නොදන්නා දෙයක් දැනගන්න උදව්වක් ඕනේ....

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    නොදන්නා දෙයක් දැනගන්න උදව්වක් ඕනේ....

    මචන්ලා ලොකු උදව්වක් ඕනා... නොදන්නා නිසා අහන්නේ.. කියලා දුන්නොත් ගොඩක් වටිනවා...

    මෙන්න මේකයි කේස් එක මගේ ලැප HP Pavilion dv6 එකක් ලැප ලබෙනකොටම අවේ ඔරිජිනල් windows 7 home premium එකත් එක්කමයි... ඉතින් මේ වෙනකම්ම මට ලැප් එකේ OS එක ගහන්න වුවමනාවක් උනේ නෑ... ඒත් දැන් නම් OS එක පිස්සු නටනවා වගෙයි ඒ නිසා format ( c partition only) කරලා OS එක දාන්න කියල බැලුවේ...:yes:

    ලැප් එකේ තියෙනවා recovery partition එකක් එක පාවිච්චි කරලා මට අයෙත් ඔරිජිනල් windows 7 home premium ලැපට ගහන්න පුළුවන් නේද...??? :nerd:
    එතකොට HP Hewlett-Packa එක ඒකත් එකත් එක්ක වදිනවා ද...???:nerd:

    recovery partition

    edit 1.jpg

    edit2.jpg

    මට දැනගන්න ඕන අනිත් දෙය තමයි මට ලැප ලැබෙනකොට තිබ්බේ recovery partition එක ඇරෙන්න තනි පාර්ටිෂන් එකක් ඉතින් මම ඒ නිසා පාර්ටිෂන් කැඩුවා හතරකට දැන් මට දැනගන්න ඕන මම recovery partition පාවිච්චි කරලා OS එක ගහන්න ගියොත් partition සේරම ෆොර්මැට් වෙලා තනි පාර්ටිෂන් එකක් විදියට හැදෙයි ද..??:nerd: (ලැප් එක ලැබෙනකොට තිබුනා වගේ)
    මට recovery partition පාවිච්චි කරලා මගේ අනිත් පාර්ටිෂන් ටික ඒ විදියටම තියෙන්න ඇරලා C partition එක විතරක් ෆොර්මැට් කරලා එකට OS එක ගහන්න පුළුවන් ද...???:nerd:

    මේ ගැන දාන්න අය මේ ප්‍රශ්න හතරට උත්තර දෙන්න ලොකු උදව්වක්....:yes::yes:

    අනිත් අය බම්ප් එකකින් හරි සහයෝගයක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා...

    ස්තුතියි....:):):)
     
    • Like
    Reactions: sudu pusa

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    recovery partition එකෙන් දැම්මොත්, මතක හැටියට, factory default එකට වැටෙන්නෙ.
    original license එක තියන හින්දා DVD එකකින් re install කරන්න.
    ඕකෙ කොහොමත් hp recovery dvd හදන්න software එකක් එනවා නේද ?
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    recovery partition එකෙන් දැම්මොත්, මතක හැටියට, factory default එකට වැටෙන්නෙ.
    original license එක තියන හින්දා DVD එකකින් re install කරන්න.
    ඕකෙ කොහොමත් hp recovery dvd හදන්න software එකක් එනවා නේද ?
    factory state ද වැටෙන්නේ කියල තමයි මටත් දැන ගන්න ඕන.. එහෙම උනොත් මගේ අනිත් partition වල data format වෙයි එහෙම උනොත් මම අනාතයි....:(:(

    hp recovery dvd ගැහුවත් එන්නේ factory state තමා මම හිතන්නේ...:nerd:

    DVD එකකින් re install කරන්න කිව්වේ..
    windows 7 home premium වෙනම ගහලා original license එක දෙන්න කියල ද...???:nerd::nerd:
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    recovery partition eke thiyenne uba computer eka gannakota thibba hard disk eke image ekak. e hinda eka pawichchi karala recover karoth okkoma partitions nathi wela thani partition ekak hadenawa. ubata karanna hodama wade thamai windows cd ekakin C drive eka witharak format karala install karala pc ekath ekka apu license key eka dana eka.
     
