Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුන් ටික ගෙට් එක හරියට තියෙනවද කියල චෙක් කරන්නද උඹ ගියේ...?;):D කට්ටිය මල් වත්තට යන කතාවක් තමයි කිව්වේ පස්සේ වෙනස් උනාද දන්නේ නෑ ප්ලේස් එක.....
    mama balanna giye apu kello tika lassanada kiyala :P
    oya hariye wahanen kerakune
    mun kohekohe giyada danne ne
    thama kawuruth ewith ne wage
     

    Mozilla

    Well-known member
  • අපෝ කස්ටිය උබට කීව ඒවා ඇහුවනම් උබ මල් වත්ත මැද්දෙම ලිදක් කපාගන පනිනවා බන් :lol:

    :( ඕවා මෙතන කියන්න එපා..හොද එකා වගේ පී.ඇම් එකක් එවපන්කෝ පුතේ....:sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාර්තක ගෙට් එකක් අවසන් කලා ඔන්න කො කස්ටිය තාම මගද සොමපාලයා ආවද මේ පැත්තෙ

    එළ එළ හැමෝම සතුටින් හා පරිසමින් ගෙවල්වලට ගියානම් එළකිරි :D ගමනෙ විස්තර හා රසමුසු තැන් අපිට දැන්ගන්න කිට්ටිය දායිනෙ පස්සෙ? :D
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔයා ගියාද?:oo:
    :lol::rofl:

    සාර්තක ගෙට් එකක් අවසන් කලා ඔන්න කො කස්ටිය තාම මගද සොමපාලයා ආවද මේ පැත්තෙ

    m1234.gif