රබුටන්

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අම්මට සිරි එහෙමද? :(
පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ එහෙනම්..
මාර ආසයි බන් අද රු. 500ක රබුටන් ගත්තා(ගෙඩියක් 5යි :angry: ) 200ක මැංගුස් (100 ට 10 :( ).. මෙහෙම කාල මදි බන් ..

දවසක් මම උසස් පෙල කරනකොට රෑ 2-3 වනකම් සමහර විට එලි වෙනකම් වගේ පාඩම් කරනවනේ.. ලග තියනවා බට් රබුටන් ගහක්.. අයිතිකාරයාට හොරෙන් ගහ උඩට නැගලා ඇතිවෙනකම් කාලා ගෙදර අයටත් උදේට දෙන්න සිලි කවරෙකින් එකක් කඩාගෙන ආවා.. :P
 
Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    හොද රබුටන් තියන අය එක ගහක් දෙන්නේ නෑනේ බං.. නිට්ටම්බුවේ නාපගොඩ පංසලේ තියනවා හොද රබුටන් ගස් ටිකක්.. පංසලේ හාමුදුරුවන් එක්ක කතාකරගෙන වැඩේ කරගන්න බලහං.. නැත්තන් හොරගොල්ලේ වලව්වේ ඉස්සරහින්ම තියනවා.. ඒවානම් ගොඩක් තියනවා එක ගහක් දෙයිද දන්නේ නෑ... btw උබ මහ පෙරේතයෙක්නේ බං ගහක්ම ඕනෙද උබට:P

    අඩේ උඹ නිට්ටඹුවෙද? :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබලට මොන රඹුටං ද town වල අන්නතයෝ :P

    මට ගස් 11ක් තියනවා ඔක්කොම මල්වාන special බට් කරපු ගස්, එක වල්ලක ගෙඩි 20 වගේ බිම ඉඳන් ගෙඩි කැඩුවැහැකි. දැන් කාලම එපා වෙලා තියෙන්නෙ.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    රඹුටන් ගහක් නම් තීයෙනවා..:) හැබැයි තාම ගෙඩි හැදෙන්නේ නැ..ඔන නම් උබට බදු දෙන්නම්..:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    අයියෝ අපේ ආච්චි රු200 කට ඉරිද රබුටන් ගහ කුලියට දීල තිබ්බ.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ගෙට එහා පැත්තේ රඹුටන් ගහක් තියෙනවා. මැලේසියන් එව්වා. එව්වා කෙලලා කෙලලා දැන් කටට බෝම්බ ගහල වගේ.:(:lol::lol:
    එත් අදත් කෑවා 50ක් විතර. අපේ වත්ත පල්ලෙහා මල්ලියෙක්ගෙ ගේ ළඟ අර මදේ ගැලවෙන්නෙ නැති රඹුටන් තියෙනවා. සෙනසුරාදා දිහාට යන්න ඕනෙ ඒකටත් වගකියන්න. :P

    මචං උඹත් අදම රඹුටන් ගහක් වවපන්.
    :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    rabutan & mangus patta ginnai ban (acid contain)

    owa hena thogayak kala aniwa una hadenawa, ugure amaruwakuth enawa ban.

    ape gedara kalin gahak thibba. mama podi kale ambanakata kala ita passe una.

    kanawa nam bath kawata passe kapan. ethakota a tharam awlak na.

    ඒ මචන් හිත..සමහරක් එඋන්ට කන්න බෑ ඔය වාරෙකට විතරක් හැදෙන පළතුරු..
    මම කන හැටියට වලිප්පුව හැදෙන්න ඕනෙ..
    පළතුරු කෑවට අගුනයක් නෑ බන්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රබුටන් වැඩිය කන්න හොද නෑ යකෝ...
    පල පල :P

    ඌ ඇහැලියගොඩ ගිහින්ම ඕක තේරුම්ගනී.. :D

    තෝත් පල :P:P

    මාත් හිතන්නෙ.. තේරුම් අරන් මාසයක් විතර ඇහැලියගොඩම ඉන්න වෙයිද දන්නෑ..

    තෝ ආයිත් පල
    :P:P:P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අයියෝ අපේ ආච්චි රු200 කට ඉරිද රබුටන් ගහ කුලියට දීල තිබ්බ.

    Rs 200 ට ? උබෙ ආච්චිට හාල් ගරලත් මදිනෙ යකෝ මේ කරන වැඩ වලට :growl:

    ගෙට එහා පැත්තේ රඹුටන් ගහක් තියෙනවා. මැලේසියන් එව්වා. එව්වා කෙලලා කෙලලා දැන් කටට බෝම්බ ගහල වගේ.:(:lol::lol:
    එත් අදත් කෑවා 50ක් විතර. අපේ වත්ත පල්ලෙහා මල්ලියෙක්ගෙ ගේ ළඟ අර මදේ ගැලවෙන්නෙ නැති රඹුටන් තියෙනවා. සෙනසුරාදා දිහාට යන්න ඕනෙ ඒකටත් වගකියන්න. :P

    මචං උඹත් අදම රඹුටන් ගහක් වවපන්.
    :D

    අපෝ උබෙ ගෙවල් කියපන් මම එන්න...
    කන්න ආස එඋන්ගෙ ගෙවල් වල ඕව හැදෙන්නෙ නෑ බන්..:(
    ඇයි ගෙඩි ඉදෙන්නත් ඉස්සෙල්ල කන්න නෙ හදන්නෙ..:P

    බඩට මාස කියද ? පියා කවුද? හොක් හොක්

    9යි , මම , හික් හික්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබලට මොන රඹුටං ද town වල අන්නතයෝ :P

    මට ගස් 11ක් තියනවා ඔක්කොම මල්වාන special බට් කරපු ගස්, එක වල්ලක ගෙඩි 20 වගේ බිම ඉඳන් ගෙඩි කැඩුවැහැකි. දැන් කාලම එපා වෙලා තියෙන්නෙ.

    බිම ඉදන් කඩල
    ගෙඩි 20 පුකෙ ගහගනින්
    :rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දවසක් මම උසස් පෙල කරනකොට රෑ 2-3 වනකම් සමහර විට එලි වෙනකම් වගේ පාඩම් කරනවනේ.. ලග තියනවා බට් රබුටන් ගහක්.. අයිතිකාරයාට හොරෙන් ගහ උඩට නැගලා ඇතිවෙනකම් කාලා ගෙදර අයටත් උදේට දෙන්න සිලි කවරෙකින් එකක් කඩාගෙන ආවා.. :P
    :rofl: :rofl:
    කලුවරෙ අංකල් කාරයත් ගහේ නැගල හිටියද දන්නෙ නෑ