    ඒකත් එහෙමද ස්තුතියි යාළුවා...:)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    recovery partition එකෙන් දැම්මොත්, මතක හැටියට, factory default එකට වැටෙන්නෙ.
    original license එක තියන හින්දා DVD එකකින් re install කරන්න.
    ඕකෙ කොහොමත් hp recovery dvd හදන්න software එකක් එනවා නේද ?
    :yes::yes: matath mathaka ne eken factory settingma enawada kiyala. eth mulin back up karagannawa wageth mathakai:sorry:
     
    • Like
    Reactions: sudumalli2009

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    factory state ද වැටෙන්නේ කියල තමයි මටත් දැන ගන්න ඕන.. එහෙම උනොත් මගේ අනිත් partition වල data format වෙයි එහෙම උනොත් මම අනාතයි....:(:(

    hp recovery dvd ගැහුවත් එන්නේ factory state තමා මම හිතන්නේ...:nerd:

    DVD එකකින් re install කරන්න කිව්වේ..
    windows 7 home premium වෙනම ගහලා original license එක දෙන්න කියල ද...???:nerd::nerd:
    hp recover software එකෙන් මතක හැටියට laptop එකෙ දැනට තියන data වල backup එකක් හදන්න පුලුවං. කොහොමත් ඒක හොයල බලලා කරන්න.

    මම කිව්වෙ‌ win 7 home premium dvd එකකින් reinstall කරන්න. එකෙ license key ඉල්ලනකොට laptop එකෙ තියන original key එක දාන්න. එතකොට බය නැතුව activate කරන්නත් පුලුවං.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    hp recover software එකෙන් මතක හැටියට laptop එකෙ දැනට තියන data වල backup එකක් හදන්න පුලුවං. කොහොමත් ඒක හොයල බලලා කරන්න.

    මම කිව්වෙ‌ win 7 home premium dvd එකකින් reinstall කරන්න. එකෙ license key ඉල්ලනකොට laptop එකෙ තියන original key එක දාන්න. එතකොට බය නැතුව activate කරන්නත් පුලුවං.
    hP walata venamama dvd ekak denne ne ban. back up redda thama thiyenne :S
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    recovery partition eke thiyenne uba computer eka gannakota thibba hard disk eke image ekak. e hinda eka pawichchi karala recover karoth okkoma partitions nathi wela thani partition ekak hadenawa. ubata karanna hodama wade thamai windows cd ekakin C drive eka witharak format karala install karala pc ekath ekka apu license key eka dana eka.
    :yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මම කිව්වෙ‌ win 7 home premium dvd එකකින් reinstall කරන්න. එකෙ license key ඉල්ලනකොට laptop එකෙ තියන original key එක දාන්න. එතකොට බය නැතුව activate කරන්නත් පුලුවං.

    මෙහෙම තමයි මට කරන්න වෙන්නේ...:yes: එපා වෙන්නේ බන් සොෆ්ට්වෙයාස් ගහන්න ගියාම...:(:(

    recovery partition එකෙන් Drivers ටික ගන්න ක්‍රමයක්වත් තිබුන නම්...;);)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hP walata venamama dvd ekak denne ne ban. back up redda thama thiyenne :S
    CD/DVD ඔක්කොම සපෝට් සයිට් එකෙන බාන්න දීලා තියෙන්නෙ. recovery dvd හිටන් අපි බාගන්න ඕනෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහෙම තමයි මට කරන්න වෙන්නේ...:yes: එපා වෙන්නේ බන් සොෆ්ට්වෙයාස් ගහන්න ගියාම...:(:(

    recovery partition එකෙන් Drivers ටික ගන්න ක්‍රමයක්වත් තිබුන නම්...;);)
    ඒවා සයිට් එකෙන් බාන්න වෙන්නෙ.