දත් කිඹුලා අයියේ We need you back!!

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම අලුත් කියන්නෙ නැහැ.මට එහෙම බොරුවට රගන්න අවශ්‍යත් නැහැ.මොකද මම දන්නවා එහෙම කලොත් උබ වගෙ මාත් අතේ කොට් වෙනවා කියලා.:rofl:
දැන් මගේ අහවල් එකද අතේ කෝට් වෙලා තියෙන්නෙ.
 
AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
Homonoid:lol::lol:මොකො මෙ වයසට ගිහිල්ලා අනික නමත් මාරු කරලා දත් කිබුලා ඇයි උබෙ පු*ඇරියද උබට රිදිලා තියෙන්නෙ තො කරන වැඩ අපි නොදන්නව කියලද තො හිතන්නෙ අප්පුවා බැරිනම් අම්මාගෙ රෙද්දෙන් වරෙන් පොන්ස් අවජාතක දෙමල කොටි අනාත ගෙරි බල්ලා තො :growl::yes:
pala yanda bage hambaya appuwa kiyanne ela kollek dath kibulatath wada ela kollek u demalek nemei
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් උඹලා සේරම මහින්දට පුක දෙන සෙට් එකනේ.එක කුක්කෙක් පැනලා ගියාම බයයි.මොකද ආන්ඩුවට පුක දෙන්න ඉන්නේ ලිමිටඩ් ගානක්නේ.
    :D:D
    Homonoid
    තොට රිදිලා තියෙන්නෙ පබාකරන් මරපු එකටනෙ :Pප්‍රබා කරන් විතරක් නෙමෙ තොපි වගෙ හිවල්ලුත් මරන්න ඔන:P
    කියන්න දෙයක් තියෙනවනම් කෙලින්ම කියහන්

    කියන්න තියෙන්නෙ කොටින්ට කඩෙ යන පොන්ස්ලාට එහෙයි කියන්න එපා:yes:;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Homonoid

    කියන්න තියෙන්නෙ කොටින්ට කඩෙ යන පොන්ස්ලාට එහෙයි කියන්න එපා:yes:;)

    නෑ. මට ඕකට කවදාවත් එහෙයි කියලා නෑ.. මම කිවුවෙ මේ ප්‍රශ්නෙදි මගේ මතය..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් උඹලා සේරම මහින්දට පුක දෙන සෙට් එකනේ.එක කුක්කෙක් පැනලා ගියාම බයයි.මොකද ආන්ඩුවට පුක දෙන්න ඉන්නේ ලිමිටඩ් ගානක්නේ.
    :D:D
    ඊයෙ රෑ තොගෙ අම්මත් ඔහොම තමයි කිවුවේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ අලුත් කියලා රගන එක බොරුවක් කියලා අපි දන්නවෝ.

    සාක්කි ඇතුව ඔප්පු කරපන් බලන්න එතකොට මටත් මගේ ඔරිජිනල් එක මොකක්ද කියලා දැනගන්න පුලුවන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    -රෙප්.. මට උඹේ ඔරිජිනල් එකේ රෙප් පවර් එක බලාගන්න ඕන
    ලොකු ගනන් නැහැ 1+2 ගානන වලින් 10ක් විතර කපාවි:rofl::P
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. කිඹුලා ගියේ ඔය එක කමෙන්ට් එකක් හින්දනම් නෙමෙයි. වෙන මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ah gayan hambayage hitha dina ganna mage rep kapala thawa kiywanawa neda mage original eka thamayi meka power eka 0i :D
    අහ් හිත දිනා ගන්න:P තො වගෙ පොන්ස් කෙනෙක් නෙමෙ උ තොනෙ කොන්දක් නැති පොන්ස්:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ah gayan hambayage hitha dina ganna mage rep kapala thawa kiywanawa neda mage original eka thamayi meka power eka 0i :D

    පල මෙතන පද හදන්නෙ නැතුව.

