ඩ්රයිව්_කරනකොට_[සංවේදී_අය_බලන්න_එපා]
මේක දාන්නේ අද වුනු සීන් එකක් හින්දා. මම අද කැලණියේ නුවරපාරේ බුළුගහ හන්දියේ කහ ඉරෙන් පාර පැන්නා. මමත් එක්ක මගේ ග්ර්ල්ත් හිටියා. අපිත් එක්ක එතන තව ඇන්ටි කෙනෙකුයි තව කොල්ලෙකුයිත් හිටියා. කෑගල්ල බස් එකක් අපිට පාර පනින්න නැවැත්තුවා. අපි 4 දෙනාම පාර පනිනකොට බස් එකට අනිත් පැත්තෙන් ඩයල් එකක් කාර් එකක අවා. ඒ කාලකණ්නියා පොඩ්ඩක්වත් ස්ලෝ කලේ නෑ. තව පොඩ්ඩෙන් අපි හතර දෙනාටම සොරි ඩොට් කොම්.

යකෝ මුන්ට මොලයක් කියලා කළදක් නැත්ද කහ ඉරක් ලග ඒවගේ වහනයක් නවත්තලා තියෙන්නේ මිනිස්සු පාර පනින හින්දා කියලා.

කගවේනා වගේ මෝඩ විදිහට යන උන් ඉන්නවනම් පොඩ්ඩක් මේක බලලා තේරුම් ගනිල්ලා වෙන්න පුළුවන් දේවල්.

රේප් නැතත් කමක් නෑ මචන්ලා. කස්ටියට බලන්න ත්රෙඩ් ඒක තියාගන්න බම්ප් එකක්වත් දාලා යන්න.

Last edited: