කිරි අම්මා දානය දරුවන් ලැබුනු අයට පමනක් සීමා කිරීම. එකක් ඇති,,,මොනවද ඒ සමහරක් වැරදි දේවල්?
කිරි අම්මා දානය දරුවන් ලැබුනු අයට පමනක් සීමා කිරීම. එකක් ඇති,,,මොනවද ඒ සමහරක් වැරදි දේවල්?
උඹට කිරියා කෑල්ලක් හම්බුනේ නැති හින්දද මේ ?කිරි අම්මා දානය දරුවන් ලැබුනු අයට පමනක් සීමා කිරීම. එකක් ඇති,,,

තොගෙ මොලේ එක පැත්තක් පණ නෑ කියලා ලියලා තියෙන එකෙන් පේනවාඋඹට කිරියා කෑල්ලක් හම්බුනේ නැති හින්දද මේ ?![]()

උඹේ මොලේ විතරක් නෙමෙයි වෙන තැන් වලටත් පණ නෑ කියල පේනවා උඹ දාලා තියන පෝස්ට් වලිනුන්.තොගෙ මොලේ එක පැත්තක් පණ නෑ කියලා ලියලා තියෙන එකෙන් පේනවා![]()
උඹට මම කියන දේ නොතේරුනාට මේකෙ ඉන්න ඔලුවක් තියෙන අය මම කිව්වෙ මොකක්ද කියලා තේරුම් ගනීවි.. කාටවත් ඇඟිල්ලෙන් ඇනලා තේරුම් කරන්න මට උවමනාවක් නෑ...උඹේ මොලේ විතරක් නෙමෙයි වෙන තැන් වලටත් පණ නෑ කියල පේනවා උඹ දාලා තියන පෝස්ට් වලිනුන්.
උඹට මුකුත්ම නෑ කියන එකනං පේනවා. නිකං කියනන් වාලෙ කෑගහන එක විතරයි කියන එක ඔලුවක් තියන උන් තෙරුම් ගනීවි.උඹට මම කියන දේ නොතේරුනාට මේකෙ ඉන්න ඔලුවක් තියෙන අය මම කිව්වෙ මොකක්ද කියලා තේරුම් ගනීවි.. කාටවත් ඇඟිල්ලෙන් ඇනලා තේරුම් කරන්න මට උවමනාවක් නෑ...
කිරි අම්මා දානය දරුවන් ලැබුනු අයට පමනක් සීමා කිරීම. එකක් ඇති,,,
ඒක අම්මලට දෙන දානයක් හින්ද තමයි යකෝ ඒකට කිරි අම්මා දානය කියන්නේ. උඹ තව ටිකකින් කියයි "කිරි අම්මා දානය කාන්තාවන්ට පමණක් සීමා කිරීම වැරදියි", "සාංඝීක දානය භික්ෂූන්ට පමණක් සීමා කිරීම වැරදියි" කියලත්.


කඩපිලක් අහල පහලක නැති පාරක් අද්දර තියෙන ගෙදරක පාර අයිනෙ පොල්කටුවක් වැසූ වතුර කළයක් තබා තිබුණා. ඒකට කිව්වෙ පිංතාලිය නැත්තම් පැන්තාලිය කියලා. ඒ පාරෙ පයින් යන මිනිස්සුන්ට තිබහට වතුර ටිකක් බොන්න.

මේකක් තවමත් තියෙන තැනකට මම දැකලා තියෙන්නේ, අතුරුගිරිය වල්ගම පාරේ, අතුරුගිරිය සර්විස් ස්ටේෂන් එක කිට්ටුව තියෙනවා......
ලොකු අයියත් ඕක දැකලා ඈති නෙව....... 
මට නම් අදටත් ඉස්කෝලේ ලගින් යනකොට බයික් එකේ ගියත් බස් එක ගියත් නැගිට්ටේනවා .එක ඉබේම වෙන්නේ බන් ..