පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol:
    පොඩි එකෙක් චූ කරනවා වගේ..
    කමක් නෑ පාඩුවෙ කරගනින්කො.. කොහොමහරි උඹයි මේ රටට යුද්ද පරීක්ෂන කරන්න ඕන කියපු එකයි එක මතේක ඉන්න එකෙන්ම පේනවා උබ සරමට යටින් අමුඩෙ ගහන එකෙක් කියලා.:lol::lol:

    සිංහල බෞද්ධ යථාර්ථවාදී මිනිසව තුන් වෙලේම අමු මස් බුදින මාංශභක්ශකයෙකුට (සිංහයෙකුට ) සමාන කරලා එකතු කරගත් කුසලකර්ම දිගටම එක් රැස් කරගන්න මතු මතුවටත් ලැබේවා..:rofl:

    කව්ද බොල යුද පරීක්ශන කරන්න ඔනේ කිව්වේ? කෙලවේගෙන එනකොට බොරු මත හදන්න උත්සහකරන්න එපා බන්.. එක පාරක් අර කව්ද එකෙක් සස්ලිට් ගේ ලිපියක් හොරකම් කලා කියලා එකපාරටම කිව්වා.. ඕවා පජාති වැඩ බන්

    මම ඔය එක එකාගේ මතවල ඉන්න එකෙක් නෙමේ. මම ඉන්නේ මගේ මතේක. මට කොයි දේශපාලුවත් අරහං. දේශපාලුවන්ට රෙදි නැතුව කඩේ යන හරක්වත් අරහං.. කව්රු හරි මහින්දටත් වැරදි කතාවක් කිව්වොත් එදාටත් අද මම ෆොන්සේකාට කතා කරපු විදිහටම ඒ පැත්තට කතාකරනවා. එදාට උබ වගේම අද මම හා එක මතේක ඉන්නවයි කියපු එකෙනාම මට බනින්න ඉඩ තියෙනවා. මම එහෙමයි හිතන්නේ. ඔය එකෙක්වත් මගේ අම්මා තාත්තා නෙමේනේ. ඉතින් මට හැම එකාගෙම හොද නරක දෙකම පේනවා.බලපන් ටිකක් හොයලා බලපන් මම යුද අපරාද චෝදනා කතා එලකිරියේ නැගලා ගිය වෙලාවේ මම මහින්දට කතාකලේ නැත්ද කියලා. ඒ වගෙම අනිත් පැත්තෙන් මරාගේ අමන හොරකම් වලටයි, කරන පජාති අසාදාරන වලටයි මම විරුද්දයි. ඒක ෆොන්සේකා රනිල්, සජිත් කියලා වෙනසක් නෑ.. උබ වගේ උබ කැමති එකා පැඩ්ඩත් සුවදයි ගූත් රහයි කියලා මම කියන්නේ නෑ

    ps - අදාල නැතත් සුද්දගේ විසබීජේ ආසාදනේ වෙච්ච උන් නොදන්න දෙයක් කියන්නේ..
    මාංශ අනුභවයෙන් හෝ දඩයමෙන්
    සිංහයා = සතා = කර්ම රැස් කරන්නේ නැත
    (මේක නොතේරුනානම් කටවහන් ඉදපන්.. මොකද උත්තර නැති උනාම ඔනේ මැට්ටෙක්ට තේරෙන්න, එක මැට්ටෙක් දෙයියා ලෝකේ මැව්වා, ඒක පැතලියි කිව්වා වගේ බොලද ගොන් සරල එක පේලියේ මැජික් විස්තරේකින් මේක විස්තර කරන්න අමාරුයි)
    එහෙම බැලුවොත් උබව සමාන කරන්න වෙන සතා @#$&^ තමයි බන්
     
