හරිම සාම්ප්‍රදායික උත්තරයක් ලැබිලා තියෙන්නෙ..
මම ඔය නිල්පාට කරපු අකුරුවලින් පේනවා. නියම ජාතිවාදියෝ කවුද කියලා,
ලේ දුන්නා තමයි බොල
me uththare wenas wenne na bola..
mama adahas kare sri lankeeya jathiya...
ube matheta anuwa ai ban mineemaruwonta le dunne?
(poddak hithanna)
aye commnt karanne natha...kamathi reddak karaganilla...
jaya srilanka![]()
ඇත්ත කතාකරද්දි රිදෙනව නේ.. ෆොන්සේකලා සිංහල මිනිස්සුන්ට වීරයෙක් වුනාට දෙමල මිනිස්සුන්ට එහෙම නෑ. උන්ට ෆොන්සේකා කියන්නෙ තවත් මිනීමරුවෙක් විතරයි. දෙපැත්ත බලලා කතාකරන්න ඉගෙනගනින්.
දැන් පුලුවන්නම් කොටි ලේබල් ගහපන්.
අපි ඉංග්‍රීසිත් එක්ක සටන් කලා වගේ උබ කියන්නෙ. කොහොමවුනත්. උඹ කියපු එවුන් ආවෙ ලංකාව අල්ලගන්න මිසක් ලංකාවෙ තියෙන බෞද්ධාගම අල්ලගන්න නෙමෙයි....
අපි නං බල්ලෙක් හපාකෑවම ආපහු ඌව හපාකන ජාතියෙ අය නෙමෙයි.. මොකද අපි තිරිසන්නු නෙමෙයි. ඕං කිවුවා
ඇත්ත කතාකරද්දි රිදෙනව නේ.. ෆොන්සේකලා සිංහල මිනිස්සුන්ට වීරයෙක් වුනාට දෙමල මිනිස්සුන්ට එහෙම නෑ. උන්ට ෆොන්සේකා කියන්නෙ තවත් මිනීමරුවෙක් විතරයි. දෙපැත්ත බලලා කතාකරන්න ඉගෙනගනින්.
දැන් පුලුවන්නම් කොටි ලේබල් ගහපන්.
mr යුද්දය ඉවර කරලා ලොකු මෙහවර්ක් කළා.තනියම නෙමේ . හැබැයි ඒක රටට අදෙරෙ නිසා කළා වෙනත් පුළුවන් නැත්නම් බලය තියාගන්න ගහපු පොඉන්ට් එකක් වෙන්නත් පුළුවන්.
sf ආවේ ඔතනින් නේ . විස නසන්න විස ගෙනවා. රට හදන්න විස හරි යන් නේ නෑ.
මචං උබත් චන්දෙ ඉලනවද බන්.unp ඒකෙන් ඉල්ලපු එක නෙවෙයි වැරැද්ද
ලණු කාලා ඉල්ලපු වෙලාවයි වැරැද්ද,
එහෙම නැත්තන් ඊලග ජන්දෙදි කිසි ගේමක් නැතුව ෆොන්සේකා දිනනවා 3/3ම අරන්
කන්න දීපු අත හපා කැවා වගේ වැඩක් නේ උනේ
රත්තරං;12994356 said:මම මහින්දට චන්දේ දුන්නෙත් ඒ දේ මහින්ද කරයි කියලා. ඒත් මුලින් එහෙම වෙලා පහුවෙනකොට උනේ අනිත් පැත්ත එච්චරයි මචන්..




මචං උබත් චන්දෙ ඉලනවද බන්.
එහෙම නැත්තම් ඉල්ලන දවසක කාටවත් කඩේ යන්නේ නැතුව උබෙම පක්ෂයක් හදාගන ඉල්ලාපන්..
එහෙමත් නැත්තම් මහින්දට හේත්තු වෙයන්..
දැන් බලපුවම unp ඒකෙන චන්දෙ ඉල්ලන හැමෝම කොටි, එහෙම නැත්තම් මිනීමරුවෝ.
කරුණ අම්මාන්ලා kp ලා, උන උපාසකයෝ..
අර්ජුනලා වැරදිකාරයො.. ඒ ෆොන්සේකාට සහය දුන්න නිසා. මහින්දට sup එක දුන්නනම් උබලට මේ හැමෝම දෙවදුතයෝ....
දුකයි බන් උබල ගැන..
අනේ අපේ මොකෝ..
රට පෙරට...
තවත් මොන කතාද?
මේ වගේ බත් කන හරක් එක්ක කතාකරල වැඩක නැහැ බන්..පිස්සු පුසා;12994531 said:ඕකගේ හැටිමයි බන්
මහින්දට පොඩ්ඩක්වත් රිදෙනවට කැමැති නෙහෙ, ඒ මොකද මුන් අනිවාර්යයෙන්ම එකා මත තමයි යැපෙන්නේ
,අපිටනම් මොක ආවත් එකයි
එත් රටේ අනාගත් පරපුරට අයිති ඒවා එක පවුලක් නාස්තිකරනවා බලන් ඉන්න බැහැ
උන් එහෙම කරන්නේ මිනිස්සු සෑහෙන්න දුක් විඳිද්දී
මේ වගේ බත් කන හරක් එක්ක කතාකරල වැඩක නැහැ බන්..


ආසියාවේ අශ්චර්යේ *ක දිගේ බේරෙනවා.....පිස්සු පුසා;12994573 said:
සුධර්මන් තාම නිදැල්ලේ ලු නේද


