දත් කිඹුලා අයියේ We need you back!!

Status
Not open for further replies.
දත් කිඹුලා අයියේ We need you back!!

මචන්ලා දත් කිඹුලා අයියා දැන් එලකිරි එන්නෙ නෑ.....
:(:(
ඒ වගේ උගත්,හිතවත් හොඳ Friend කෙනෙක් එලකිරි එකටයි අපිටයි නැතිවුනු එක ලොකු පාඩුවක්......!!!!
මම දත් කිඹුලා අයියව එකවතාවක් පුද්ගලිකව හමුවෙලා තියන නිසා දන්නව එයා කොච්චර හොඳ පුද්ගලයෙක්ද කියලා...
මේකෙ ඉන්න අමන උගත් පන්ඩිතයෙක්ගෙ කතාවක් නිසා තමා එයා එලකිරි එන්නෙ නතුව ඉන්නේ.....
:growl::growl::growl::growl::growl::growl:
මම හිතන්නේ එයා එලකිරි එකේ ඉන්නම ඕනා කෙනෙක් කියලා.....
උම්බලාට පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියපල්ල එලකිරි එකට එන එක නවත්තන්න එපා
කියලා!!!


5.gif

​

​
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පොඩි උන් වගේ. පොඩ්ඩ බැරිවුනම යන්න දඟලනවා අනේ මන්දා:baffled::baffled:
 

kingdewi

Well-known member
  • මමත් කිඹුලයියව පුද්ගලිකව ම දන්න, ඔහුගෙන් උදවු පවා ලබාගත් කෙනෙක්..
    ඔහු මේ කියන විදිහේ පහත් මානසිකත්වයක් ඇති කෙනෙක් නොවෙන බව කවුරු නොදනිතත්, යුරාජ්, තරින්ද , සස්ලිට් , jk , පෙරේරා , ශ්‍රී බෝයි , ඇතුලු බොහෝ සහෝදර පිරිසක් දන්නා බව මම හොඳාකාරව දනිමි!!
    මේ තීරණය ගත් වේලාවේම ඔහුගෙන් එසේ නොකරන ලෙසද ඉල්ලා සිටියෙමි!!
    කිඹුලයියේ.. ඔබ එළකිරියට අත්‍යාවශ්‍යයි...මා නැවතද එසේ කියමි!!!
     
    Status
    Not open for further replies.