අම්මට සිරි එහෙමද?
පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ එහෙනම්..
මාර ආසයි බන් අද රු. 500ක රබුටන් ගත්තා(ගෙඩියක් 5යි) 200ක මැංගුස් (100 ට 10
).. මෙහෙම කාල මදි බන් ..
දවසක් මම උසස් පෙල කරනකොට රෑ 2-3 වනකම් සමහර විට එලි වෙනකම් වගේ පාඩම් කරනවනේ.. ලග තියනවා බට් රබුටන් ගහක්.. අයිතිකාරයාට හොරෙන් ගහ උඩට නැගලා ඇතිවෙනකම් කාලා ගෙදර අයටත් උදේට දෙන්න සිලි කවරෙකින් එකක් කඩාගෙන ආවා..


) 200ක මැංගුස් (100 ට 10 





