Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked:kawda danne..oya inne kattiya...badapu ayath na wage inee..:P
    ඒවා කියන්න බෑ..

    :rofl: me dawas wala gahkalu badala inne..mada kipila :eek:
    :lol::lol::lol: උඹට පිස්සුද යකෝ ගස් බඳින්න.. :oo::oo::oo: අර එකෙක් කොට්ටයක් කසාද බැන්දා.. ඉන්දියාවෙ එකෙක් බැල්ලියක් කසාද බැන්දා.. උඹ ගහක් කසාද බැදලා.. අයියෝ මුදල්.. :(

    ඒකෙයි මේකෙයි සම්බන්ධයක් තියෙන්න විදියක් නෑ.
    අනේ මන්දා අයියෙ.. සයිට් එකට කරදරයක් නැත්නම් එච්චරයි.. අපි ජොබ් වලට හිරවෙලා ජීවිතේ එපාවෙලා ඉන්න එවුන්.. මේකෙන් තමා ටිකක් හරි ෆන් එකේ ඉන්නෙ.. අයිස් ගහන්නෙත් මේ හින්දා.. නැත්නම් වැඩ කරලම බාගෙට මැරිලා.. අද උදේ ඉදන් 6 වෙනකන් එක දිගටම වැඩ..:(

    :eek::eek:mokadda dagaththa nama??apoi meya gana man dannawa man kalin ek awahamath ohoma thama..thama hoda wela na wage..
    ඒක ප්‍රසිද්ධියෙ කියන්න බෑ.. අනික ලැජ්ජයි මට.. ලෙඩේ හොද වෙන්නෙ මේකා කසාද බැදපු දවසට.. එතකන් ඔහොම තමා..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: එක සැරයක් කෑවට පස්සෙ අවුලක් නැතිවෙයි.. බය තියෙන්නෙ.. :lol::lol:

    මෙයත් ශේප් එකේ මට සපත්තුපාරවල් කවන්න හදන්නෙ. :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol: kawala balamuda :rofl:
    :lol::lol: අපෝ කිය කිය ගහන්න එපා එහෙනම්.. නොකිය තමා දෙන්න වෙන්නෙ ෂොට් එක.. මේ ළගදි දවසක් බස් එකේ යන්න වුණා බයික් කටුව කැඩිලා.. පංති යන නංගි කෙනෙක් අර හිච්චිම හිච්චි අඩිය තියෙන උල්ම උල් සෙරෙප්පුවක් දාගෙන ආතල් එකේ මගේ කකුල පාගනවා.. මම කිව්වෙ නෑ ඉතිං බයටම.. ඒකෙන් ගැහුවොත් එහෙම අනිත් පැත්තෙන් මතුවෙයි.. අපෝ.. තාම මාක් එක තියෙනවා.. තුවාලත් වුණා.. :(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකෙයි මේකෙයි සම්බන්ධයක් තියෙන්න විදියක් නෑ.

    ඒක හොඳයි විහිලු තේරෙන එක. තමන්ට වැරැද්දක් නැතුව බණිද්දි කාටත් දුක හිතෙනව තමයි. හැබැයි ඉතින් මේ වගේ සයිට්වල ඉන්දැද්දි අපි ඒවටත් මුහුණ දෙන්න හිත හදාගෙන ඉන්න වෙන්නෙ.

    :yes::yes::yes:ekanam aththa..but mul kalenam bari una..:(:(.man godak duk una..hamdama ek1ta awith adagena enawa kiyala ape ekkena mata baninawat1..:(meken aduragaththa hugak hoda yaluwo mata udaw kara e welawal waladi..eth man kalayak ek awe na..:(..epama una meka...eth ek 1 dala yanan hithen na..:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mamath podi kale oya tikama thama..:lol::lol:,,man karapu daga wada mathak weddith hina yanwa..:P

    podi kaale danga aya loku veddi honda venavalu (man gana namai kivve) lolz. ow ow e kaale ithin karapuvata hinaa yanava thamai. api da kale kiyalath hithenava :D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ok.aulak na..math yaluwo ekka enna balananm..ape ekkena baninawa mage yaluwo ekka giyoth hodata thiyeyi kiyala..:sorry::sorry:..mokada dan e da api karanne??monawada oyalage plan??monawa hari event thiyenawada??

    event ithin baloon pupurawanna wage ewa thama :P:P:P kohomath api e gana katha karamu next week wala, balamuko dan kastiya keeyak eyida kiyala, man kema beema gena ehemath poddak hoyala balannam
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    yako mehe kukulluth kagahanawa..un nidagenath ngitala..mn yanawa nidaganna
    මගුලක් කතා කරනවා.. තාම 1.45යි.. උඹ ගියාට ආයෙ එනවා.. ඒක මම දන්නවා..