    Last edited:

    mahinda uncle

    Member
    Jul 7, 2012
    11
    3
    0
    අම්මට හීකේ කිව්වලු. ලොක්කාගෙ අති ජාත මිත්‍රයා ජුලම්පිටියෙ අමරෙ ගැන නැත්නම් ඇමෙරිකාවෙ පුරවැසි කම අරගෙන කොම්පුටර් ඩෙටා එන්ටරි ජොක් කට්ට කරපු බයගොතාගෙ අතිජාත මිත්‍රයා කුඩු දුමියා ගැන ලිව්වනම් හොදයි නෙද?අද කොහොමද රටෙ තත්වේ. මල් කැකුලු වගෙ ඉන්න කෙල්ලො රේප් වෙනවා.වැඩිම ලමා අපචාර,වාර්තාගත සොරකම් මිනිමැරුම්.යුද්දෙ ඉවර උනාහම සුර පුරෙ කරනවා කිව්වා.එහෙන් රට හුරා කනවා. සංස්ථා සබාපති කෙනෙක්ව පාලයන කරන්න බැරි විධායක ජනාධිපති පබයෙක් රටට වැඩක් තියෙනවද? මෙ කාල කන්නි ටික එල්ලලා මරන්න ෆොන්සේකා වගෙ එඩිතර කෙනෙක් අවශයයි.සාමන්‍ය මිනිස්සු ෆොන්සෙකාට බිය නැහැ. ෆොන්සෙකාට බයෙ ගැහෙන්නෙ හොරු සෙට් එක.:D
     
    • Like
    Reactions: රත්තරං

    ඇයි අපිට ජාතිවාදියෝ ජාතිවාදියෝ කියන කුක්කු විතරක් බොන අහින්සක ජාතිවාදීන්.. උනුත් බයයි
     
    mahinda uncle

    Member
    Jul 7, 2012
    11
    3
    0
    රත්තරං;12999557 said:
    ඇයි අපිට ජාතිවාදියෝ ජාතිවාදියෝ කියන කුක්කු විතරක් බොන අහින්සක ජාතිවාදීන්.. උනුත් බයයි

    ඔව් උනුත් ඉන්නවා තොන්ඩුව වැටෙයි කියලා.බලපන් කෝ මේ කොහ්වත් නැති කාලකන්නියෙක් එලකිරි එකේ උස්සලා දාපු පොස්ට් එක.ෆොන්සේකාට බොරුවට මඩ ගහලා ලිව්වහම මෙක ලියපු එකා උස්සපු එකා හිතනවද මාරා ගේ ගූ වැඩ යට යනවා කියලා.එහෙම යට යවන්න බැහැ. ඩෙංගු මර්දනය කරන්න බැරි,රටෙ රුපියල අවප්‍රමාණ වෙන එක නවත්වන්න බැරි නිවැරදි ආර්ථික වැඩපිලිවෙලක් නැති,රොහල් වල ඖෂධ හිගය නැතිකරන්න බැරි, හරියට නිලයකට මිනිහෙක් පත්කරන්න බැරි ආකාරක්ෂම නායකයෙක් ගැන මිනිසුන් දැනුවත්.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;12998164 said:
    හාපෝ.... හරක් මස් ගද ගහන ඌරෙක් රිංගලා මෙතෙන්ටත් දුප් දුප්
    අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ගිහින් කෑව නේද ඌරො? සුද්දගෙ කාලෙයි ප්‍රභාකරන් එක්ක යුද්ද කරපු කාලෙයි අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ගිහින් අම්බානක කාලත් තාම ලැජ්ජ නෑ. කොහෙද ලේ වල වැරැද්දනේ

    මචන් ගුනේ,honest, srilankan1,erozan, placktulip අපි පොඩ්ඩක් මේ කතාව පැත්තකින් තියලා මේ ඌරව BBQ දාලා ඉමුද? ආතල් එකේ දේශපාලන වලියක් දාගන්නවත් මුලින්ම අපේ රට සුද්දෙන් තියෙන්න ඔනෙනේ.. ඊට පස්සේ දේශපාලනෙන් ආතල් ගම්මු

    දැනගනින් මලයාලි ඌරො, මොන දේශපාලන මතවල හිටියත් අපේ අන්තිම මතය එකයි!!

    Ubala hithagana innawada ubala kiyanewwa , karanewwa lankawe inna muslim prajawa danna kiyala................

    lankawe inna muslimla kawadawath sinhala samajeththekka vaireyen hetiye ne , mona karadara awath samadaneyen jeewathwena jathiyak.

    uba wage ekek, dennek hinda ( bahuthara elakiri kattiya ubath ekka ekaga ne) me lankawe inna jathival athra thiyana ekamuthukama davasen davasa paluduwegana yanne. mekathamai ube balaporuththuwath.

    mata elakiriye methana wadak ne. eth uba mona magulak kathakarath jathivadi vidihe muslim pirajawa ekathukalala racist paththata harawagannawa.Ehindai mamath methana inne...........

    uba champika wage ungana kathakaranawitama therenawa uba lankawe inna anith jathivalath ekka thiyana vairaya.......

    Dang inn sinhalaravaya, issara itapu sinhala veeravidhahana oya okkomagana me rate inna muslimkattiya hodata dannawa..
    eth lankewe inna muslim kawadawath prachanda vidihe hasurune ne...
    mona amarukam avath hamawelema saha yogayen jeewavena jathiyak.

    dang balapang lankawe inna tamil jathivya , sinhala viridhe tamil sangvidhana kiyak hadalatha, web site vithrak 100 yata vadiya thiyanna.
    meka LTTE pattanganda issarama inge wenama anti sinhala sangvidhnawal thibba.....

    Ubata ek muslim anti sinhala web site ekak, naththang sangvidhnayak pennadda puluwanda, ubata be................
    ubalama hadapu boru letter head tikak pennanda puluwan echcharai.

    uba hithena vidihe newai bang me lanka inna muslim misissu..............

    oyawage kathakarala lankawe sinhala-muslim samagiwa kadannata epabang.

    Demalunge karadarayath ekka uba thawa muslim-sinhala case ekak adindata uba hadanne.

    epabang thawath lankawa oruththu denne.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12999224 said:
    කව්ද බොල යුද පරීක්ශන කරන්න ඔනේ කිව්වේ? කෙලවේගෙන එනකොට බොරු මත හදන්න උත්සහකරන්න එපා බන්.. එක පාරක් අර කව්ද එකෙක් සස්ලිට් ගේ ලිපියක් හොරකම් කලා කියලා එකපාරටම කිව්වා.. ඕවා පජාති වැඩ බන්

    මම ඔය එක එකාගේ මතවල ඉන්න එකෙක් නෙමේ. මම ඉන්නේ මගේ මතේක. මට කොයි දේශපාලුවත් අරහං. දේශපාලුවන්ට රෙදි නැතුව කඩේ යන හරක්වත් අරහං.. කව්රු හරි මහින්දටත් වැරදි කතාවක් කිව්වොත් එදාටත් අද මම ෆොන්සේකාට කතා කරපු විදිහටම ඒ පැත්තට කතාකරනවා. එදාට උබ වගේම අද මම හා එක මතේක ඉන්නවයි කියපු එකෙනාම මට බනින්න ඉඩ තියෙනවා. මම එහෙමයි හිතන්නේ. ඔය එකෙක්වත් මගේ අම්මා තාත්තා නෙමේනේ. ඉතින් මට හැම එකාගෙම හොද නරක දෙකම පේනවා.බලපන් ටිකක් හොයලා බලපන් මම යුද අපරාද චෝදනා කතා එලකිරියේ නැගලා ගිය වෙලාවේ මම මහින්දට කතාකලේ නැත්ද කියලා. ඒ වගෙම අනිත් පැත්තෙන් මරාගේ අමන හොරකම් වලටයි, කරන පජාති අසාදාරන වලටයි මම විරුද්දයි. ඒක ෆොන්සේකා රනිල්, සජිත් කියලා වෙනසක් නෑ.. උබ වගේ උබ කැමති එකා පැඩ්ඩත් සුවදයි ගූත් රහයි කියලා මම කියන්නේ නෑ

    ps - අදාල නැතත් සුද්දගේ විසබීජේ ආසාදනේ වෙච්ච උන් නොදන්න දෙයක් කියන්නේ..
    මාංශ අනුභවයෙන් හෝ දඩයමෙන්
    සිංහයා = සතා = කර්ම රැස් කරන්නේ නැත
    (මේක නොතේරුනානම් කටවහන් ඉදපන්.. මොකද උත්තර නැති උනාම ඔනේ මැට්ටෙක්ට තේරෙන්න, එක මැට්ටෙක් දෙයියා ලෝකේ මැව්වා, ඒක පැතලියි කිව්වා වගේ බොලද ගොන් සරල එක පේලියේ මැජික් විස්තරේකින් මේක විස්තර කරන්න අමාරුයි)
    එහෙම බැලුවොත් උබව සමාන කරන්න වෙන සතා @#$&^ තමයි බන්

    :lol::lol::lol::lol:
    කොටින්ට කඩේ ගිය srila*kan1 එක්ක එක ඇඳේ බුදියගෙන ඉඳලා මාට්ටුවුනායෙන් පස්සෙත් ලැජ්ජා නැතුවා ආයෙත් අහනවා...

    ඔන්න බලාපල්ලා මේ රටේ සල්ලිවලින් කැම්පස් ගිහින් ඉගෙනගත්ත උන්ගෙ බුද්ධියෙ තරම...
    මූ කියනවා මම කිවුවලු සත්තුන්ට පින් පව් අදාලයි කියලා.. යකෝ තේරුනේ නැත්නම් මොකක්ද කියලා තියෙන්නෙ කියලා හොයලා බලපන්..
    මම ඔතන කියලා තියෙන්නෙ සිංහල බෞද්ධයව තිරිසනෙකුට සමාන කරලා බුද්ධාගමට කරන අපහාසයට තොට හෙනමගහපන් කියලා.. මේක උබට කෙලින්ම අහගන්නකන් නින්ද ගියේ නෑ කියලා මුලු එලකිරියම දන්නවා...

    දැන් ඉතින් උඹේ උපාධිය රෝල් කරලා පු* ගහගනින්..:):)

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    උබට පු* ගහ ගන්නවත් උපාදියක් තියන එකෙක් යැයි අනාතයා :rofl::P උබ අඩුගානෙ අටවත් පාස් එකෙක්ද? :rofl::P:D:D

    උබ කෙහෙල් කඳක් දෙකට කපලා පු* ගහ ගනින් :lol::lol::lol:
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තාමත් පිනට කකා මෝඩයෙක් වගේ තපුල්ලනවනේ. මොනවා කරන්ඩද ඉතින්. කන්ඩ දුන්නට මොලේ දෙන්න බැහැ කියන්නේ කට කහනවට නෙමේනේ. HK ට තොප්පිය හරියනවා මම හිතන්නේ. අපි කැපුනා. නොවරදවාම හෙටත් වරෙන් ආයෙත් අතල් එකක් ගමු. :lol::lol::lol::lol::lol:
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    Code:
    http://maruwaxx.wordpress.com/

    Fonseka ganawath mama ganawath kisiwak nokiyami. EEth mee blog 1 liyana ekanam pattama manasika ledeki. post 4k kiyewwa. 1nma matanam hithenne muuta ledak kiyalamai:baffled: :baffled: (samahara wita uge post kiyawana apida danne ne leddu :confused:)

    mona unath patta athal ooi mehema waliyak yaddi.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ubala hithagana innawada ubala kiyanewwa , karanewwa lankawe inna muslim prajawa danna kiyala................

    lankawe inna muslimla kawadawath sinhala samajeththekka vaireyen hetiye ne , mona karadara awath samadaneyen jeewathwena jathiyak.

    uba wage ekek, dennek hinda ( bahuthara elakiri kattiya ubath ekka ekaga ne) me lankawe inna jathival athra thiyana ekamuthukama davasen davasa paluduwegana yanne. mekathamai ube balaporuththuwath.

    mata elakiriye methana wadak ne. eth uba mona magulak kathakarath jathivadi vidihe muslim pirajawa ekathukalala racist paththata harawagannawa.Ehindai mamath methana inne...........

    uba champika wage ungana kathakaranawitama therenawa uba lankawe inna anith jathivalath ekka thiyana vairaya.......

    Dang inn sinhalaravaya, issara itapu sinhala veeravidhahana oya okkomagana me rate inna muslimkattiya hodata dannawa..
    eth lankewe inna muslim kawadawath prachanda vidihe hasurune ne...
    mona amarukam avath hamawelema saha yogayen jeewavena jathiyak.

    dang balapang lankawe inna tamil jathivya , sinhala viridhe tamil sangvidhana kiyak hadalatha, web site vithrak 100 yata vadiya thiyanna.
    meka LTTE pattanganda issarama inge wenama anti sinhala sangvidhnawal thibba.....

    Ubata ek muslim anti sinhala web site ekak, naththang sangvidhnayak pennadda puluwanda, ubata be................
    ubalama hadapu boru letter head tikak pennanda puluwan echcharai.

    uba hithena vidihe newai bang me lanka inna muslim misissu..............

    oyawage kathakarala lankawe sinhala-muslim samagiwa kadannata epabang.

    Demalunge karadarayath ekka uba thawa muslim-sinhala case ekak adindata uba hadanne.

    epabang thawath lankawa oruththu denne.

    මී හරකෙන් ලැග්ග මඩවලක් වගේ... සෙල් ලිපියක් මීට වඩා ලේසියෙන් කියවන්න පුලුවන්..
    මේක කියවන්න කම්මැලියි ඌරො
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol:
    කොටින්ට කඩේ ගිය srila*kan1 එක්ක එක ඇඳේ බුදියගෙන ඉඳලා මාට්ටුවුනායෙන් පස්සෙත් ලැජ්ජා නැතුවා ආයෙත් අහනවා...

    ඔන්න බලාපල්ලා මේ රටේ සල්ලිවලින් කැම්පස් ගිහින් ඉගෙනගත්ත උන්ගෙ බුද්ධියෙ තරම...
    මූ කියනවා මම කිවුවලු සත්තුන්ට පින් පව් අදාලයි කියලා.. යකෝ තේරුනේ නැත්නම් මොකක්ද කියලා තියෙන්නෙ කියලා හොයලා බලපන්..
    මම ඔතන කියලා තියෙන්නෙ සිංහල බෞද්ධයව තිරිසනෙකුට සමාන කරලා බුද්ධාගමට කරන අපහාසයට තොට හෙනමගහපන් කියලා.. මේක උබට කෙලින්ම අහගන්නකන් නින්ද ගියේ නෑ කියලා මුලු එලකිරියම දන්නවා...

    දැන් ඉතින් උඹේ උපාධිය රෝල් කරලා පු* ගහගනින්..:):)

    angry_bull.jpg

    හා හා තරහා අවසර චූටි මල්ලී.. හිමීට කතාකරමු.. කුලප්පු වෙන්න එපා
    සතාගේ කතාව අතඇරලා දාමුකෝ.. මේකයි මම කිව්ව එකේ වැදගත්ම කොටස..අනං මනං බයිලා නොගහා ඒක කියවලා හිතට ගනින්කෝ....

    මම ඔය එක එකාගේ මතවල ඉන්න එකෙක් නෙමේ. මම ඉන්නේ මගේ මතේක. මට කොයි දේශපාලුවත් අරහං. දේශපාලුවන්ට රෙදි නැතුව කඩේ යන හරක්වත් අරහං.. කව්රු හරි මහින්දටත් වැරදි කතාවක් කිව්වොත් එදාටත් අද මම ෆොන්සේකාට කතා කරපු විදිහටම ඒ පැත්තට කතාකරනවා. එදාට උබ වගේම අද මම හා එක මතේක ඉන්නවයි කියපු එකෙනාම මට බනින්න ඉඩ තියෙනවා. මම එහෙමයි හිතන්නේ. ඔය එකෙක්වත් මගේ අම්මා තාත්තා නෙමේනේ. ඉතින් මට හැම එකාගෙම හොද නරක දෙකම පේනවා.බලපන් ටිකක් හොයලා බලපන් මම යුද අපරාද චෝදනා කතා එලකිරියේ නැගලා ගිය වෙලාවේ මම මහින්දට කතාකලේ නැත්ද කියලා. ඒ වගෙම අනිත් පැත්තෙන් මරාගේ අමන හොරකම් වලටයි, කරන පජාති අසාදාරන වලටයි මම විරුද්දයි. ඒක ෆොන්සේකා රනිල්, සජිත් කියලා වෙනසක් නෑ.. උබ වගේ උබ කැමති එකා පැඩ්ඩත් සුවදයි උගේ ගූත් රහයි කියලා මම කියන්නේ නෑ

    ආ තවදෙයක්, srilankan1 කියන්නේ කව්ද, උගෙ මතේ මොකක්ද කියන එක මට වැදගත්නෑ.. උබ උනත් වෙන ත්‍රෙඩ් එකකදී හම්බවෙලා හරි දෙයක් කිව්වොත් උබටත් මම බොක්කෙන්ම ජයවේවා කියනවා මචන්
     
    Last edited:
    • Like
    Reactions: Mr Dilshan
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13001409 said:
    මී හරකෙන් ලැග්ග මඩවලක් වගේ... සෙල් ලිපියක් මීට වඩා ලේසියෙන් කියවන්න පුලුවන්..
    මේක කියවන්න කම්මැලියි ඌරො

    මචං මම උඹට එකක් හොදින් කියන්නම්.. උඹ මේක තේරුම්ගන්න එකය් තේරුම් අරං තේරුනේ නැ වගේ ඉන්නෙකය් උඹගේ කැමත්ත..
    උඹ ඉස්ලාම් ආගමටය් මුස්ලිම් මිනිස්සුන්ටය් අපහාස කරන විදිහට අපිටත් බුදු දහමටය් බෞද්ද මිනිස්සුන්ටට්ය් මඩ ගහන්න ලොකු වෙලාවක් යන්නේ නැ.. උඹ කියන්නේ උඹලගේ වැරදි නැ කියලා.. දවසට එලකීරි එකේම ත්‍රෙඩ් කීයක් වැටනවද ලමා දූශන කියලය්, මිනිමැරුම් කියලය්, පවුල් ආරවුල් ගැනය්.. හැබෙය් අපි ඕවා කතාකරන්න ගියොත් උඹලට ඉන්න තැනත් නැති වෙනවා..
    උඹ අපිට මලයාලි මලයාලි කියලා කැගහනවා කිසිම සාදකයක් නැතුව.. උඹට අමතක උනාද උඹලා මේ රටට ආවේ ඉන්දියාවෙන් පි‍ටුවහල් කරපු නිසා කියලා..
    හැබෙය් එක දෙයක් තියනවා,, උඹ කතාකරන විදිහට අපෙ එකෙක් කතාකරොත් උ එ වෙලාවෙම බැන්.. ඒකට කමක් නැ කියමුකෝ..
    මම මේ වෙනකං උඹලටය් බුදු දහමටය් මඩ ගහලා නැත්තේ ඒ මගේ ආගමට මම කිකරු නිසය්.. හැබෙය් අපි ඕව කරන්න ගියොත් ඉන්න තැනත් නැති වෙනවා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13001517 said:

    අපි කොහෙන්ද බන් ඉන්දියාවෙන් ආවේ? උබ කියන්නේ විජය කියන ආක්‍රමනිකයා ගැනද? ඒ එක ආක්‍රමනිකයෙක් විතරයි බන්.. පොඩි සිද්දියක් දාන්නම් පොඩ්ඩක් බලපන්..

    The skeleton of 18 year old girl predicted to be about 35000 years old found while excavating earth:

    During an excavation process in Pahiyangala , a skeleton of a young girl estimated to be about 35000 years old had been found. It is proposed to be sent to Germany next Saturday by the Authorities of the archaeological department to experiment.

    It is learnt that this skeleton may be the oldest skeleton of a human being ever found in the Asian region. By next Saturday the initial experiments of the skeleton made by archaeological experts in Sri Lanka are to be completed and plans have been made for the skeleton to be sent to Germany to obtain a report by the related experts over there.

    It is predicted that the skeleton found probably is of a girl between 16 years to 18 years in age. It had also been guessed by experts that it would have been buried between 12000 to 35000 years ago.

    It is reported that along with this skeleton many other articles were found while excavating the land and it was interesting findings for the subject of Anthropology. The place that was excavated was 110 metres above sea level and they were found 1 ½ metres beneath the earth. It is learnt that the body had been laid very respectfully; the head pointing towards the north while the legs pointing towards the south.
    The video of the skeleton could be viewed from BELOW:
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13001565 said:
    අපි කොහෙන්ද බන් ඉන්දියාවෙන් ආවේ? උබ කියන්නේ විජය කියන ආක්‍රමනිකයා ගැනද? ඒ එක ආක්‍රමනිකයෙක් විතරයි බන්.. පොඩි සිද්දියක් දාන්නම් පොඩ්ඩක් බලපන්..

    මචං මම කියපු දේ උඹට තේරුනාද නැද්ද කියලා මම දන්නේ නැ.. ඒත් කොහේදෝ තියන දේවල් මෙතන පේස්ට් කරල වැඩක් නැ.. මම කිව්වේ නැ ලංකාවට විජය එනකොට ලංකාවේ මිනිස්සු ඉදියේ නැ කියලා.. මම කියන්නේ මගේ වාදය ඊට කලිං ලංකාවේ සිංහල ජාතිය ඉදියේ නැ කියනේකය් .. මීට අවුරුදු 5000ට කලිං ලංකාව රජ කරපු රාවණ රජතුමාම හින්දු භක්තිකයෙක්..
    මහාවංශෙට අනුව උඹලගේ පරම්පරාව පටං ගන්නේ සිංහ බාහුගෙන් නම්.. උඹලා කොහමද ලංකාවට අය්තිවාසිකම් කියන්නේ.. දැන් එහෙනම් කියපං මහාවංශය බොරු කියලා.. හරි බොරු කියලම කියමුකෝ.. එහෙනම් ඇය් උඹලා උඹලට සිංහයෝ කියලා කියාගන්නේ?? ජාතික කොඩියේ පවා ඇය් සිංහයෙක්ව දාලා තියෙන්නේ?? උඹේ කටේ තියනවා වගේ ඌරෙක්ගේ රූපයක්ව දාගන්න පුලුවන්නේ..
    විජය මේ රට ආක්‍රමනය කරේ නැ.. විජයගේ ගතිගුණ හොද නැති නිසා සිංහබාහු විජයව පි‍ටුවහල් කරා... ඌ ලංකාවට අවිල්ලා අහින්සක මිනිස්සුන්ව මරලා රජකම ගත්තා.. ඒකය් උඹලගේ.. ඒ කිව්වේ සිංහ ජාතියගේ ඉතිහාසේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    machan umbalata mokak hari mansika awulak thiyanwa... sirawata machan umbala wage manasika rogi ekka katha karannawath hithenne na..

    siridammalai umbai athara wenasak nah.. ey shresta minissu jeewithey paraduwata thiyala apey rata, jathiyaa, agama raka gaththey nathnam.. apey ada indiawe nikan dupath kallak wenawa..

    oya demellunwa wa neme machan maruwe.. methana maruwe thrasthawadin wa.. umbalawa mona school wala yawada manda. adyapanayak labuwath.. samabarawa hithanna bari nam wadak nah..

    හා.... උම්බලවගේ උනුත් මේ රටට ඕනේ...! නැත්තන් අතල් එකක් නෑ...! ටටා!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කියන්නෙ දෙයක් නැත්නම් මට අපහාස කරලා හිතහදාගත්ත එක තමයි කලේ. අනික මට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා තෝ වගේ වැනෙන්නෙ නෑ... උඹ වාගෙ පොත් කටපාඩම් කරපු එවුන්ට රාජ්‍ය කියන සංකල්පය තඩි මැජික් එකවුනාට අපිට එහෙම නෑ.. දේශපාලනේ ගැන කතාකරලා පු* බිමඇන ගන්නවා කියන්නෙ ඕකට තමයි.
    :lol::lol::lol:

    ඌ කියන ඒවා ගණන් ගන්න එපා...! ඌ උඹත් එක්ක මලෙන් ඉන්නේ එකය්!