.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඔන්න මේහෙමයි ප්ලෑන් එක

    අගෝස්තු 24 අපේ ගෙදර වරෙන් පිරිත් පින්කම තියෙනවා
    පුළුවන් නම් උඹලගෙ පාටි එකත් එදාටම දාගනින්
    මායි උඹයි රුවනයි උදාරයයි දනුෂ්කයයි පැටියයි
    හරිනෙ

    ඊට පස්සෙ රුවනයි මායි උඹයි එලකිරි ගෙට් එකට ගාලු අදිමු කෝච්චියේ
    (දවසින් එන්න පුළුවන්)

    ඊට පස්සෙ දෙසැම්බර් වල ඉයර් එන්ඩ් කරමු බයි බායි 2012 වලින්(කොහේ ගියත් දෙසැම්බර් 30,31 ගෙවල් වල ඉන්න ඕනෙ )
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙනම් ඔන්න මේහෙමයි ප්ලෑන් එක

    අගෝස්තු 24 අපේ ගෙදර වරෙන් පිරිත් පින්කම තියෙනවා
    පුළුවන් නම් උඹලගෙ පාටි එකත් එදාටම දාගනින්
    මායි උඹයි රුවනයි උදාරයයි දනුෂ්කයයි පැටියයි
    හරිනෙ

    ඊට පස්සෙ රුවනයි මායි උඹයි එලකිරි ගෙට් එකට ගාලු අදිමු කෝච්චියේ
    (දවසින් එන්න පුළුවන්)

    ඊට පස්සෙ දෙසැම්බර් වල ඉයර් එන්ඩ් කරමු බයි බායි 2012 වලින්(කොහේ ගියත් දෙසැම්බර් 30,31 ගෙවල් වල ඉන්න ඕනෙ )

    11.gif

    එල එල වැඩේ පිළිවෙලයි
    11.gif

    ගාලු ට්‍රිප ෂුවර්
    දෙසැම්බර් ට්‍රිප ෂුවර්
    අතුරු පාටි ෂුවර්

    ඒත් අගෝස්තු 24 ඔහෙ පිරිතක් තිබුනොත් ජීවිත කාලෙ පුරාවට මගෙ ගානෙ බොන්න දෙනව උබට :lol::lol: පල පල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif

    එල එල වැඩේ පිළිවෙලයි
    11.gif

    ගාලු ට්‍රිප ෂුවර්
    දෙසැම්බර් ට්‍රිප ෂුවර්
    අතුරු පාටි ෂුවර්

    ඒත් අගෝස්තු 24 ඔහෙ පිරිතක් තිබුනොත් ජීවිත කාලෙ පුරාවට මගෙ ගානෙ බොන්න දෙනව උබට :lol::lol: පල පල
    අපේ ගෙදර නෙවෙයි තියෙන්නෙ
    අපේ ස්කීම් එකේ
    ස්කීම් එකේ බෞද්ධ ගෙවල් ටික එකතුවෙලා
    පරිත්‍රාණ ධර්ම දේශනාවක් තියෙනව
    සුපිරි කෑලි ඉන්නෙ මෙහෙ ඇවිල්ලම බලපන් කො
    ගැසිලි කෙසේ වෙතත් අතට නම් නිවාඩු නැති වෙයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ ගෙදර නෙවෙයි තියෙන්නෙ
    අපේ ස්කීම් එකේ
    ස්කීම් එකේ බෞද්ධ ගෙවල් ටික එකතුවෙලා
    පරිත්‍රාණ ධර්ම දේශනාවක් තියෙනව
    සුපිරි කෑලි ඉන්නෙ මෙහෙ ඇවිල්ලම බලපන් කො
    ගැසිලි කෙසේ වෙතත් අතට නම් නිවාඩු නැති වෙයි

    එල එල බලමුකෝ ඇත්තද කියල :frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල බලමුකෝ ඇත්තද කියල :frown:
    ඇත්ත යකෝ
    ගසනව නම් දවසක්ම ඉන්න බලාගෙන ගසන්න කිව්වෙ ඒකනෙ
    මේ චාන්ස් එක ගත්තෙ බොහොම අමාරුවෙන්
    මිස් වෙන්නෙ නෑ ලේසියෙන්
    මතක තියාගනින්
    ගෙදරට චාටර් වෙන්න බෑ ඔන්න හොදේ
    ගසල පිස්සු කෙලින්න හදන්න එපා
    මර්වින් කාරයත් එනව එදාට
    මගේ කාඩ් කුඩ් වෙලා තියෙයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇත්ත යකෝ
    ගසනව නම් දවසක්ම ඉන්න බලාගෙන ගසන්න කිව්වෙ ඒකනෙ
    මේ චාන්ස් එක ගත්තෙ බොහොම අමාරුවෙන්
    මිස් වෙන්නෙ නෑ ලේසියෙන්
    මතක තියාගනින්
    ගෙදරට චාටර් වෙන්න බෑ ඔන්න හොදේ
    ගසල පිස්සු කෙලින්න හදන්න එපා
    මර්වින් කාරයත් එනව එදාට
    මගේ කාඩ් කුඩ් වෙලා තියෙයි.

    උබල වගේ මම කුඩු වෙන්න ගහනව ඈ :growl: බියර් මූඩියෙන් එකක් ප්‍රමාණවත් :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ඔෆිස් එකේ කොල්ලො සෙට් එක එක්ක නුවර එළියෙ යන්න කියල බොල හිටියෙ
    සොරබොරගෙ ගේ රෙන්ට් එකට අරගෙන
    තොපි සීන් එක ගෙදරට මාට්ටු කරගෙන ඒකත් කෑවද
    තූ තොපි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වගේ :rofl::rofl::rofl:
    එහෙ කොල්ලෙක් මුගෙන් ගේම ඉල්ලනවා.. ඌට නෙලන්න යන්න ඉන්නෙ :rofl::rofl::rofl: කෝ ඉතිං.. කතාකරන්න බොලා swimming වත් එනව ඈ :baffled::baffled::baffled:
    අම්මට හුඩු
    ඒ මොකද ඒ,රුවන මොකෝ කියන්නෙ,කවුද බන් කොල්ලො උන්ගෙ නෑ කෙනෙක්ද,පොඩි කොල්ලෙක්ද ?

    අඩෝ මේ ඉරිද දවසක පොඩි වැඩක් තියෙනව අරන්න වැලිවේරියෙ
    කොල්ලෙක් ඉන්නව අපේ නංගි කෙනෙක් පස්සෙ එන
    අන්න ඌට පොඩ්ඩක් ටින්කිරි බෙල්ලට තියල බය කොරන ඕනෙ
    සතියකින් වගේ පොඩ්ඩක් ඒකට යමු හොදේ​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අම්මට හුඩු
    ඒ මොකද ඒ,රුවන මොකෝ කියන්නෙ,කවුද බන් කොල්ලො උන්ගෙ නෑ කෙනෙක්ද,පොඩි කොල්ලෙක්ද ?

    අඩෝ මේ ඉරිද දවසක පොඩි වැඩක් තියෙනව අරන්න වැලිවේරියෙ
    කොල්ලෙක් ඉන්නව අපේ නංගි කෙනෙක් පස්සෙ එන
    අන්න ඌට පොඩ්ඩක් ටින්කිරි බෙල්ලට තියල බය කොරන ඕනෙ
    සතියකින් වගේ පොඩ්ඩක් ඒකට යමු හොදේ​

    යමන් යමන්.. මොනා හරි චුට්ටක් දා ගත්ත අපි IN,,
    එක නෙවේ බං.. රුවනගෙ සීය නැති වෙලා..
    :sorry::sorry::sorry: උන් එහෙ ගිහිං
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යමන් යමන්.. මොනා හරි චුට්ටක් දා ගත්ත අපි IN,,
    එක නෙවේ බං.. රුවනගෙ සීය නැති වෙලා..
    :sorry::sorry::sorry: උන් එහෙ ගිහිං
    අහ අරෙහෙද
    අප්ප කැත සීන් එක නේ
    එහෙනම් ඕක දවස් ගානකට අල්ලගන්න වෙන එකක් නෑ

    මම සොර බොරට කථා කරන්න ගියොත් ගුටි කන්න වෙයිද
    මම අපේ ඔෆිස් එකේ උන්ට පොරොන්දු උනා ඒ ගේ අරන් දෙනව කියල
    දැන් ඉතින් ඇරල තියෙයි