    මෙයත් ශේප් එකේ මට සපත්තුපාරවල් කවන්න හදන්නෙ. :P
    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    event ithin baloon pupurawanna wage ewa thama :P:P:P kohomath api e gana katha karamu next week wala, balamuko dan kastiya keeyak eyida kiyala, man kema beema gena ehemath poddak hoyala balannam

    සෝමෙ අයියගෙ බිරිඳ නැගිට්ටා නේද..? රිප්ලයි ලේට් වුන නිසා ඇහුවෙ.. :yes::yes::cool:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol::lol: අපෝ කිය කිය ගහන්න එපා එහෙනම්.. නොකිය තමා දෙන්න වෙන්නෙ ෂොට් එක.. මේ ළගදි දවසක් බස් එකේ යන්න වුණා බයික් කටුව කැඩිලා.. පංති යන නංගි කෙනෙක් අර හිච්චිම හිච්චි අඩිය තියෙන උල්ම උල් සෙරෙප්පුවක් දාගෙන ආතල් එකේ මගේ කකුල පාගනවා.. මම කිව්වෙ නෑ ඉතිං බයටම.. ඒකෙන් ගැහුවොත් එහෙම අනිත් පැත්තෙන් මතුවෙයි.. අපෝ.. තාම මාක් එක තියෙනවා.. තුවාලත් වුණා.. :(

    :shocked: thuwala wenakan sadda nathuwa hitiye ai :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow eka paththarayak :lol:

    මං කිවුවෙ පත්තරේ ගැන නෙමෙයි. ශ්‍රියාකාන්තාව ගැන :P දැන් ඔයා ඒ පත්තරෙන් ද සපත්තු පාරවල් දෙන හැටි ඉගෙන ගන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා අයියෙ.. සයිට් එකට කරදරයක් නැත්නම් එච්චරයි.. අපි ජොබ් වලට හිරවෙලා ජීවිතේ එපාවෙලා ඉන්න එවුන්.. මේකෙන් තමා ටිකක් හරි ෆන් එකේ ඉන්නෙ.. අයිස් ගහන්නෙත් මේ හින්දා.. නැත්නම් වැඩ කරලම බාගෙට මැරිලා.. අද උදේ ඉදන් 6 වෙනකන් එක දිගටම වැඩ..:(

    ජීටී අයිය අහල අපිට දැනුම් දෙයිනෙ ඒ ගැන. අපේ අය දාන මොකක් හරි නිසා නෙමෙයිනම් ඉතින් ගැටලුවක් වෙන එකක් නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    podi kaale danga aya loku veddi honda venavalu (man gana namai kivve) lolz. ow ow e kaale ithin karapuvata hinaa yanava thamai. api da kale kiyalath hithenava :D
    මේ පහුවෙච්ච ඉරිදා මාර සීන් එකක් වුණා.. මම ඉතින් දවසෙම නැගිටලනේ.. නින්දක් නෑ.. නිදාගත්තත් පැය දෙකක් වගේනෙ.. ඉතින් ඉරිදා දවසෙම වගේ නිදි.. අම්මා උදේම කිරි එකයි වතුර වීදුරුවයි අරගෙන ඇවිත්.. නිදිමත විකාරෙ මම වතුර වීදුරුවම බීලා.. කිරි එක දිහා විනාඩියක් විතර බලාගෙන ඉදලා කෝප්පෙත් එක්කම ජනේලෙන් එලියට විසි කරලා.. ආයෙම නිදාගෙන..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බැන්නොත් බනින්න තියෙන්නෙ ගෑනු කම පැත්තක තියලා උන්ට.. අර සමනොලිය වගේ හිටියොත් නම් සදා අනාතයි.. දැන් කෙල්ල හැබැයි කටු දෙකකුත් පුරවගෙන මම දැක්කා..:lol::lol:

    :lol::lol::lol::lol:

    :yes::yes::yes:man pennuwe malli ara thread1 mathakne..ehema baninna ba ane kollo wage banaganna theren na..:(..api bannath eka lamaka wadi..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමෙ අයියගෙ බිරිඳ නැගිට්ටා නේද..? රිප්ලයි ලේට් වුන නිසා ඇහුවෙ.. :yes::yes::cool:

    nha ban man me waththa wate hoyanne mokadda me elkiri eekata wela thiyenne kiyala hari wistharayak