    ඌගෙ හිතදිනාගන්න උඹ හිතාගෙන ඉන්නෙ***
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මමත් ඕක නොකියා හිටියෙ තාම ඒක කියන්න තව කල් වැඩි හින්දා.
    ඒත් උඹ කියන ජාතියෙ උන් ඉන්නවා තමයි. ඒවගේ අයට ඕන අනිත් අයගෙ අවධානය හැමවෙලේම තමන් වෙත තියාගන්න එක..

    අහිංසක බලාපොරොත්තු වලට අකුල් හෙලන්න හොද නැහැ
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    මට මෙවැනි අවැසිතාවයක් නැත.............!!!!
    ආයුබෝවන්!!!!!!!!
    මෙය මෙසේ විය යුතු යයි සිතමි........!!!!!!!!
    :dull:[/QUOTE]

    මචං මෙතන එක එක ටයිප් අය ඉන්නවා.. ඇත්තටම උබ අපි අතරේ ඉන්න ගමන් ඔප්පු කලා ඩොක්ටස්ලත් මිනිස්සු අපි වගේමයි.. කන්න බොන්න ඕනෙත් අපිට ඕනෙ දේවල්මයි..චූ කරනකොට එන්නෙත් අපි චූ කරනකොට එන සද්දෙමයි කියලා.. ඉතින් ඔය මිනිස්සු මොකද්ද කියන්න හදන්නේ එයාලා ලෝ ඩිග්‍රියක් ගහලා ලෝය කෙනෙක් උනා කියලා අමුතු අතීන්ද්‍රීය ප්‍රක්තයක්ශයක් එනවා කියලද.. මගෙත් ලෝයස්ලා ඉන්නවා මෙහෙ උන් මචං ගෙදර ගෑනි නැති වෙනකම් බලව් ඉදලා ෆ්‍රිජ් එහෙම පෙරලගෙන කනවා(බල්ලෝ.... වගේ අපිත් එහෙමයි බඩගිනි උනාම) ඒ මිනිස්සු මොනතරම් බරපතල දේවල් කලත් අපි වගේම අපිත් එක්ක හොදට යාලුවෝ වගේ කතා කරන්නේ.. ලංකාවේ මිනිස්සුන්ට අනක් එනවනේ ටිකක් උඩට ගියාම.. මටත් අම්බානකට කුනු හබ්බෙන් බැනලා හිටං රින රෙප් දීලා තියනවා මෙතන ඉන්න කොදු නැති එඋන්.. ගනං ගන්න එපා උබව මම හිතගත්තේ එලකිරියට එන්න බැරි කාලෙක හරි හොදට ආශ්‍රය කරන්න පුලුවන් බොක්කක් කියලා.. මිනිස්සු කියන දේවල් වලින් තමන්ට වැඩක් ඇති දේ පමනක් ගනිං.. සමහර වෙලාවට උබට තේරුණේ නැතුවට උබ අපිට ලොකු සම්පතක් වගේම ලොකු දැනුමක් මෙතනට දුන්නා.. අනික ඔය සෝ කෝල්ඩ් ලෝයටත් තිබුනා මෙතන කම්මැලි නැතුව කොල්ලෝ ටිකට මොනාද උසාවියක කෙරෙන්නේ කියලා ත්‍රෙඩ් එකක් දෙකක් දාන්න.. ( එයා සමහර විට දන්නේ නැතිද දන්නේ නෑ.. මොකද ගොඩක් ලෝයලා නීති පොත බලලා කියන්න විතරනේ දන්නේ)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේකයි අපි හැමෝම එළකිරියෙ නිතරම ගැවසෙනවනේ.. ඒ නිසා අපිට කාලයක් යද්දි ඕනම එකෙක් ගැන යම්තාක් දුරට කියන්න පුළුවන්.. ඒක සාමාන්‍ය දෙයක් මම හිතන්නෙ..

    කිඹුල ගැන මම කතාකරන්නෙ නෑ.. ඒක මෙතෙන්ට අදාල නෑ.. ඒත් කිඹුල උනත් ඔය කියල තියෙනවා වගේ එහෙම මාකටින් කරනවනම් ඒක අපෙන් වහන්න ටිකක් අමාරුයි.. හැබැයි ඔය සමහරුන්ට නම් (ධරත හැර) කිඹුලත් එක්ක ජන්ම වෛරයක් තියෙනවා.. ඒකට හේතුව තමා කිඹුල, මාතර කිඹුල එකතුවෙලා එළකිරිය පැත්ත පලාතෙ ඉන්න බැරිවෙන්න සමහරුන්ට ගැහුවා... උන්ගෙ හෙළුව පෙන්නුවා...

    මෙතනදි මාතර කිඹුලා ගැනත් කතා කරන්න ඕන.. ෆෝරම් කාපු එකෙක්.. ඌ නැති එක එළකිරියෙ අපිට පාඩුවක්... අනිත් කෙනා අපේ ඩෙඩ් අයිලන්ඩ්... ඌත් ඕනෑවට වඩා ආගම් වාදයෙන් වැඩි උනේ නැතිනම් ඌත් පට්ට බුලට් එකක්... ඒ ඒ අය එක් එක් පැති වලින් දක්ෂයි.. ඒකෙන් වැඩ ගන්නෙ දැනුමෙ පිපාසයෙන් සිටින අයයි.. නිකන් ඇවිත් එළකිරියෙ තියෙන දෙයක් කියවනවට අමතරව ඔවුන්ව අධ්‍යනය කරමින් යමක් ඉගෙන ගැනීම ඉතා වටිනවා...

    ඒ දේ අපිට කාලයක් තිස්සේ තිබුණ... නොදන්න දේවල් ගොඩාක් ඩෙඩ් අපිට කියල දුන්න.. කවි සම්ප්‍රදායේ ඇසූ පිරූ තැන් ශ්‍රී බෝයි කියල දුන්න... සිංහල බාශාව ගැන සූප ශාස්ත්‍රය ගැන (ශ්‍රී බෝයි ඇතුළුව) කිඹුල කියල දුන්න... කෙලින් බය නැතිව කතා කරන හැටි, ප්‍රශ්ණයකදී මුහනදෙන හැටි වගේ විවිධ විවිධ දේවල් තවත් අය අපිට කියල දුන්න.. ජීවිතේට හොයාගන්න බැරි ගීත ජීෆෝස් සහෝ ඉස්සර අපිට හොයල දුන්න.. මේ වගේ ගොඩාක් දේවල් විවිධ විවිධ අය හොයල දුන්නා... දේශපාලනය ගැන උනත් එහෙමයි... අන්න එහෙමයි මේ වසර 05 පුරාවටම අපි ආවෙ.. අන්න ඒ වගේ එකකට නේද කොමියුනිටි එකක් කියන්නෙ... අන්න ඒ දේ නැතිවීම තමා මේ වගේ දේවල් වලින් අපිට වෙන පාඩුව.. එහෙම නැතිව කිඹුල හිටියත් නැතත් අපිට වැඩක් නෑ... සමහරු බොරදියේ මාළු බානවා... ඌරො කැකුණ තලනවිට හබන් කුකුලන්ට ජය මගුල් කියනවා නොවැ...

