බැන්දම.සෙක්ස්.කරන්න.එපා.වෙයිද???

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ කාමසූත්‍ර පොත කියවලද කොහෙද මානසිකව වැටිලා ඉන්න පොරක් බං..
    අපි කොච්චර හොදද ඒ අතින්.. දැන් කාලෙ හැදෙන එවුන් ගන්නම දෙයක් නෑ.. කෙල්ලො ඊට අන්තයි.. චික්..
     
    • Like
    Reactions: chamaz

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකයි උඹයි කෙල්ලයි අතර හොඳ අවබෝධයක් තියෙනවා නම් අවුලක් නෑ.... දන්නවනේ අද කාලේ නංගිලා.... ගොඩක් දෙනෙක් ඉන්නේ අවංක ආදරේට වඩා sex පැත්තේ! ඒ නිසා පරිස්සමින්. බඳින්න කලින් කොහොමත් පොඩි පොඩි දේවල් වෙනවා.ඒවා සාමාන්‍යයි.... ලොකු සීන් එකට එන්ටර් වෙන්න එපා,මොකද කට්ටිය කියලා තියෙනවා වගේ හැම දේම එපා වෙනවා කාලයක් යනකොට.ඒ නිසා ලොකු සීන් එන බැන්දට පස්සේ තියා ගනින්.ඒ කාලෙට දෙන්ට බැරියැ රම්පෙට පොරි හැලෙන්න පහු ගිය ඇරියසුත් අල්ලලා....... :P ඉඳලා හිටලා වැලක් බලපන්.ඒකේ කිසි අවුලක් නෑ.හැබැයි වැලේ හැමදේම කෙල්ලගෙන් බලා පොරොත්තු වෙන්න එපා.මල ජන්ජාලයයි වෙන්නේ එහෙම උනොත්...කොහොමත් කෙල්ලගෙන් ආදරය ලැබෙද්දි වැලක් ඕනේ වෙන්නේ නෑ මිත්‍රයා! ;)
     
    Last edited:
    • Like
    Reactions: chamaz
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඩ්‍රයිව් කරන්න කලින් ලේර්ණර්ස් යන්නේ මොකටද... එක තේරුම අරගෙන වාහනයක් ගනින්...
     
    33000W

    Member

    අන්න වස්තුව උඹට තේරුණා ඒක.. ඊයෙ හෝ පෙරේදා 11 වසරෙ හරි 12 වසරෙ හරි පොඩි එකෙක් මට කියලා කොන්ඩම් පැකට් 8ක් අරන් ඉල්ලගත්තනේ.. :no: ඌ මට දේශනාවක් දුන්නා බං.. ඒකයි මට අරන් දෙන්න සිද්ධ වුණේ.. වැඩ කරන ගමන් බඩගින්නක් ඇවිල්ලා කඩේකට ගියා බඩට මොකුත් දාගන්න කියලා.. ඒ ගිහින් එනකොට සීන් එක වුණේ.. ඌ මම ලොවෙත් දැකලා නෑ.. මම කඩේට යනකොට ඒකා වයින් කරපු බෝනික්කෙක් වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.. මම හිතුවෙ මේකට ලෙඩක් හැදිලා කියලා.. ගණන් ගන්නෙ නැතුව ගියා.. යකෝ ගිහින් එනකොට මේකා මගේ ළගටම ඇවිල්ලා කතා කරලා කොන්ඩම් එකක් අරන් ඉල්ලුවනේ.. ඌට වයස මදිලු.. ඉතින් බයයිලු ඉල්ලන්න.. මම පිස්සුද හලෝ කියලා යන්න හැදුවෙ.. ඒකා පස්සෙ මට කොර ටෝක්ස් ටිකක් දුන්නා.. ඉතින් මට අරන් දෙන්න සිද්ධ වුණා එකට අටක්ම..:no: තොට හොද නම් මට මොකෝ කියලා අරගෙන දුන්නා ඉතිං..
    ඌ එක පාර කොන්ඩම් 8 ක් කොහොමද බන් දාන්නෙ:dull::shocked:. උට 8 ක් තියනවද.ලංකාව දියුණු වෙලානෙ බොල. මොකද්ද දන්නෑ රහස:baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    අන්න වස්තුව උඹට තේරුණා ඒක.. ඊයෙ හෝ පෙරේදා 11 වසරෙ හරි 12 වසරෙ හරි පොඩි එකෙක් මට කියලා කොන්ඩම් පැකට් 8ක් අරන් ඉල්ලගත්තනේ.. :no: ඌ මට දේශනාවක් දුන්නා බං.. ඒකයි මට අරන් දෙන්න සිද්ධ වුණේ.. වැඩ කරන ගමන් බඩගින්නක් ඇවිල්ලා කඩේකට ගියා බඩට මොකුත් දාගන්න කියලා.. ඒ ගිහින් එනකොට සීන් එක වුණේ.. ඌ මම ලොවෙත් දැකලා නෑ.. මම කඩේට යනකොට ඒකා වයින් කරපු බෝනික්කෙක් වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.. මම හිතුවෙ මේකට ලෙඩක් හැදිලා කියලා.. ගණන් ගන්නෙ නැතුව ගියා.. යකෝ ගිහින් එනකොට මේකා මගේ ළගටම ඇවිල්ලා කතා කරලා කොන්ඩම් එකක් අරන් ඉල්ලුවනේ.. ඌට වයස මදිලු.. ඉතින් බයයිලු ඉල්ලන්න.. මම පිස්සුද හලෝ කියලා යන්න හැදුවෙ.. ඒකා පස්සෙ මට කොර ටෝක්ස් ටිකක් දුන්නා.. ඉතින් මට අරන් දෙන්න සිද්ධ වුණා එකට අටක්ම..:no: තොට හොද නම් මට මොකෝ කියලා අරගෙන දුන්නා ඉතිං..

