දත් කිඹුලා අයියේ We need you back!!

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් කිඹුලයියව පුද්ගලිකව ම දන්න, ඔහුගෙන් උදවු පවා ලබාගත් කෙනෙක්..
    ඔහු මේ කියන විදිහේ පහත් මානසිකත්වයක් ඇති කෙනෙක් නොවෙන බව කවුරු නොදනිතත්, යුරාජ්, තරින්ද , සස්ලිට් , jk , පෙරේරා , ශ්‍රී බෝයි , ඇතුලු බොහෝ සහෝදර පිරිසක් දන්නා බව මම හොඳාකාරව දනිමි!!
    මේ තීරණය ගත් වේලාවේම ඔහුගෙන් එසේ නොකරන ලෙසද ඉල්ලා සිටියෙමි!!
    කිඹුලයියේ.. ඔබ එළකිරියට අත්‍යාවශ්‍යයි...මා නැවතද එසේ කියමි!!!
    :dull:
    11.gif
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැදගත් ඕන වැඩකට බොක්කෙන් Sup එක දෙන මූ නැති එක සෑහෙන්න පාඩුවක්...
    ආයෙත් වරෙන් කියන ඉල්ලීම තමා මට කරන්න තියෙන්නේ...
    ඌ නැති අඩුවනම් සිරාවට දැනෙනවා...
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif


    picture.php

     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    වැදගත් ඕන වැඩකට බොක්කෙන් Sup එක දෙන මූ නැති එක සෑහෙන්න පාඩුවක්...
    ආයෙත් වරෙන් කියන ඉල්ලීම තමා මට කරන්න තියෙන්නේ...
    ඌ නැති අඩුවනම් සිරාවට දැනෙනවා...
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif


    picture.php

    :yes: sirawatama ban
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කෝටම ඉස්සෙල්ල කවුරුහරි කියපල්ලකො ඌ එළකිරියෙන් ගිය හේතුව මොකක්ද කියල....... ලොකු පාඩුවක්....... දැන් දැන් එළකිරියේ වැටෙන පෝස්ටුත් මෙලෝ රහක් නෑ..... ස්ටෑන්ඩඩ් එක ටික ටික බහිනව.....

    ලින්ඩා
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මෙහෙමයි ඔතන වෙන්නේ. යමක් දන්න කෙනෙක් ඉන්නවට ගොඩක් අය කැමති නැති වෙන්නේ එතකොට මෝඩයන්ට තැනක් නැති වෙන නිසා. දැන් ඔය කියන පෝස්ට් එක මං මීට කලිනුත් දැක්ක. ඒ කියපු පුද්ගලයට ඕන වෙලා තිබුනේ එයා කවුද කියල කියාගන්න. මොකද නැත්නම් PM එකක් යවන්න තිබුනනේ අවවාදයක් දෙන්න නම්. හැබැයි GT ත් ඒකට උත්තරයක් දීල තිබුන. කොහොම නමුත් ඔය කියපු පුද්ගලයාගේ කොටු ටික දිහා බලපල්ලා. 2006 ඇවිත් තවම කොටු 11 ක් නැහැ. වැදගත් යමක් කියපු කෙනෙක් නම් එහෙම වෙන්නේ නැහැ. කිඹුලා ට හැමෝම කැමතියි. ඉතින් එයාට ලොකු අමාරුවක් තියෙන්න ඇති.
    මම කියන්නේ හැමෝම කොටු 11 ගන්න ඕන කියලවත් පෝස්ට් උඩ නැහෙන්න ඕන කියලවත් නෙවෙයි. තමන්ට වඩා යමක් කරන කෙනෙක් ඉන්නවනම් ඒ මිනිහ පාගන්නෙ නැතුව ඉන්න ඕන. ඊට වඩා ඉහලට යන්න ඕන නම් වැඩ පෙන්නලා මිසක අපහාස කරලා යන්න හදන්න නරකයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Different people have different ways to get familiar with the crowd.
    And when they find others as family, they share lot of personal things with less limitations. So as i think it's not show off at all.
    Anywayz they are always better than some other ppl who are trying so much to be anonymous but kinda show off themselves as revolutionists ;)
    මේක මට දාරතට කෙසේ වෙතත් මට ගහපු හින්ට් එකක් වගේ.:rolleyes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැදගත් ඕන වැඩකට බොක්කෙන් Sup එක දෙන මූ නැති එක සෑහෙන්න පාඩුවක්...
    ආයෙත් වරෙන් කියන ඉල්ලීම තමා මට කරන්න තියෙන්නේ...
    ඌ නැති අඩුවනම් සිරාවට දැනෙනවා...
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif


    picture.php




    :yes::yes::yes::yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    කටතියෙන පලියට කියවන් එවුන් ඕන තරම් ඉන්නවා.. මම නම් කියන්නේ ඔයි වගේ කතා වලට සැලෙන්න හොද නෑ.. එතකොට ඌ ට දිනුම දුන්න වගේ... මිනිහා කිව්ව එක අපි හරි කියලා පිළිගත්තා වගේ... එහෙම වෙන්න ඕනා නෑ.. දත් කිබුලා මම පෞද්ගලිකව දන්නේ නැති උනාට.. එළකිරියේ ඇතුලේ දත්කිබුලව දකින්නේ වැඩක් ඇති යමක් කරන චරිතයක් විදියට...
    11.gif
    :yes: එක කවුරුත් දන්නවා..:yes: එකෙක් විතරක් ඔහොම කුප්ප කතා කිව්වට ඒවට සැලෙන්න හොද නෑ...

    මම මේ කියන්නේ බල්ලෙක් අපි හැපුවම අපිත් ඒ බල්ලව හපන්න ඕන කියන එක නෙමෙයි... ඒ උනාට අපි දැනගන්න එපැයි හපන්න එන බල්ලා ගලක් ගහලා හරි එලවන්න.. බල්ලට හපන්න දීලා බලාගෙන ඉන්න එක නෙමෙයිනේ අපි කරන්න ඕන...

    අන්න එකයි මම කියන්නේ දත් කිබුලා එළකිරියේ ඉන්න ඕනෑමයි කියලා...

    වැඩක් කරන මිනිස්සු වැඩක් නැති එවුන්ගේ කතා අහල එලකිරිය දාල යායුතු නෑ... ඔයි වැඩක් නොකරන චරිත වල එකම වැඩේ තමයි මේ වගේ වැඩ කරන එවුන්ට මඩ ගහන එක වල කපන එක...:angry::angry::angry:

    මම නම් නැවත කියන්නේ කිබුලා එළකිරියේ සිටිය යුතුමයි...
     

    mahinda uncle

    Member
    Jul 7, 2012
    11
    3
    0
    කිබුලාව මම දන්නෙ එලකිරි සාමාජිකයෙක් හැටියට විතරයි.පෞද්ගලික දැන හැදිනිමක් නැහැ.ඌ දාපු ත්‍රෙඩ් පොස්ට් දැක්කා.වටින දෙවල් අපත් එක්ක බෙදා හදා ගන්න එකෙක්.මෙකෙන් ගොඩක් වටින ත්‍රෙඩ් දාපු උන් ගියා.එක මෙම්බරස්ලට පාඩුවක්.උබේ මගෙ දෙශපාලන මති මතාන්තර මොක උනත් උබ මෙකෙ ඉන්න ඕන එකෙක් කිබුලා.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මේ කියන්නේ මගේ රෙප් 1 ක් කපල චෝදනාවක් කරලා තියන එකාට. මම දැක්ක හැටියට නම් GT ට කොටු 11 තියනවා.
    අනික මම කවදාවත් කොටු ගත්තේ යාලුවොන්ගෙන් ඉල්ලලා නෙවෙයි. මගේ ඕනෑම ත්‍රෙඩ් එකක් බලපන් මම කවදාවත් රෙප් ඉල්ලලා නෑ මොකද හොඳ නම් දෙන බව දන්නවා. ඊළඟ එක තමයි බලපන් මම 2011 ඇවිල්ලත් 11 නෑ. හැබැයි මම එහෙම කියල අනිත් උන්ව අපහාස කරලා කපන්න යන්නෙ නෑ. හොඳ ත්‍රෙඩ් දාල අද ඊයේ ආපු උන් කොටු 11 අරන් තියනවා. කිඹුලත් එලකිරියට සේවයක් කරලා කොටු ගත්ත එකෙක්. ඒකට උඹල අකමැති වුනාට කරන්න දෙයක් නෑ. මම කලින් කිව්ව දේ හොඳින් තේරුම් ගන්න බලපන්.
     
    • Like
    Reactions: urajdrlk
    Status
    Not open for further replies.