මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස
01. Kandya
02. Somapaala
03. Urajdrlk [ Still Nt Conform ]
04. Kellsupun
05. Maheshsenadheera [ Still Nt Conform ]
06. Sayo
07. $H@v!nK@
08. TDM
09. WICKILEAKS [ Still Nt Conform ]
10. Mozilla [Sayo හෝ agresha ගේ පැමිණීම මත ]
එහෙමනම් ඉතින් ඔන්න ප්රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,
පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත
2012 July 07
10.00 A.M
Peradeniya Botanical Garden
oya ithin bf ekkane enne...api kohomada mal kadane?

සංවිදායක කමිටුව අන්තිමයි!
මල් නැ කියනවනේ....ඔක්කොම බබරු යන්නේ....
wayasatada uncle wada karanne 



