නොදන්නා දෙයක් දැනගන්න උදව්වක් ඕනේ....
මචන්ලා ලොකු උදව්වක් ඕනා... නොදන්නා නිසා අහන්නේ.. කියලා දුන්නොත් ගොඩක් වටිනවා...
මෙන්න මේකයි කේස් එක මගේ ලැප HP Pavilion dv6 එකක් ලැප ලබෙනකොටම අවේ ඔරිජිනල් windows 7 home premium එකත් එක්කමයි... ඉතින් මේ වෙනකම්ම මට ලැප් එකේ OS එක ගහන්න වුවමනාවක් උනේ නෑ... ඒත් දැන් නම් OS එක පිස්සු නටනවා වගෙයි ඒ නිසා format ( c partition only) කරලා OS එක දාන්න කියල බැලුවේ...
ලැප් එකේ තියෙනවා recovery partition එකක් එක පාවිච්චි කරලා මට අයෙත් ඔරිජිනල් windows 7 home premium ලැපට ගහන්න පුළුවන් නේද...???
එතකොට HP Hewlett-Packa එක ඒකත් එකත් එක්ක වදිනවා ද...???
recovery partition

මට දැනගන්න ඕන අනිත් දෙය තමයි මට ලැප ලැබෙනකොට තිබ්බේ recovery partition එක ඇරෙන්න තනි පාර්ටිෂන් එකක් ඉතින් මම ඒ නිසා පාර්ටිෂන් කැඩුවා හතරකට දැන් මට දැනගන්න ඕන මම recovery partition පාවිච්චි කරලා OS එක ගහන්න ගියොත් partition සේරම ෆොර්මැට් වෙලා තනි පාර්ටිෂන් එකක් විදියට හැදෙයි ද..??
(ලැප් එක ලැබෙනකොට තිබුනා වගේ)
මට recovery partition පාවිච්චි කරලා මගේ අනිත් පාර්ටිෂන් ටික ඒ විදියටම තියෙන්න ඇරලා C partition එක විතරක් ෆොර්මැට් කරලා එකට OS එක ගහන්න පුළුවන් ද...???
මේ ගැන දාන්න අය මේ ප්රශ්න හතරට උත්තර දෙන්න ලොකු උදව්වක්....

අනිත් අය බම්ප් එකකින් හරි සහයෝගයක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා...
ස්තුතියි....

මෙන්න මේකයි කේස් එක මගේ ලැප HP Pavilion dv6 එකක් ලැප ලබෙනකොටම අවේ ඔරිජිනල් windows 7 home premium එකත් එක්කමයි... ඉතින් මේ වෙනකම්ම මට ලැප් එකේ OS එක ගහන්න වුවමනාවක් උනේ නෑ... ඒත් දැන් නම් OS එක පිස්සු නටනවා වගෙයි ඒ නිසා format ( c partition only) කරලා OS එක දාන්න කියල බැලුවේ...

ලැප් එකේ තියෙනවා recovery partition එකක් එක පාවිච්චි කරලා මට අයෙත් ඔරිජිනල් windows 7 home premium ලැපට ගහන්න පුළුවන් නේද...???

එතකොට HP Hewlett-Packa එක ඒකත් එකත් එක්ක වදිනවා ද...???

recovery partition
මට දැනගන්න ඕන අනිත් දෙය තමයි මට ලැප ලැබෙනකොට තිබ්බේ recovery partition එක ඇරෙන්න තනි පාර්ටිෂන් එකක් ඉතින් මම ඒ නිසා පාර්ටිෂන් කැඩුවා හතරකට දැන් මට දැනගන්න ඕන මම recovery partition පාවිච්චි කරලා OS එක ගහන්න ගියොත් partition සේරම ෆොර්මැට් වෙලා තනි පාර්ටිෂන් එකක් විදියට හැදෙයි ද..??
(ලැප් එක ලැබෙනකොට තිබුනා වගේ) මට recovery partition පාවිච්චි කරලා මගේ අනිත් පාර්ටිෂන් ටික ඒ විදියටම තියෙන්න ඇරලා C partition එක විතරක් ෆොර්මැට් කරලා එකට OS එක ගහන්න පුළුවන් ද...???

2 * toin