලා.. අද උදේ ඉදන් 6 වෙනකන් එක දිගටම වැඩ..ඒකෙයි මේකෙයි සම්බන්ධයක් තියෙන්න විදියක් නෑ.

ඒක ප්රසිද්ධියෙ කියන්න බෑ.. අනික ලැජ්ජයි මට.. ලෙඩේ හොද වෙන්නෙ මේකා කසාද බැදපු දවසට.. එතකන් ඔහොම තමා..mokadda dagaththa nama??apoi meya gana man dannawa man kalin ek awahamath ohoma thama..thama hoda wela na wage..
එක සැරයක් කෑවට පස්සෙ අවුලක් නැතිවෙයි.. බය තියෙන්නෙ..
![]()

වාසනාව ගේන කෙනාට නේද සිරිකත කියන්නෙ? දැන් ඔයා එයාව දන්නව ද? නැත්තම් ඔයා එයා ද?

kawala balamuda
![]()

අපෝ කිය කිය ගහන්න එපා එහෙනම්.. නොකිය තමා දෙන්න වෙන්නෙ ෂොට් එක.. මේ ළගදි දවසක් බස් එකේ යන්න වුණා බයික් කටුව කැඩිලා.. පංති යන නංගි කෙනෙක් අර හිච්චිම හිච්චි අඩිය තියෙන උල්ම උල් සෙරෙප්පුවක් දාගෙන ආතල් එකේ මගේ කකුල පාගනවා.. මම කිව්වෙ නෑ ඉතිං බයටම.. ඒකෙන් ගැහුවොත් එහෙම අනිත් පැත්තෙන් මතුවෙයි.. අපෝ.. තාම මාක් එක තියෙනවා.. තුවාලත් වුණා.. 
ඒකෙයි මේකෙයි සම්බන්ධයක් තියෙන්න විදියක් නෑ.
ඒක හොඳයි විහිලු තේරෙන එක. තමන්ට වැරැද්දක් නැතුව බණිද්දි කාටත් දුක හිතෙනව තමයි. හැබැයි ඉතින් මේ වගේ සයිට්වල ඉන්දැද්දි අපි ඒවටත් මුහුණ දෙන්න හිත හදාගෙන ඉන්න වෙන්නෙ.


ekanam aththa..but mul kalenam bari una..
.man godak duk una..hamdama ek1ta awith adagena enawa kiyala ape ekkena mata baninawat1..
meken aduragaththa hugak hoda yaluwo mata udaw kara e welawal waladi..eth man kalayak ek awe na..
..epama una meka...eth ek 1 dala yanan hithen na..
mamath podi kale oya tikama thama..,,man karapu daga wada mathak weddith hina yanwa..
![]()

ok.aulak na..math yaluwo ekka enna balananm..ape ekkena baninawa mage yaluwo ekka giyoth hodata thiyeyi kiyala....mokada dan e da api karanne??monawada oyalage plan??monawa hari event thiyenawada??


kohomath api e gana katha karamu next week wala, balamuko dan kastiya keeyak eyida kiyala, man kema beema gena ehemath poddak hoyala balannamමගුලක් කතා කරනවා.. තාම 1.45යි.. උඹ ගියාට ආයෙ එනවා.. ඒක මම දන්නවා..yako mehe kukulluth kagahanawa..un nidagenath ngitala..mn yanawa nidaganna
මෙයත් ශේප් එකේ මට සපත්තුපාරවල් කවන්න හදන්නෙ.![]()



dan oya maawa badinne nhane nangiyo, eka nisa oka gana echchara hithanna epa, 7 wenida ennako

madayi ahagaththa....
event ithin baloon pupurawanna wage ewa thamakohomath api e gana katha karamu next week wala, balamuko dan kastiya keeyak eyida kiyala, man kema beema gena ehemath poddak hoyala balannam



අපෝ කිය කිය ගහන්න එපා එහෙනම්.. නොකිය තමා දෙන්න වෙන්නෙ ෂොට් එක.. මේ ළගදි දවසක් බස් එකේ යන්න වුණා බයික් කටුව කැඩිලා.. පංති යන නංගි කෙනෙක් අර හිච්චිම හිච්චි අඩිය තියෙන උල්ම උල් සෙරෙප්පුවක් දාගෙන ආතල් එකේ මගේ කකුල පාගනවා.. මම කිව්වෙ නෑ ඉතිං බයටම.. ඒකෙන් ගැහුවොත් එහෙම අනිත් පැත්තෙන් මතුවෙයි.. අපෝ.. තාම මාක් එක තියෙනවා.. තුවාලත් වුණා..
![]()
thuwala wenakan sadda nathuwa hitiye ai 
ow ow eka paththarayak![]()
දැන් ඔයා ඒ පත්තරෙන් ද සපත්තු පාරවල් දෙන හැටි ඉගෙන ගන්නෙ?අනේ මන්දා අයියෙ.. සයිට් එකට කරදරයක් නැත්නම් එච්චරයි.. අපි ජොබ් වලට හිරවෙලා ජීවිතේ එපාවෙලා ඉන්න එවුන්.. මේකෙන් තමා ටිකක් හරි ෆන් එකේ ඉන්නෙ.. අයිස් ගහන්නෙත් මේ හින්දා.. නැත්නම් වැඩ කරලම බාගෙට මැරිලා.. අද උදේ ඉදන් 6 වෙනකන් එක දිගටම වැඩ..![]()
මේ පහුවෙච්ච ඉරිදා මාර සීන් එකක් වුණා.. මම ඉතින් දවසෙම නැගිටලනේ.. නින්දක් නෑ.. නිදාගත්තත් පැය දෙකක් වගේනෙ.. ඉතින් ඉරිදා දවසෙම වගේ නිදි.. අම්මා උදේම කිරි එකයි වතුර වීදුරුවයි අරගෙන ඇවිත්.. නිදිමත විකාරෙ මම වතුර වීදුරුවම බීලා.. කිරි එක දිහා විනාඩියක් විතර බලාගෙන ඉදලා කෝප්පෙත් එක්කම ජනේලෙන් එලියට විසි කරලා.. ආයෙම නිදාගෙන..podi kaale danga aya loku veddi honda venavalu (man gana namai kivve) lolz. ow ow e kaale ithin karapuvata hinaa yanava thamai. api da kale kiyalath hithenava![]()
madayi ahagaththa....
![]()
බැන්නොත් බනින්න තියෙන්නෙ ගෑනු කම පැත්තක තියලා උන්ට.. අර සමනොලිය වගේ හිටියොත් නම් සදා අනාතයි.. දැන් කෙල්ල හැබැයි කටු දෙකකුත් පුරවගෙන මම දැක්කා..
![]()


man pennuwe malli ara thread1 mathakne..ehema baninna ba ane kollo wage banaganna theren na..
..api bannath eka lamaka wadi..සෝමෙ අයියගෙ බිරිඳ නැගිට්ටා නේද..? රිප්ලයි ලේට් වුන නිසා ඇහුවෙ..![]()