
S - Sports mode. High RPM gear shifts.ලොක්ක දන්නව නම් කියපන්කෝ මේ "S" ගියර් එක මොකටද කියල, ඒක Low ගියර් එකක්ද? High ගියර් එකක්ද?



ලොක්ක දන්නව නම් කියපන්කෝ මේ "S" ගියර් එක මොකටද කියල, ඒක Low ගියර් එකක්ද? High ගියර් එකක්ද?

ලොක්ක දන්නව නම් කියපන්කෝ මේ "S" ගියර් එක මොකටද කියල, ඒක Low ගියර් එකක්ද? High ගියර් එකක්ද?
අඩෝ පට්ට car එක
අපිත් ගියා 140ට
එත් ගියේ FB 13 එකක
දැන් නම් බයත් හිතෙනවා
පොඩ්ඩක් මිස් උනානම්![]()
මමත් ගියා
උපරිම 160 යි බන්
හැබැයි දොඩන්ගොඩින් දැම්මම කොට්ටාවට වෙනකන් 160-140 තමා
මගේ වාහනේ
නිසාන් Doctor sunny 18-8XXX එකක් බන්
e unata hama welema hitha hitha yanne highspeed liyaida danne na kiyala. 
umbala maraine ban. mama mage FB14 eke 90 ta eha gihin na kawadawath.e unata hama welema hitha hitha yanne highspeed liyaida danne na kiyala.
![]()
Habai mama K20 gihin thiyenawa 140ta wage 
ela patta wahane,,
තෑන්ක්ස් මචන්ලා..uba mara porakne ban..
Wassa welawata hayyen yanna epa bun. Karumeta kohe hari gawunoth ubata marena kal watata salli gewanna wenawa
pattai ...but parissamen machan ...Hamadama oya chance na ....podda miss unoth gokkola thamai ..

ඔව් බන්z. වැස්ස වෙලාවෙ මම අඩුකලා. ඒත් ලිස්සන ගතියක් දැනුනෙ නෑ. ඒක් නිසයි 120ම තියන් ගියේ. ඒ වුනත් 3-4 පාරක් කාර් එක ස්ලිප් උනා. පැත්තට නෙමේ. ඉස්සරහට. ඒ නිසා බයක් දැනුනෙ නෑ. තෑන්ක්ස් mewa balala podi ewun narak wenawa..![]()


ela...
තෑන්ක්ස්..එල කොල්ලෙක්![]()
රෙප් බැක් කරන්න බෑලු. වටේට දීල ඉන්නලු. තෑන්ක්ස් ලොක්කයියෙ.
seat belt තියනවා නං, lights වැඩ නං, tire හොඳ නං අවුලක් නෑ.macho ibba car ekak hghway ekata daanna deida