මම නම් හොරර් එවත් බලනවාඔව් එහෙමත් එල....මම ඔය ඕනි විදියක් බලනවා...හොරර් ඇර....ඔය කියන්නේ සුදු කෙල්ලෙක් බුරුමේද කොහෙද රජෙක ව වෙනස් කරන කේස් එක නේද?
හැබැයි අර කලින් කිව්ව සාදකත් තියෙන්න ඔනෙ ම්ස්ට්‍රි,ඇඩ්වෙන්චර්, වගෙ එවත් මරු
දැන් ටිකකට කලින් Raven බැලුවා
අද කොල්ලෙක් ඇවිල්ලා ෆිල්ම්වගයක් දාල ගිහින් තිබුනා එකෙ Piranha 3DD තිබුනා දවල් බැලුවා මෙලො රහක් නැති ෆිල්ම් එකක් 
ඔව් ටිකක් ඒ වගෙ රජා,ඇනා සහා ලමයින් සමග ප්‍රංශ කාරයොන් එක්ක එකතු වෙලා බලෙ ගනන් කෘමන්ත්‍රන වලට විරුද්දව රජ්ජෙ පාලනෙ කරන මෙව්ව එක තියෙන්නෙ



එනවා කිව්වෙ ලංකාවෙ ෆිල්ම් හෝල් වලටද


ඔවා ආවත් එන්නෙ ටකරං මඩු වගෙ එවට



