අපේ රටේ මිනිස්සු හරි වෙනස් !!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිරි අම්මා දානය දරුවන් ලැබුනු අයට පමනක් සීමා කිරීම. එකක් ඇති,,,
    උඹට කිරියා කෑල්ලක් හම්බුනේ නැති හින්දද මේ ? :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹට කිරියා කෑල්ලක් හම්බුනේ නැති හින්දද මේ ? :P
    තොගෙ මොලේ එක පැත්තක් පණ නෑ කියලා ලියලා තියෙන එකෙන් පේනවා :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොගෙ මොලේ එක පැත්තක් පණ නෑ කියලා ලියලා තියෙන එකෙන් පේනවා :(
    උඹේ මොලේ විතරක් නෙමෙයි වෙන තැන් වලටත් පණ නෑ කියල පේනවා උඹ දාලා තියන පෝස්ට් වලිනුන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹේ මොලේ විතරක් නෙමෙයි වෙන තැන් වලටත් පණ නෑ කියල පේනවා උඹ දාලා තියන පෝස්ට් වලිනුන්.
    උඹට මම කියන දේ නොතේරුනාට මේකෙ ඉන්න ඔලුවක් තියෙන අය මම කිව්වෙ මොකක්ද කියලා තේරුම් ගනීවි.. කාටවත් ඇඟිල්ලෙන් ඇනලා තේරුම් කරන්න මට උවමනාවක් නෑ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට මම කියන දේ නොතේරුනාට මේකෙ ඉන්න ඔලුවක් තියෙන අය මම කිව්වෙ මොකක්ද කියලා තේරුම් ගනීවි.. කාටවත් ඇඟිල්ලෙන් ඇනලා තේරුම් කරන්න මට උවමනාවක් නෑ...
    උඹට මුකුත්ම නෑ කියන එකනං පේනවා. නිකං කියනන් වාලෙ කෑගහන එක විතරයි කියන එක ඔලුවක් තියන උන් තෙරුම් ගනීවි.
     
    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    කිරි අම්මා දානය දරුවන් ලැබුනු අයට පමනක් සීමා කිරීම. එකක් ඇති,,,

    ඒක අම්මලට දෙන දානයක් හින්ද තමයි යකෝ ඒකට කිරි අම්මා දානය කියන්නේ. උඹ තව ටිකකින් කියයි "කිරි අම්මා දානය කාන්තාවන්ට පමණක් සීමා කිරීම වැරදියි", "සාංඝීක දානය භික්ෂූන්ට පමණක් සීමා කිරීම වැරදියි" කියලත්.
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඒක අම්මලට දෙන දානයක් හින්ද තමයි යකෝ ඒකට කිරි අම්මා දානය කියන්නේ. උඹ තව ටිකකින් කියයි "කිරි අම්මා දානය කාන්තාවන්ට පමණක් සීමා කිරීම වැරදියි", "සාංඝීක දානය භික්ෂූන්ට පමණක් සීමා කිරීම වැරදියි" කියලත්.

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කඩපිලක් අහල පහලක නැති පාරක් අද්දර තියෙන ගෙදරක පාර අයිනෙ පොල්කටුවක් වැසූ වතුර කළයක් තබා තිබුණා. ඒකට කිව්වෙ පිංතාලිය නැත්තම් පැන්තාලිය කියලා. ඒ පාරෙ පයින් යන මිනිස්සුන්ට තිබහට වතුර ටිකක් බොන්න.

    :yes::yes: මේකක් තවමත් තියෙන තැනකට මම දැකලා තියෙන්නේ, අතුරුගිරිය වල්ගම පාරේ, අතුරුගිරිය සර්විස් ස්ටේෂන් එක කිට්ටුව තියෙනවා...... :) ලොකු අයියත් ඕක දැකලා ඈති නෙව....... :D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ ගෙවල් වල අම්මලා ළමයින්ගෙ අප්පච්චීට පුදුම ගෞරවයකින් සැළකුවේ. අපිට අප්පච්චීට කළින් බත් කන්න දුන්නත්, බත් හැළියෙ ඉහළින්ම මුල් බත් ටික අප්පච්චිගෙ පිගානට බෙදලා අරන් තියලයි අපට දුන්නෙ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කුඹුරේ කපන පළවෙනි පස් පිඩැල්ලෙ ඉදලා බත් හැලිය ලිපේ තියන කම්ම අපේ මිනිස්සු වැදලයි ඒක පටන් ගත්තෙ. උදැල්ලෙ ඉදලා බත් හැළිය දක්වාම ඊට නිසි ගෞරවය දැක්වූයේ කුසගින්න නිවන බතට දැක්වූ කළගුණ සැළකීමක් ලෙසය.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හැම ගෙදරකම වාගේ ඉතිරිවුන බත් දංකුඩයක් හෝ ඉතිරි පළතුරක් සතෙකුට කුරුල්ලෙකුට දෙන්න ගෙදරක මිදුලෙ තැනක් තිබුණා.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නෑයෙක් බලන්න යනකොට අපේ මිනිස්සු වැඩිපුර අරන් ගියේ ඒ ගෙදරට හිග යැයි සිතූ හාල් පොල් පහේ ටිකක්.
    නැත්නම් ලොකුවයෙන් බත් මුලක් බැදන් ගියා.
     
    • Like
    Reactions: rukmalranaweera

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මට නම් අදටත් ඉස්කෝලේ ලගින් යනකොට බයික් එකේ ගියත් බස් එක ගියත් නැගිට්ටේනවා .එක ඉබේම වෙන්නේ බන් ..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මට නම් අදටත් ඉස්කෝලේ ලගින් යනකොට බයික් එකේ ගියත් බස් එක ගියත් නැගිට්ටේනවා .එක ඉබේම වෙන්නේ බන් ..

    ඇහුවත් සතුටුයි!!