full album ekama have neda
http://www.musictopalbum.net/videomart95/SANIDAPA - HIRU MEGA BLASAT - MAWATHAGAMA.zip
http://www.musictopalbum.net/videomart95/SANIDAPA - HIRU MEGA BLASAT - MAWATHAGAMA.zip
එහෙනම් ඔන්න මේහෙමයි ප්ලෑන් එක
අගෝස්තු 24 අපේ ගෙදර වරෙන් පිරිත් පින්කම තියෙනවා
පුළුවන් නම් උඹලගෙ පාටි එකත් එදාටම දාගනින්
මායි උඹයි රුවනයි උදාරයයි දනුෂ්කයයි පැටියයි
හරිනෙ
ඊට පස්සෙ රුවනයි මායි උඹයි එලකිරි ගෙට් එකට ගාලු අදිමු කෝච්චියේ
(දවසින් එන්න පුළුවන්)
ඊට පස්සෙ දෙසැම්බර් වල ඉයර් එන්ඩ් කරමු බයි බායි 2012 වලින්(කොහේ ගියත් දෙසැම්බර් 30,31 ගෙවල් වල ඉන්න ඕනෙ )

පල පල![]()
එල එල වැඩේ පිළිවෙලයි![]()
ගාලු ට්‍රිප ෂුවර්
දෙසැම්බර් ට්‍රිප ෂුවර්
අතුරු පාටි ෂුවර්
ඒත් අගෝස්තු 24 ඔහෙ පිරිතක් තිබුනොත් ජීවිත කාලෙ පුරාවට මගෙ ගානෙ බොන්න දෙනව උබටපල පල
අපේ ගෙදර නෙවෙයි තියෙන්නෙ
අපේ ස්කීම් එකේ
ස්කීම් එකේ බෞද්ධ ගෙවල් ටික එකතුවෙලා
පරිත්‍රාණ ධර්ම දේශනාවක් තියෙනව
සුපිරි කෑලි ඉන්නෙ මෙහෙ ඇවිල්ලම බලපන් කො
ගැසිලි කෙසේ වෙතත් අතට නම් නිවාඩු නැති වෙයි

එල එල බලමුකෝ ඇත්තද කියල![]()
ඇත්ත යකෝ
ගසනව නම් දවසක්ම ඉන්න බලාගෙන ගසන්න කිව්වෙ ඒකනෙ
මේ චාන්ස් එක ගත්තෙ බොහොම අමාරුවෙන්
මිස් වෙන්නෙ නෑ ලේසියෙන්
මතක තියාගනින්
ගෙදරට චාටර් වෙන්න බෑ ඔන්න හොදේ
ගසල පිස්සු කෙලින්න හදන්න එපා
මර්වින් කාරයත් එනව එදාට
මගේ කාඩ් කුඩ් වෙලා තියෙයි.
බියර් මූඩියෙන් එකක් ප්‍රමාණවත් 
උබල වගේ මම කුඩු වෙන්න ගහනව ඈබියර් මූඩියෙන් එකක් ප්‍රමාණවත්
![]()
ඒ වගේ
එහෙ කොල්ලෙක් මුගෙන් ගේම ඉල්ලනවා.. ඌට නෙලන්න යන්න ඉන්නෙකෝ ඉතිං.. කතාකරන්න බොලා swimming වත් එනව ඈ
අම්මට හුඩු
ඒ මොකද ඒ,රුවන මොකෝ කියන්නෙ,කවුද බන් කොල්ලො උන්ගෙ නෑ කෙනෙක්ද,පොඩි කොල්ලෙක්ද ?
අඩෝ මේ ඉරිද දවසක පොඩි වැඩක් තියෙනව අරන්න වැලිවේරියෙ
කොල්ලෙක් ඉන්නව අපේ නංගි කෙනෙක් පස්සෙ එන
අන්න ඌට පොඩ්ඩක් ටින්කිරි බෙල්ලට තියල බය කොරන ඕනෙ
සතියකින් වගේ පොඩ්ඩක් ඒකට යමු හොදේ


උන් එහෙ ගිහිං යමන් යමන්.. මොනා හරි චුට්ටක් දා ගත්ත අපි IN,,
එක නෙවේ බං.. රුවනගෙ සීය නැති වෙලා..
උන් එහෙ ගිහිං