    :shocked::lol::lol:
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28

    මම නම් සාමාන්‍යයෙන් බඳිනකන් සෙක්ස් කරන්නෙ නැහැ කොහොමටවත්..
    ඒවයින් වෙච්ච සීන් මම හොදටම දන්නවා.. ඉල්ලගෙන කන්න කැමති නෑ ඒ නිසා..
    ඉස්සර නම් වැල බැලුවා.. ඒ කිව්වෙ සාමාන්‍ය පෙල ගන්නත් කලින්.. දැන් නම් නවත්තලා තියෙන්නෙ.. ඕක නවත්තන්න මූලික හේතුව වුණේ මම ජිම් යන්න ගත්තා.. ඉතින් ඕවා බලන ගමන් අත වැඩ කරන්න ගන්නවනේ..:rofl: එපාර ජිම් එකට ගිහින් සෙල්ලම්කරන්න බෑ..
    [/SIZE]

    :shocked: adoow insult karanawa ehema newe ban. uba kiyana de pili ganna amarui. atha wada kara kiyala machn awlk na 1nma. If u dnt have a sex life with ur partner ath wada thama ban. machn mama hithanne uba hithana widihe awlak. joke newei sira
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අන්න වස්තුව උඹට තේරුණා ඒක.. ඊයෙ හෝ පෙරේදා 11 වසරෙ හරි 12 වසරෙ හරි පොඩි එකෙක් මට කියලා කොන්ඩම් පැකට් 8ක් අරන් ඉල්ලගත්තනේ.. :no: ඌ මට දේශනාවක් දුන්නා බං.. ඒකයි මට අරන් දෙන්න සිද්ධ වුණේ.. වැඩ කරන ගමන් බඩගින්නක් ඇවිල්ලා කඩේකට ගියා බඩට මොකුත් දාගන්න කියලා.. ඒ ගිහින් එනකොට සීන් එක වුණේ.. ඌ මම ලොවෙත් දැකලා නෑ.. මම කඩේට යනකොට ඒකා වයින් කරපු බෝනික්කෙක් වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.. මම හිතුවෙ මේකට ලෙඩක් හැදිලා කියලා.. ගණන් ගන්නෙ නැතුව ගියා.. යකෝ ගිහින් එනකොට මේකා මගේ ළගටම ඇවිල්ලා කතා කරලා කොන්ඩම් එකක් අරන් ඉල්ලුවනේ.. ඌට වයස මදිලු.. ඉතින් බයයිලු ඉල්ලන්න.. මම පිස්සුද හලෝ කියලා යන්න හැදුවෙ.. ඒකා පස්සෙ මට කොර ටෝක්ස් ටිකක් දුන්නා.. ඉතින් මට අරන් දෙන්න සිද්ධ වුණා එකට අටක්ම..:no: තොට හොද නම් මට මොකෝ කියලා අරගෙන දුන්නා ඉතිං..
    අටක් දාල කොරන්න යන සෙල්ලම මොකද්ද බන්
    ඒක අහගන්න එපැයි
    මොනාද ඌ උඹට කිව්වෙ කොර වෙන්නම
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    බඳින්න කලින් සෙක්ස් කරන එක නම් මම අනුමත කරන්නෙ නෑ..
    හරි.. හරි.. ඒක වැඩක් නෑ..
    මෙන්න මේකයි සීන් ඒක මචෝ..
    අපි හැමෝම හිතන්නෙ එකම විදියට නෙමෙයිනේ..
    අපි එකාට එකා වෙනස්.. ඉතින් සමහර අයට කොච්චර සෙක්ස් කලත් එපා නොවෙන අය ඉන්නවා.. සමහර එවුන් සෙක්ස් වලට එච්චරම කැමැත්ත්ක නෑ.. සමහර අය බැන්ඳට පස්සෙත් වැල බලනවා.. ඔය වගේ එක එක ජාතියෙ එවුන් ඉන්නවා.. ඉතින් උඹම තමා තීරණය කරන්න ඕන.. උඹ මොනවගේ පොරක්ද කියලා උඹම තමා දන්නෙ.. මම දන්න තරමින් නම් කාලයක් යද්දි සෙක්ස් වලට තියෙන කැමැත්ත කෙමෙක් කෙමෙන් අඩුවෙලා යනවා.. සාමාන්‍යයෙන් නිතර නිතර අපි දෙයක් කරනකොට, දකිනකොට ඒකට තියෙන ආසාව කෙමෙන් කෙමෙන් අඩුවෙලා යනවනේ.. ඒ වගේ තමා.. :yes:

    මම නම් සාමාන්‍යයෙන් බඳිනකන් සෙක්ස් කරන්නෙ නැහැ කොහොමටවත්..
    ඒවයින් වෙච්ච සීන් මම හොදටම දන්නවා.. ඉල්ලගෙන කන්න කැමති නෑ ඒ නිසා..
    ඉස්සර නම් වැල බැලුවා.. ඒ කිව්වෙ සාමාන්‍ය පෙල ගන්නත් කලින්.. දැන් නම් නවත්තලා තියෙන්නෙ.. ඕක නවත්තන්න මූලික හේතුව වුණේ මම ජිම් යන්න ගත්තා.. ඉතින් ඕවා බලන ගමන් අත වැඩ කරන්න ගන්නවනේ..:rofl: එපාර ජිම් එකට ගිහින් සෙල්ලම්කරන්න බෑ.. ඒ නිසා ඒ වැඩේ අතෑරලම දැම්මා.. අනික ජොබ් එක කරන නිසා වෙලාවත් නෑ.. පැය 18,20ක් මේක ඇතුලෙ.. ඔය ඉතින් මගේ හැටි.. උඹ ගැන දන්නෙ ඉතින් උඹම තමා කොල්ලො.. :D:D

    අපි හිතන පතන ආකාරය එකිනෙකාට වෙනස් ඈ..
    ඒ නිසා උඹ කාගෙන්වත් අහලා තීරණ ගන්න යන්න එපා.. තමන්ගෙ හිත කියනවා නම් මේ දේ හරියි කියලා උඹ ඒ දේ කරපන්.. වැරදියි කියලා හිතෙනවා නම් ඒ දේ නොකර ඉදපං.. එයයි විය යුත්තෙ..:yes:

    aniwaa ... kohomath ubata owata welawak nathi wei pawul prashnath ekka :P

    එපා වෙනවා කෙල්ල මෙලෝ දෙයක් දන්නේ නැත්නම්.
    කෙල්ල ටිකක් දග නම් අවුලක් වෙන එකක් නෑ.

    හුකන එකත් කනවා බොනවා වගේ තම,හැමදාම කොත්තු කන්න එපා වෙනවා chinese රහ බලන්න හිතෙනවා.
    හැම එකෙන්ම වෙන්නේ බඩ පිරෙන එක.එත් හිත පිරෙන්නේ නැහැ.කසාද බැන්ද/බදින්න කෙල්ලෙක් සෙට් වෙලා ගෙවල් දෙකෙන්
    කැමැත්ත දීල ඔය වගේ legal හු...සෙට් වෙනවා නේද අම්බා වහක් හරියට දියවැඩියාව හැදුනවගේ ගෙදරින් දෙන කැම තම
    ඒවටත් ක්‍රම සහ විදි තියනවා,කොහෙද දැන් සෙට් වෙලා ඉන්න එක XXX වත් බලන්න දෙන්නේ නැහැ බන්.එකම කැම කන්න එපා වෙනවා තමා
    කොහොමහරි වෙලා ශේප් කරහන්නත් ඕනි නිසා දෙනදේ කාල වෙනදේ බලන් ඉන්නවා

    හම්මියෝ උබල දන්න දේවල් :):)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේකයි උඹයි කෙල්ලයි අතර හොඳ අවබෝධයක් තියෙනවා නම් අවුලක් නෑ.... දන්නවනේ අද කාලේ නංගිලා.... ගොඩක් දෙනෙක් ඉන්නේ අවංක ආදරේට වඩා sex පැත්තේ! ඒ නිසා පරිස්සමින්. බඳින්න කලින් කොහොමත් පොඩි පොඩි දේවල් වෙනවා.ඒවා සාමාන්‍යයි.... ලොකු සීන් එකට එන්ටර් වෙන්න එපා,මොකද කට්ටිය කියලා තියෙනවා වගේ හැම දේම එපා වෙනවා කාලයක් යනකොට.ඒ නිසා ලොකු සීන් එන බැන්දට පස්සේ තියා ගනින්.ඒ කාලෙට දෙන්ට බැරියැ රම්පෙට පොරි හැලෙන්න පහු ගිය ඇරියසුත් අල්ලලා....... :P ඉඳලා හිටලා වැලක් බලපන්.ඒකේ කිසි අවුලක් නෑ.හැබැයි වැලේ හැමදේම කෙල්ලගෙන් බලා පොරොත්තු වෙන්න එපා.මල ජන්ජාලයයි වෙන්නේ එහෙම උනොත්...කොහොමත් කෙල්ලගෙන් ආදරය ලැබෙද්දි වැලක් ඕනේ වෙන්නේ නෑ මිත්‍රයා! ;)

