ඩ්‍රයිව්_කරනකොට_[සංවේදී_අය_බලන්න_එපා]

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඩ්‍රයිව්_කරනකොට_[සංවේදී_අය_බලන්න_එපා]

    මේක දාන්නේ අද වුනු සීන් එකක් හින්දා. මම අද කැලණියේ නුවරපාරේ බුළුගහ හන්දියේ කහ ඉරෙන් පාර පැන්නා. මමත් එක්ක මගේ ග්ර්ල්ත් හිටියා. අපිත් එක්ක එතන තව ඇන්ටි කෙනෙකුයි තව කොල්ලෙකුයිත් හිටියා. කෑගල්ල බස්‌ එකක් අපිට පාර පනින්න නැවැත්තුවා. අපි 4 දෙනාම පාර පනිනකොට බස් එකට අනිත් පැත්තෙන් ඩයල් එකක් කාර් එකක අවා. ඒ කාලකණ්නියා පොඩ්ඩක්වත් ස්ලෝ කලේ නෑ. තව පොඩ්ඩෙන් අපි හතර දෙනාටම සොරි ඩොට් කොම්.:angry::angry::angry::angry: යකෝ මුන්ට මොලයක් කියලා කළදක් නැත්ද කහ ඉරක් ලග ඒවගේ වහනයක් නවත්තලා තියෙන්නේ මිනිස්සු පාර පනින හින්දා කියලා.:angry::angry::angry::angry: කගවේනා වගේ මෝඩ විදිහට යන උන් ඉන්නවනම් පොඩ්ඩක් මේක බලලා තේරුම් ගනිල්ලා වෙන්න පුළුවන් දේවල්.:frown::frown::frown::frown:

    රේප් නැතත් කමක් නෑ මචන්ලා. කස්ටියට බලන්න ත්‍රෙඩ් ඒක තියාගන්න බම්ප් එකක්වත් දාලා යන්න.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගොඩක් උන් කහ ඉරි වල පනින්න ඉන්න අයට පනින්න නවත්තන්නෙ නෑ දැන් :growl:
     
    • Like
    Reactions: ela

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් ඔහොම අවස්ථාවල ඇඟ දාන්න කලින් බෙල්ල දාල බලනවා තව වාහනයක් එනවද කියල. ෂුවර් නෑනෙ බං. වාහන වල යන්නෙ නිකන් පුදුම හදිස්සියක් තියාගෙන වෙලාවටම වැඩ කරන මිනිස්සු වගේ. තප්පර 10 ක් වාහනේ නවත්තන්න බෑ මිනිහෙකුට පාර පනිනකන්.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගොඩක් උන් කහ ඉරි වල පනින්න ඉන්න අයට පනින්න නවත්තන්නෙ නෑ දැන් :growl:

    මුන්ට අල්ලගන නෙලුවනම් හරි බං. එකෙක්ට දෙන්නෙක්ට ගේම දුන්නනම් අනික උන් හැදිලා එයි.:yes::yes::yes: බලපන් බං දැන් අපි ඩ්‍රයිව් කරනකොට ඔහොම බලු විදිහට යන්නේ නෑ නේ.:no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන්ට අල්ලගන නෙලුවනම් හරි බං. එකෙක්ට දෙන්නෙක්ට ගේම දුන්නනම් අනික උන් හැදිලා එයි.:yes::yes::yes: බලපන් බං දැන් අපි ඩ්‍රයිව් කරනකොට ඔහොම බලු විදිහට යන්නේ නෑ නේ.:no::no:
    එහෙනං එකෙක් දෙන්නෙකුට නෙමෙයි දවසක් තිස්සෙ පාරෙ යන හැම වාහනෙකටම ඔය වැඩේ කරන්න වෙනවා, මොකෝ ඕක බයික්, 3විල්, කාර්, වෑන්, බස්, ලොරි එලවන හැම එකාම කරන දෙයක්..
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    එහෙනං එකෙක් දෙන්නෙකුට නෙමෙයි දවසක් තිස්සෙ පාරෙ යන හැම වාහනෙකටම ඔය වැඩේ කරන්න වෙනවා, මොකෝ ඕක බයික්, 3විල්, කාර්, වෑන්, බස්, ලොරි එලවන හැම එකාම කරන දෙයක්..
    අල්ලගන්න පුළුවන් උනානම් අද එකාටනම් මැරෙන්න ගහන්න කේන්තියක් අවා බං. :angry::angry:

    wahana drive karana eka godak wagakeemak tiyena wedak kiyala matak karala dunnata thanks....
    my pleasure bro...:yes::yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කහ ඉරි වලට කලින් පත hump දැම්මත් මුන් නවත්තන්නෙ නෑ බන්..
    නීතිය 100% ක්‍රියාත්මක වෙනවනම් ඔයවගෙ දේවල් ගොඩක් අඩු කරගන්න පුලුවන්
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අල්ලගන්න පුළුවන් උනානම් අද එකාටනම් මැරෙන්න ගහන්න කේන්තියක් අවා බං. :angry::angry:

    my pleasure bro...:yes::yes::yes:

    අනේ මන්ද මචන්. මම නම් පාරේ යන හැම වෙලාවකම වගේ හිතන්නේ ඉස්සරහින් බල්ලෙක් පනී, ඉස්සරහ වංගුවෙන් ලොරියක් ඒවි කියන සිතිවිල්ලෙන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහල පහල ගලක් වගේ ඝණ ද්‍රව්‍යක් තිබ්බ නම් වාහානේ පසුපස වීන්ඩ්ස්ක්‍රීන් එකට වග කියන්න තිබ්බා.පිටගම් කාරයෙක් නම් ගමේ එවුනුත් එකතුවෙලා වාහනකාරයට සළකයි ඔය ඒරියා එකේ
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අහල පහල ගලක් වගේ ඝණ ද්‍රව්‍යක් තිබ්බ නම් වාහානේ පසුපස වීන්ඩ්ස්ක්‍රීන් එකට වග කියන්න තිබ්බා.පිටගම් කාරයෙක් නම් ගමේ එවුනුත් එකතුවෙලා වාහනකාරයට සළකයි ඔය ඒරියා එකේ

    :yes::yes::yes::yes: උගේ වෙලාවට එහම එකක් දකින්න තිබ්බේ නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කහ ඉරි වලට කලින් පත hump දැම්මත් මුන් නවත්තන්නෙ නෑ බන්..
    නීතිය 100% ක්‍රියාත්මක වෙනවනම් ඔයවගෙ දේවල් ගොඩක් අඩු කරගන්න පුලුවන්
    උස humps දාන්න ඕනෙ, හයියෙන් ගියොත් axel ගලවලා යන්න. එතකොට තමයි හෙමින් යන්නෙ.
    නිතිය 100% ම ක්රියාත්මක කරනවා නං පාරෙ හිතුන හිතුන තැනින් පනින උන්ටත්, color light තියන පාර මාරු වෙන තැන් වල ඒවා පාවිච්චි කරන්නෙ නැතුව පනින උන්ටත් දඩ ගහන්න ඕනෙ.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මේක දාන්නේ අද වුනු සීන් එකක් හින්දා. මම අද කැලණියේ නුවරපාරේ බුළුගහ හන්දියේ කහ ඉරෙන් පාර පැන්නා. මමත් එක්ක මගේ ග්ර්ල්ත් හිටියා. අපිත් එක්ක එතන තව ඇන්ටි කෙනෙකුයි තව කොල්ලෙකුයිත් හිටියා. කෑගල්ල බස්‌ එකක් අපිට පාර පනින්න නැවැත්තුවා. අපි 4 දෙනාම පාර පනිනකොට බස් එකට අනිත් පැත්තෙන් ඩයල් එකක් කාර් එකක අවා. ඒ කාලකණ්නියා පොඩ්ඩක්වත් ස්ලෝ කලේ නෑ. තව පොඩ්ඩෙන් අපි හතර දෙනාටම සොරි ඩොට් කොම්.:angry::angry::angry::angry: යකෝ මුන්ට මොලයක් කියලා කළදක් නැත්ද කහ ඉරක් ලග ඒවගේ වහනයක් නවත්තලා තියෙන්නේ මිනිස්සු පාර පනින හින්දා කියලා.:angry::angry::angry::angry: කගවේනා වගේ මෝඩ විදිහට යන උන් ඉන්නවනම් පොඩ්ඩක් මේක බලලා තේරුම් ගනිල්ලා වෙන්න පුළුවන් දේවල්.:frown::frown::frown::frown:

    රේප් නැතත් කමක් නෑ මචන්ලා. කස්ටියට බලන්න ත්‍රෙඩ් ඒක තියාගන්න බම්ප් එකක්වත් දාලා යන්න.

    අඩෝ..........:(:(:(:( මමත් සමහර වෙලාවට හයියෙන් යනවා. මං අද මටම පොරොන්දුවක් වෙනවා එහෙම හයියෙන් එළවන්නේ නෑ කියලා :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: prazadx

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මෙන්න ඒ අස්සේ එකෙක් මට නෙගටිව් රේප් එකකුත් දාල ගිහින්. :angry::angry::angry:

    28704006.jpg

    කියවලා බලාපිය හරියට සින් ඒක. උඹ හිතුවද පයින් යන උන් ඔලුවක් නැති උන් කියලා.
     
    නියමයි මචන්
    රේප්+
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න ඒ අස්සේ එකෙක් මට නෙගටිව් රේප් එකකුත් දාල ගිහින්. :angry::angry::angry:

    28704006.jpg

    කියවලා බලාපිය හරියට සින් ඒක. උඹ හිතුවද පයින් යන උන් ඔලුවක් නැති උන් කියලා.
    ඌ වෙන්න ඇති කාර් එක එලවන්න ඇත්තෙ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න ඒ අස්සේ එකෙක් මට නෙගටිව් රේප් එකකුත් දාල ගිහින්. :angry::angry::angry:

    28704006.jpg

    කියවලා බලාපිය හරියට සින් ඒක. උඹ හිතුවද පයින් යන උන් ඔලුවක් නැති උන් කියලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1449456

    menna meke complain karapan oya gena
     
    • Like
    Reactions: prazadx