කවුද බොලව් කියන්නෙ Highway එකේ යන්න බෑ කියලා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    hey dude dont be too smart here.if you drive 140km/h just enjoy it but dont stimulate other people.
    the main reason for the number of accidents in this country is people like you.dont show your silliness.
    No of accidents happened not because of people like me. But because of their driving incompetency. And Please read carefully its not 140kmph its 170kmph.. 30++. Here I'm not trying to be smart. I got a proper car and a fine way to do this. So anyone can do it. Anyone can beat it. It's not a big deal. And watch again I didn't fly over 170kmph.. You know why because I figure out it is the termination of my limit. But not the termination of my car meter. So People who are trying to go over 100kmph they have to make sure what they are doing. It's their call.
     
    Last edited:

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Patta...
    11.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපිටනම් කාර් නෑ බයික් තමා. මගේ යාලුවෙක් ax1 එහෙක 140 ට එළවලා ගිය සතියේ හැප්පිලා මරුන. එක දැකපු shock එකට මට තවම බයික් පදින්න බයයි.. :(

    මොනවා උනත් පරිස්සමින් යමල්ල..
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මමත් 230+ වගේ ගියා speed check කරන්න.තවත් යන්න පුළුවන් වගේ....ටිකක් බය හිතුන බන් 200+ උනාම පාවෙනවා වගෙ.....මගේ vehicle 1 Montero GDI.......1k.......Next time Video කරන්න බලන්නම්.....
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මමත් 230+ වගේ ගියා speed check කරන්න.තවත් යන්න පුළුවන් වගේ....ටිකක් බය හිතුන බන් 200+ උනාම පාවෙනවා වගෙ.....මගේ vehicle 1 Montero GDI.......1k.......Next time Video කරන්න බලන්නම්.....

    අම්මට හුඩු... උඹේ GDI එකේ 300 විතර Speedo එක තියෙනවද :rofl:
    බලන්ඩ අපිටත් දාපන්කො GDI එකේ 200 පැනලා යන Video එකක්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් ගියා open කරපු අලුත ගාල්ලට..mitsubishi L200 Warrior double cab එකක ගියේ..180 ට විතර ගියා.අව්ලක් නැ.ඊට එහා යන්න බයයි ලිස්සයි කියල..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    Patta Machan :D

    Man ada Mage alto eke 140 ta giya :P
    අඩෝ පට්ට car එක :yes:
    අපිත් ගියා 140ට :rolleyes:
    එත් ගියේ FB 13 එකක
    දැන් නම් බයත් හිතෙනවා
    පොඩ්ඩක් මිස් උනානම් :sorry::sorry::sorry::sorry:
    මමත් ගියා
    උපරිම 160 යි බන්
    හැබැයි දොඩන්ගොඩින් දැම්මම කොට්ටාවට වෙනකන් 160-140 තමා
    මගේ වාහනේ
    නිසාන් Doctor sunny 18-8XXX එකක් බන්
    අම්මෝ මචන් මට නම් ඔය වගේ වාහනයක වේගෙන් යනකොට බය හිතෙනව. මොකද ඕව ඩිසයින් කරල තියෙන්නෙ එච්චරලොකු වේගයක් ඔරොත්තු දෙන්න නෙමේනෙ. වාහනේ අවුරුද්ද පරණයි නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. මොකද ගෙවිල තියෙනෙ කොටස් වැඩි නිසා. මේ වගේ වාහන තියන උන් හයියෙන් යනව නම් ගොඩක් පරිස්සම් උනොත් හොදයි.
    10.gif
    maath giya!! habai thel nam bonawa !!! 85-90 panna gaman ewarai puthoo!
    ඇයි බන් තෙල් නියමෙට වැඩනෙ. Highway එකේදි තෙල් 17ක් වැඩ කරල තිබ්බ. නැත්නම් 12-14 වගේ තමා
    Anyway Thx All
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    macahn dada ghanawa kiyanawa nada dan speed mattu unama wadipura ghin :(
    තාම නෑ බන්z. එහෙම අවුලක් නෑ. දෙවෙනි කාපට් එකෙන් පස්සෙ තමයි ඕව. ;)
    maget 240 nam tiyanawa , yanna puluwanda dannaha.. lol . mage kiuwata wahane mage neme dad ge.. :D
    සුද්ද Lancer එකේ 240 ට තියනවද බන්z? :shocked: අම්මෝ මරුනෙ බන්.
     

    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    අම්මෝ මචන් මට නම් ඔය වගේ වාහනයක වේගෙන් යනකොට බය හිතෙනව. මොකද ඕව ඩිසයින් කරල තියෙන්නෙ එච්චරලොකු වේගයක් ඔරොත්තු දෙන්න නෙමේනෙ. වාහනේ අවුරුද්ද පරණයි නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. මොකද ගෙවිල තියෙනෙ කොටස් වැඩි නිසා. මේ වගේ වාහන තියන උන් හයියෙන් යනව නම් ගොඩක් පරිස්සම් උනොත් හොදයි.

    Mama giye 1980 K20 Car ekakin :lol:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Mamanam highway gihilla ne, usually yanne Puttalam-Peliyagoda Highway, Netham Puttalam - Anuradhapura Highway road eka kanawa..... eeta wediyanam gihilla ne kandulu enawa.... oka Suzuki bike ekak
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එල එල කොල්ලෝ....:D:D
    පරිස්සමින් එලවපන්...
    මෙයාගේ ම්ල්ලි කෙනෙක් මම ගාව ඉන්නවා..:love: (240යක් බන්) දැන්නම් අව්රුදු 10ක් පරනයි :confused::confused:(2002)
    මමනම් කවදාවත් කට්ට හේත්තුවෙන්න ලංකාවේ එලවලා නෑ
    බිව්වහම එන මොරාල් එකෙන් නම් කවදාවත්ම high speed එලවන්න එපා
    අයෙත් කිව්වා, පරිස්සමින් මචෝ......

    තෙරුවන් සරනයි..
     
    • Like
    Reactions: MihiCherub

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    රත්තරං;12980743 said:
    එල එල කොල්ලෝ....:D:D
    පරිස්සමින් එලවපන්...
    මෙයාගේ ම්ල්ලි කෙනෙක් මම ගාව ඉන්නවා..:love: (240යක් බන්) දැන්නම් අව්රුදු 10ක් පරනයි :confused::confused:(2002)
    මමනම් කවදාවත් කට්ට හේත්තුවෙන්න ලංකාවේ එලවලා නෑ
    බිව්වහම එන මොරාල් එකෙන් නම් කවදාවත්ම high speed එලවන්න එපා
    අයෙත් කිව්වා, පරිස්සමින් මචෝ......


    තෙරුවන් සරනයි..
    :yes: ammooo! beela 140 ta vitara giyaa onna wijeramedi campus eke kellak panna ne :growl::growl: wada danna hinda beruna eki :frown: aye nam kavadawath 60 eha gihin naha kochchara aathal aavath! :( :D :yes: