Antivirus එක Develop කරන්න Help Plzzzzz

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    බැරි වෙලාවත් ඔය දාලා තියෙන mail address එක වෙන එකෙක්ගෙ නම් ඌ‍ට ලිද පමනි. :P:P:P:P
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    uba pen ekak aragena studio, communication wage place walata palayan.. e machine wala virus pirila... uba inna palathama cover kalot hoda virus tikak hoyaganna puluwan wei...

    mama me sunday photo ekak print karaganna gihin mata oya wade una... ekai ubatat kiuwe...


    තැන්කූ මචෝ . මට මොකක් හරි කරන්න වෙනව ඉක්මනටම :confused::confused::confused: මෙනව කරන්නද කියල හිතාගන්න බැරැව ඉන්නෙ බන්. :confused:. මොනව උනත් වැඩේ අකඅරින්නෙ නම් නෑ :D:D:D:D:D
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    බැරි වෙලාවත් ඔය දාලා තියෙන mail address එක වෙන එකෙක්ගෙ නම් ඌ‍ට ලිද පමනි. :P:P:P:P

    ඕක මගේ මේල් එක බන්. උඹගෙ මේල් එක එවපන්. මම උඹට ඒ ඇඩ්ඩස් එකෙන් මේල් එකක් එවන්නම්.:D:D:D:D:D:D
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,074
    113
    invoke db "Injected Memory"
    http://lurker.clamav.net/list/clamav-virusdb.html

    CalmAV Open Source AV එකේ Detection එක පොඩ්ඩක් Analyse කරලා බැලුවානම් ඔයාට හොද idea එකක් ගන්න පුලුවන්.. CRC32 signatures නම් හරියන්නෙ නැ මචො. . Common එකක් ගන්න බලන්න නැත්නම් ඔයා හිර වෙයි මගක් යනකොට. . . අඩුම තරමෙ MD5 වත් ???
    ලන්කවෙ මගෙ යලුවො ගොඩක් ට්‍ර්ය් කලා (මමත්) එත් DB ප්‍රශ්නෙ තමයි ආවෙ. .

    signature උනත් සාර්තක වෙන්නෙ 20% වගේ තමයි. . Hex Editor එකකින් එක Bite එකක් වෙනස් කලොත් අයෙ FUD වෙනවා. . අනිත් එක අලුත් Malware කොහොමත් ඉලග Target එකට යන්නෙ..
    File Name
    Size
    Last Bites
    File Info
    Dates
    Version
    වෙනස් කරගෙන. එත්කොට Sig එක ගෙන ලොකු විශ්වසයක් තියන්න බැ. .

    මචන් පුලුවන් නම් ඔයට ඉස්සර වෙලා Malware Forum වල, Exploit DB වල ටික දවසක් ඉන්න. . එත්කොට hackers ලා අලුත් වැඩ කරන හැටි බලා ගන්න පුලුවන්. .
    hackerforums
    evilzOne
    exploitdb,
    packetstorm
    ඔයාට තිබ්බ හොදම Place එක Opensc.ws සයිට් එක, කරුමමෙට වැහුවනෙ. ඔයාට උදව් ගන්න තිබ්බ ඕන තරම්. .:(