Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස

    01. Kandya
    02. Somapaala
    03. Urajdrlk [ Still Nt Conform ]
    04. Kellsupun
    05. Maheshsenadheera [ Still Nt Conform ]
    06. Sayo
    07. $H@v!nK@
    08. TDM
    09. WICKILEAKS [ Still Nt Conform ]
    10. Mozilla [Sayo හෝ agresha ගේ පැමිණීම මත ]


    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,


    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :eek: සංවිදායක කමිටුව අන්තිමයි!



    :sorry: මල් නැ කියනවනේ....ඔක්කොම බබරු යන්නේ....:rofl:





    උඹව ගෙට් එකේ වනිතා කටයුතු පිලිබඳ සම්බන්ධීකරණ කටයුතු වලට පත් කරනවා...:sorry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,



    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
     

    Mozilla

    Well-known member
  • :love: wayasatada uncle wada karanne :P

    :frown:

    උඹව ගෙට් එකේ වනිතා කටයුතු පිලිබඳ සම්බන්ධීකරණ කටයුතු වලට පත් කරනවා...:sorry:

    ආ....ඒ කියන්නේ උබයි සෝමෙයි නේ බලාගන්න තියෙන්නේ..අවුලක් නැ....:nerd:

    :confused::confused:monawa kiyawanawada manda...

    ඇයි?වැරද්දක් කිව්වද
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඹව ගෙට් එකේ වනිතා කටයුතු පිලිබඳ සම්බන්ධීකරණ කටයුතු වලට පත් කරනවා...:sorry:

    ඔයා නරියට කුකුල්ලු බාර දුන්න වගේ වැඩක් කරන්න යන්නේ....:eek::eek:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පල ඇති රුකටලුනේ කවුරුත් ගල් ගහන්නේ....නේද මොසියා? :)
    කමක් නෑ උඹ ඕන දෙයක් මටයි සොමෙටයි කියහන්කෝ....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පල ඇති රුකටලුනේ කවුරුත් ගල් ගහන්නේ....නේද මොසියා? :)
    කමක් නෑ උඹ ඕන දෙයක් මටයි සොමෙටයි කියහන්කෝ....

    :yes::yes::yes: