ඔන්න මෙක හන්ද පිටිසර උන සින් එකක්

මෙ ගමෙ පවුල් හත අටකට වඩා හිටියෙ නැහැලු මෙ කියන පොරත් මොඩ ගැමියෙක්ලු
ගමෙ කෙල්ලෙක්ව ගගට වැටිලා මරුනාලු ඔන්න ඉතින් ගමෙ කස්ටිය ගොඩ දාලා මෙ කියන මනුස්ස්යගෙ ගෙදරට ගෙනැල්ලා ගග ලගම ගෙදර මෙ මනුස්සයගෙ නිසා දෙන්නෙක් ගිහිල්ලා පොලිසියට කිවුවලු මෙහෙම ගැනු ලමයෙක් මැරිලා එයාව අපි ගොඩ ගත්තා රලහාමිලා එන්න මරන පරික්ශනය තියන්න කියලා පස්සෙ පොලිසියෙ දෙන්නෙක් ගියාලු අර මොඩ මනුස්සයගෙ ගෙදරට
යනකොට අර මනුස්සය විතරක් ඉස්සරහා ඉන්නවලු එ ගමන රලහාමි කෙනෙක් අර මනුස්සයගෙන් ඇහුවලු බොඩිය කො කියලා
&
&
එ ගමන අර මනුස්සයා කිවුවලු රලහාමි වෙන අයගෙනම් බොඩි අපෙ ගෙදර නැහැ අපෙ හාමිනෙගෙ බොඩියනම් ගෙ පිටි පස්සෙ වැලෙ වනලා තියෙනවා කියලා 

කතවෙ දෙවනි කොටසත් ලිවුවා 9 පෙජ් එක බලන්න

කතව දිගටම යනවා අනිතිම ටික බලන්න
Last edited:







