පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
හරිම සාම්ප්‍රදායික උත්තරයක් ලැබිලා තියෙන්නෙ..

me uththare wenas wenne na bola..

මම ඔය නිල්පාට කරපු අකුරුවලින් පේනවා. නියම ජාතිවාදියෝ කවුද කියලා,

mama adahas kare sri lankeeya jathiya...


ලේ දුන්නා තමයි බොල

ube matheta anuwa ai ban mineemaruwonta le dunne?

(poddak hithanna)

aye commnt karanne natha...kamathi reddak karaganilla...
jaya srilanka
11.gif
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
me uththare wenas wenne na bola..



mama adahas kare sri lankeeya jathiya...




ube matheta anuwa ai ban mineemaruwonta le dunne?

(poddak hithanna)

aye commnt karanne natha...kamathi reddak karaganilla...
jaya srilanka
11.gif

අපි ලේ දුන්නෙ මනුස්සයෙක්ගෙ ජීවිතේ බේරගන්න.. ඒහින්දා මිනීමරුවෙක්ද නැද්ද කියන එක මට අදාල නෑ..
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්ත කතාකරද්දි රිදෙනව නේ.. ෆොන්සේකලා සිංහල මිනිස්සුන්ට වීරයෙක් වුනාට දෙමල මිනිස්සුන්ට එහෙම නෑ. උන්ට ෆොන්සේකා කියන්නෙ තවත් මිනීමරුවෙක් විතරයි. දෙපැත්ත බලලා කතාකරන්න ඉගෙනගනින්.

    :shocked::shocked:

    දැන් පුලුවන්නම් කොටි ලේබල් ගහපන්.

    අයියූ... මෙයා මේකනේ මේ මෙච්චර වෙලා කියලා තියෙන්නේ... දැන්නේ තේරුනේ මචන්....

    අනේ උබවගේ උන් ජාතියට වාසනාවන්... උම්ම්ම්ම උම්ම්ම්ම්ම

    ෆොන්සේකා යුද්ද කලේ පුද්ගලික තරහකට දෙමල මිනිස්සු මරන්නනේ..උබලා එහෙනම් දෙමල මිනිස්සුන්ගේ වීරයෙක් පාර්ලිමේන්තු ගෙනෙන්


    ඔය එක සෙබලෙක්වත් දෙමල ජනතාවගේ "වීරයෝ" නෙමේ. එහෙව් එකේ හමුදාපති කොහොමත් එහෙම නෙමේ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    අපි ඉංග්‍රීසිත් එක්ක සටන් කලා වගේ උබ කියන්නෙ. කොහොමවුනත්. උඹ කියපු එවුන් ආවෙ ලංකාව අල්ලගන්න මිසක් ලංකාවෙ තියෙන බෞද්ධාගම අල්ලගන්න නෙමෙයි....

    අපි නං බල්ලෙක් හපාකෑවම ආපහු ඌව හපාකන ජාතියෙ අය නෙමෙයි.. මොකද අපි තිරිසන්නු නෙමෙයි. ඕං කිවුවා



    මටත් ලාවට ලාවට පේනවා උබත්, සුද්ද හැපුවට හපපු නැති හපන්න හපන්න හුරේ පාර දාපු ජාතියේ එකෙක් කියලා..අපි බල්ලෙක් හැපුවහම ඌව හපන්නනම් යන්නේ නෑ .. හැබැයි ඌට පුකට පයින් ගහලා එලවනවා.. ඌට වැද වැදා තියන් ඉදලා ගමටම හපවන්න ඔනේ නෑනේ... හැබැයි ලාභ වෙනුවෙන් එහෙම වෙලාවට ගමරට විනාස කලත් බල්ලට වදින ජාතියේ උනුත් ඉන්නවා. ඉතිහාසෙත් හිටියා..(තේරුනාද මන්දා)
    ඔය වගේ තර්කානුකූල උත්තර ප්‍රසිද්දියේ දෙන්න යන්න එපා.. උබට හරිනෑ මචන්

    ආපෝ උබව මුල ඉදන් හදන්න වෙනවා..

    සිරාවටම මොකක්ද බන් මේ දුන්න ගොන් උත්තරේ??
    """උඹ කියපු එවුන් ආවෙ ලංකාව අල්ලගන්න මිසක් ලංකාවෙ තියෙන බෞද්ධාගම අල්ලගන්න නෙමෙයි...."""""
    මොන්ටිසෝරියේ ඉදන්ම ඉතිහාසේ අවුල්..

    උබේ ජාතිකත්වෙට මොකද උනේ කියන එක මට පැහැදිලියි
    මට දැන් උබ ගැන හොදටම පැහැදිලියි
    මෙහෙම කිව්වට සමාවෙයන්.. උබ එක්ක කතාකරලා වැඩක් නෑ
    හුගක් එවුන් උබ වගේ නොවුනු.. ඔලුවක් තිබ්බ උන් නිසයි අද මෙහෙමවත් ලංකාව ස්වාදීන රටක් විදිහට තියෙන්නෙ.. කොහොම උනත් උබ ගැන තේරුම් අරගත්තට පස්සේ තර්ක කරලා වැඩක් නෑ. ඒකත් නිකන් ප්‍රභාකරන් එක්ක යූඑන්පී එක සාම සාකච්චා කලා වගේ වැඩක් වෙනවා (පලමු වතාවට මම එලකිරියේ එකෙක්ට මෙහෙම කිව්වේ)


    මම දැන් එකක් කියනවා. මම මෙච්චරකල් ෆොන්සේකට කඩේ ගියෙත් නෑ යන්නෙත් නෑ.. හැබැයි උබේ අදහස් වලින් දෙයක් ඉගෙනගත්තා.. උබව හම්බ උන එක හුගාක් වැදගත්.. උබේ දතකට පූට්ටු වෙන අනාගත ෆොන්සේකා භීතිකාවෙන් මම යමක් ඉගෙනගත්තා. මම දැන් කියනවා රටේ ආර්තිකේට කෙලවෙන්න හරි කමක් නෑ අනිවාරෙන්ම ෆොන්සේකා වගේ එකෙක් අව්රුදු 5ක් මේ රට කරන්න ඔනේ ඕනේමයි... එහෙම උනොත් හෙට අනිද්දා විනාසවෙන්න යන බෞද්ද සාසනේ සිංහල ජාතිය තව අව්රුදු 50ක් වත් වැඩිපුර යෙහෙන් මේ පොලවේ පවතීවි.. ඒක පෙන්නුවට උබට පින්!!!
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඇත්ත කතාකරද්දි රිදෙනව නේ.. ෆොන්සේකලා සිංහල මිනිස්සුන්ට වීරයෙක් වුනාට දෙමල මිනිස්සුන්ට එහෙම නෑ. උන්ට ෆොන්සේකා කියන්නෙ තවත් මිනීමරුවෙක් විතරයි. දෙපැත්ත බලලා කතාකරන්න ඉගෙනගනින්.

    :shocked::shocked:

    දැන් පුලුවන්නම් කොටි ලේබල් ගහපන්.

    මෙන්න නියම දේශප්‍රේමීත්වය. ඔය බලල පැන්නෙ මල්ලෙන් එලියට. මේටිකම ඇති මූව බෑන් කරන්න.
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    mr යුද්දය ඉවර කරලා ලොකු මෙහවර්ක් කළා.තනියම නෙමේ . හැබැයි ඒක රටට අදෙරෙ නිසා කළා වෙනත් පුළුවන් නැත්නම් බලය තියාගන්න ගහපු පොඉන්ට් එකක් වෙන්නත් පුළුවන්.
    sf ආවේ ඔතනින් නේ . විස නසන්න විස ගෙනවා. රට හදන්න විස හරි යන් නේ නෑ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mr යුද්දය ඉවර කරලා ලොකු මෙහවර්ක් කළා.තනියම නෙමේ . හැබැයි ඒක රටට අදෙරෙ නිසා කළා වෙනත් පුළුවන් නැත්නම් බලය තියාගන්න ගහපු පොඉන්ට් එකක් වෙන්නත් පුළුවන්.
    sf ආවේ ඔතනින් නේ . විස නසන්න විස ගෙනවා. රට හදන්න විස හරි යන් නේ නෑ.

    ඔව් මචන්.. ඒත් පොඩ්ඩක් සූක්ශමව හිතලා බලපන් මුන්ගේ හිතේ ඇතිවෙලා තියෙන්නේ "මොන විදිහේ" භීතිකාවක්ද? මොකක් "වෙනවට" භීතිකාවක්ද? මම මොකක්ද කියන්නේ කියලා .. මුන්ගේ හිත්වල ඔය කියන භීතිකාව එදා තිබූ නිසයි එදා රට ජාතිය රැකුනේ. දැන් දැන් ඒක ටිකක් අඩුවේගෙන එන්නේ. එතකොට ස්භාවදර්මයෙන්ම සේලයින් එවනවා ඒක නගාසිටවන්න. මේක බූදුන්ට 3 වරක් පූජා කරපු රට. මේකේ මොකාට උනත් වැඩිකල් රගන්න බෑ.. ඉතිහාසේ අරන් බලපන්.. ඒවා පැත්තකින් තියමුකෝ.. මුන්ට මේ බය ගෙනාවේ ෆොන්සේකානම්(if) මම එක පයින් ෆොන්සේකට. මම මහින්දට චන්දේ දුන්නෙත් ඒ දේ මහින්ද කරයි කියලා. ඒත් මුලින් එහෙම වෙලා පහුවෙනකොට උනේ අනිත් පැත්ත එච්චරයි මචන්..මම මුන්ගේ මේ බයට හෙන ආසයි බන්.... භූහුහුවා
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    unp ඒකෙන් ඉල්ලපු එක නෙවෙයි වැරැද්ද
    ලණු කාලා ඉල්ලපු වෙලාවයි වැරැද්ද,
    එහෙම නැත්තන් ඊලග ජන්දෙදි කිසි ගේමක් නැතුව ෆොන්සේකා දිනනවා 3/3ම අරන්
    කන්න දීපු අත හපා කැවා වගේ වැඩක් නේ උනේ
    මචං උබත් චන්දෙ ඉලනවද බන්.
    එහෙම නැත්තම් ඉල්ලන දවසක කාටවත් කඩේ යන්නේ නැතුව උබෙම පක්ෂයක් හදාගන ඉල්ලාපන්..
    එහෙමත් නැත්තම් මහින්දට හේත්තු වෙයන්..
    දැන් බලපුවම unp ඒකෙන චන්දෙ ඉල්ලන හැමෝම කොටි, එහෙම නැත්තම් මිනීමරුවෝ.
    කරුණ අම්මාන්ලා kp ලා, උන උපාසකයෝ..
    අර්ජුනලා වැරදිකාරයො.. ඒ ෆොන්සේකාට සහය දුන්න නිසා. මහින්දට sup එක දුන්නනම් උබලට මේ හැමෝම දෙවදුතයෝ....
    දුකයි බන් උබල ගැන..
    අනේ අපේ මොකෝ..
    රට පෙරට...
    තවත් මොන කතාද?
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    රත්තරං;12994356 said:
    මම මහින්දට චන්දේ දුන්නෙත් ඒ දේ මහින්ද කරයි කියලා. ඒත් මුලින් එහෙම වෙලා පහුවෙනකොට උනේ අනිත් පැත්ත එච්චරයි මචන්..
    :yes::yes::yes::yes:

    උබ කියන්නේ සිංහල ජාතියට විරුද්ද අය SF ට hate කරනවා කියලද.
    ලංකාවේ කවදාවත් සුළු ජාතියේ කෙනෙකුට හෝ සුළු ජාතියක් වෙනුවන් කඩේ යන කෙනකුටවත් බලයට පත් විය නොහැක .MR මාර්කටින් කරන්නෙත් ඕක .අනිත් කාරණය කොටින් ට පසුව වර්තමානයේ ලාවට වගේ ඇතිවෙන්න දගලන ජාතිවාදය , ඊරිසියාව නිසා නිකන් ඇතිවුන දෙයක්.eකෙන් නැති ප්‍රශ්න විතරක් ඇති වුණා.
     
    මචං උබත් චන්දෙ ඉලනවද බන්.
    එහෙම නැත්තම් ඉල්ලන දවසක කාටවත් කඩේ යන්නේ නැතුව උබෙම පක්ෂයක් හදාගන ඉල්ලාපන්..
    එහෙමත් නැත්තම් මහින්දට හේත්තු වෙයන්..
    දැන් බලපුවම unp ඒකෙන චන්දෙ ඉල්ලන හැමෝම කොටි, එහෙම නැත්තම් මිනීමරුවෝ.
    කරුණ අම්මාන්ලා kp ලා, උන උපාසකයෝ..
    අර්ජුනලා වැරදිකාරයො.. ඒ ෆොන්සේකාට සහය දුන්න නිසා. මහින්දට sup එක දුන්නනම් උබලට මේ හැමෝම දෙවදුතයෝ....
    දුකයි බන් උබල ගැන..
    අනේ අපේ මොකෝ..
    රට පෙරට...
    තවත් මොන කතාද?


    ඕකගේ හැටිමයි බන්
    මහින්දට පොඩ්ඩක්වත් රිදෙනවට කැමැති නෙහෙ, ඒ මොකද මුන් අනිවාර්යයෙන්ම එකා මත තමයි යැපෙන්නේ
    ,අපිටනම් මොක ආවත් එකයි
    එත් රටේ අනාගත් පරපුරට අයිති ඒවා එක පවුලක් නාස්තිකරනවා බලන් ඉන්න බැහැ
    උන් එහෙම කරන්නේ මිනිස්සු සෑහෙන්න දුක් විඳිද්දී
     
    • Like
    Reactions: Mirrors

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පිස්සු පුසා;12994531 said:
    කගේ හැටිමයි බන්
    මහින්දට පොඩ්ඩක්වත් රිදෙනවට කැමැති නෙහෙ, ඒ මොකද මුන් අනිවාර්යයෙන්ම එකා මත තමයි යැපෙන්නේ
    ,අපිටනම් මොක ආවත් එකයි
    එත් රටේ අනාගත් පරපුරට අයිති ඒවා එක පවුලක් නාස්තිකරනවා බලන් ඉන්න බැහැ
    උන් එහෙම කරන්නේ මිනිස්සු සෑහෙන්න දුක් විඳිද්දී
    මේ වගේ බත් කන හරක් එක්ක කතාකරල වැඩක නැහැ බන්..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අපිට සිංහල ජාතිවාදයවත් දෙමල ජාතිවාදයවත් මුස්ලිම් ජාතිවාදයවත් පෝෂනය කරන්න උවමනා නෑ...
    :angry::angry::angry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ ඔය පච හෑල්ල ලියපු එකාටම කියනවද දැන් මේ ආණ්ඩුව කරේ දාගෙන ඉන්න කරුණා අම්මාන්, පිල්ලයාන්, kp ගැනත් ලියන්න කියලා? මොකද උන්ට නඩු නැත්තේ? මොකෝ උන්ට රජ සැප දෙන්නේ කියලා? :P:P:P