    රටක් උනත් වටිනාකමක් එන්නෙ සම්පත් වලින්.. එක එක සම්පත් නැතිවෙනකොට අපි ඒ ගැන හොයා බැලීම හා සුදුසු ප්‍රතිකර්ම කිරීම කරන්න ඕන... නැතිවෙන්න යනවනම් රැක ගන්න ඕන.. එහෙම උනාමයි අපිට ඒ සම්පත් වලින් ප්‍රයෝජන අරගන්න පුළුවන් වෙන්නෙ... හැමකෙනාටම වෙනම අනන්‍යව තමන්ගෙ මතය චින්තනය දරන්න.. එහෙම වෙන්න ඕන.. ඒ වගේම හිගන්නෙකුගෙන් උනත් කමක් නෑ.. දෙයක් ඉගෙන ගන්න තියෙනවනම් ඉගෙන ගන්න... හිගන්න හිගන්න කිය කිය ඉන්නවට වඩා අඩුම ගානෙ අපි උගෙන් හිගාකන්න හරි ඉගෙන ගත්තොතින් ඒක අපේ එළකිරියෙන් එහාට තියෙන සැබෑ ජීවිතයට වටිනවා...

    ධරත, කිඹුල විතරක් නොවෙයි හැමෝම එළකිරියට ඕනෑ.. හැමෝම ලග මොනම හරි හැකියාවක් තිබෙනවා.. හොනස්ට් මල්ලිගෙන් පවා හැකියාවෙන් මා වැඩ අරගෙන තියෙනවා.. අන්න ඒ වගේ විවිධ පැතිවලින් විවිධ හැකියාවන් ඇති හැමෝම එකම පවුලක අය වගේ එකතුවුනාම තමා අපි ශක්තිමත්... ඒ ශක්තිමත්කම වෙනුවෙන් මිසක අදටත් කිඹුලාගෙන් දශමයක පුද්ගලික උදව්වක් ලබාගෙනත් නැතිබවත්.. ඕනෙත් නැතිබවත්.. මෙසේ පවසමි.
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේකෙ වැදගත් පෝස්ට් දාන හැම එකාම ටික කාලයි ඉන්නෙ:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ යන විදියට ගියොත් ඊලඟට බෑන් ලිස්ට් එකට වැටෙන්නෙ අපේ අවුරො හාදයා :(
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේකයි අපි හැමෝම එළකිරියෙ නිතරම ගැවසෙනවනේ.. ඒ නිසා අපිට කාලයක් යද්දි ඕනම එකෙක් ගැන යම්තාක් දුරට කියන්න පුළුවන්.. ඒක සාමාන්‍ය දෙයක් මම හිතන්නෙ..

    කිඹුල ගැන මම කතාකරන්නෙ නෑ.. ඒක මෙතෙන්ට අදාල නෑ.. ඒත් කිඹුල උනත් ඔය කියල තියෙනවා වගේ එහෙම මාකටින් කරනවනම් ඒක අපෙන් වහන්න ටිකක් අමාරුයි.. හැබැයි ඔය සමහරුන්ට නම් (ධරත හැර) කිඹුලත් එක්ක ජන්ම වෛරයක් තියෙනවා.. ඒකට හේතුව තමා කිඹුල, මාතර කිඹුල එකතුවෙලා එළකිරිය පැත්ත පලාතෙ ඉන්න බැරිවෙන්න සමහරුන්ට ගැහුවා... උන්ගෙ හෙළුව පෙන්නුවා...

    මෙතනදි මාතර කිඹුලා ගැනත් කතා කරන්න ඕන.. ෆෝරම් කාපු එකෙක්.. ඌ නැති එක එළකිරියෙ අපිට පාඩුවක්... අනිත් කෙනා අපේ ඩෙඩ් අයිලන්ඩ්... ඌත් ඕනෑවට වඩා ආගම් වාදයෙන් වැඩි උනේ නැතිනම් ඌත් පට්ට බුලට් එකක්... ඒ ඒ අය එක් එක් පැති වලින් දක්ෂයි.. ඒකෙන් වැඩ ගන්නෙ දැනුමෙ පිපාසයෙන් සිටින අයයි.. නිකන් ඇවිත් එළකිරියෙ තියෙන දෙයක් කියවනවට අමතරව ඔවුන්ව අධ්‍යනය කරමින් යමක් ඉගෙන ගැනීම ඉතා වටිනවා...

    ඒ දේ අපිට කාලයක් තිස්සේ තිබුණ... නොදන්න දේවල් ගොඩාක් ඩෙඩ් අපිට කියල දුන්න.. කවි සම්ප්‍රදායේ ඇසූ පිරූ තැන් ශ්‍රී බෝයි කියල දුන්න... සිංහල බාශාව ගැන සූප ශාස්ත්‍රය ගැන (ශ්‍රී බෝයි ඇතුළුව) කිඹුල කියල දුන්න... කෙලින් බය නැතිව කතා කරන හැටි, ප්‍රශ්ණයකදී මුහනදෙන හැටි වගේ විවිධ විවිධ දේවල් තවත් අය අපිට කියල දුන්න.. ජීවිතේට හොයාගන්න බැරි ගීත ජීෆෝස් සහෝ ඉස්සර අපිට හොයල දුන්න.. මේ වගේ ගොඩාක් දේවල් විවිධ විවිධ අය හොයල දුන්නා... දේශපාලනය ගැන උනත් එහෙමයි... අන්න එහෙමයි මේ වසර 05 පුරාවටම අපි ආවෙ.. අන්න ඒ වගේ එකකට නේද කොමියුනිටි එකක් කියන්නෙ... අන්න ඒ දේ නැතිවීම තමා මේ වගේ දේවල් වලින් අපිට වෙන පාඩුව.. එහෙම නැතිව කිඹුල හිටියත් නැතත් අපිට වැඩක් නෑ... සමහරු බොරදියේ මාළු බානවා... ඌරො කැකුණ තලනවිට හබන් කුකුලන්ට ජය මගුල් කියනවා නොවැ...

    රටක් උනත් වටිනාකමක් එන්නෙ සම්පත් වලින්.. එක එක සම්පත් නැතිවෙනකොට අපි ඒ ගැන හොයා බැලීම හා සුදුසු ප්‍රතිකර්ම කිරීම කරන්න ඕන... නැතිවෙන්න යනවනම් රැක ගන්න ඕන.. එහෙම උනාමයි අපිට ඒ සම්පත් වලින් ප්‍රයෝජන අරගන්න පුළුවන් වෙන්නෙ... හැමකෙනාටම වෙනම අනන්‍යව තමන්ගෙ මතය චින්තනය දරන්න.. එහෙම වෙන්න ඕන.. ඒ වගේම හිගන්නෙකුගෙන් උනත් කමක් නෑ.. දෙයක් ඉගෙන ගන්න තියෙනවනම් ඉගෙන ගන්න... හිගන්න හිගන්න කිය කිය ඉන්නවට වඩා අඩුම ගානෙ අපි උගෙන් හිගාකන්න හරි ඉගෙන ගත්තොතින් ඒක අපේ එළකිරියෙන් එහාට තියෙන සැබෑ ජීවිතයට වටිනවා...

    ධරත, කිඹුල විතරක් නොවෙයි හැමෝම එළකිරියට ඕනෑ.. හැමෝම ලග මොනම හරි හැකියාවක් තිබෙනවා.. හොනස්ට් මල්ලිගෙන් පවා හැකියාවෙන් මා වැඩ අරගෙන තියෙනවා.. අන්න ඒ වගේ විවිධ පැතිවලින් විවිධ හැකියාවන් ඇති හැමෝම එකම පවුලක අය වගේ එකතුවුනාම තමා අපි ශක්තිමත්... ඒ ශක්තිමත්කම වෙනුවෙන් මිසක අදටත් කිඹුලාගෙන් දශමයක පුද්ගලික උදව්වක් ලබාගෙනත් නැතිබවත්.. ඕනෙත් නැතිබවත්.. මෙසේ පවසමි.

    හරියටම හරි සහෝදරයා...!!!:cool::D:yes::D:cool:
     
    Status
    Not open for further replies.