    ගොඩක් ස්තුත්යි ප්‍රතිචාර වලට.මට කවුරුහරි කියල තිබුන වැල බැලුවම සෙක්ස් එපා වෙනවා කියල.පොඩි බයක් අවා ඒකයි ඇහුවේ.O/L කලේනම් පලුයන්න බැලුව..ගෙදර කවුරුවත් නැති වෙලාවක් සෙට් උනොත් දැනුත් බැලෙනවා.කොහොමහරි ඒකත් නවත්තගන්න ඕන :)
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    අන්න වස්තුව උඹට තේරුණා ඒක.. ඊයෙ හෝ පෙරේදා 11 වසරෙ හරි 12 වසරෙ හරි පොඩි එකෙක් මට කියලා කොන්ඩම් පැකට් 8ක් අරන් ඉල්ලගත්තනේ.. :no: ඌ මට දේශනාවක් දුන්නා බං.. ඒකයි මට අරන් දෙන්න සිද්ධ වුණේ.. වැඩ කරන ගමන් බඩගින්නක් ඇවිල්ලා කඩේකට ගියා බඩට මොකුත් දාගන්න කියලා.. ඒ ගිහින් එනකොට සීන් එක වුණේ.. ඌ මම ලොවෙත් දැකලා නෑ.. මම කඩේට යනකොට ඒකා වයින් කරපු බෝනික්කෙක් වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.. මම හිතුවෙ මේකට ලෙඩක් හැදිලා කියලා.. ගණන් ගන්නෙ නැතුව ගියා.. යකෝ ගිහින් එනකොට මේකා මගේ ළගටම ඇවිල්ලා කතා කරලා කොන්ඩම් එකක් අරන් ඉල්ලුවනේ.. ඌට වයස මදිලු.. ඉතින් බයයිලු ඉල්ලන්න.. මම පිස්සුද හලෝ කියලා යන්න හැදුවෙ.. ඒකා පස්සෙ මට කොර ටෝක්ස් ටිකක් දුන්නා.. ඉතින් මට අරන් දෙන්න සිද්ධ වුණා එකට අටක්ම..:no: තොට හොද නම් මට මොකෝ කියලා අරගෙන දුන්නා ඉතිං..

    :baffled: :baffled: :baffled: :rofl:
     
    Mozilla

    Well-known member

  • අන්න වස්තුව උඹට තේරුණා ඒක.. ඊයෙ හෝ පෙරේදා 11 වසරෙ හරි 12 වසරෙ හරි පොඩි එකෙක් මට කියලා කොන්ඩම් පැකට් 8ක් අරන් ඉල්ලගත්තනේ.. :no: ඌ මට දේශනාවක් දුන්නා බං.. ඒකයි මට අරන් දෙන්න සිද්ධ වුණේ.. වැඩ කරන ගමන් බඩගින්නක් ඇවිල්ලා කඩේකට ගියා බඩට මොකුත් දාගන්න කියලා.. ඒ ගිහින් එනකොට සීන් එක වුණේ.. ඌ මම ලොවෙත් දැකලා නෑ.. මම කඩේට යනකොට ඒකා වයින් කරපු බෝනික්කෙක් වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.. මම හිතුවෙ මේකට ලෙඩක් හැදිලා කියලා.. ගණන් ගන්නෙ නැතුව ගියා.. යකෝ ගිහින් එනකොට මේකා මගේ ළගටම ඇවිල්ලා කතා කරලා කොන්ඩම් එකක් අරන් ඉල්ලුවනේ.. ඌට වයස මදිලු.. ඉතින් බයයිලු ඉල්ලන්න.. මම පිස්සුද හලෝ කියලා යන්න හැදුවෙ.. ඒකා පස්සෙ මට කොර ටෝක්ස් ටිකක් දුන්නා.. ඉතින් මට අරන් දෙන්න සිද්ධ වුණා එකට අටක්ම..:no: තොට හොද නම් මට මොකෝ කියලා අරගෙන දුන්නා ඉතිං..

    මොනාද බං ඌ දුන්නා කිව්වා ටෝක්ස්?:oo: