Status
Not open for further replies.

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මට එක ප්‍රශ්නයක් තියේ.. උබ මුස්ලිම් නේද?
    මට මතක විදිහට..මිස්ටර් බොරලු.... මම උබට බැනලා ඇති සමහර ඒවට
    ඒත් අදහස් වලින් ගැටීමක්...වෙන වෙලාවට පමන්යි..රයිට්
    අනිත් වෙලාවට හොදයක් කියනවනම් සහයෝගය දීලා ඇති..
    මම නම් දන්නේනෑ...මේ කූල්4යු මුස්ලිම්ද සිංහලද කියලා..
    කවුරු හරි ඒයා මුස්ලිම් කියලා එහෙම සලකනවා නම් ඒක වැරදියි..මේ එලකිරි එකේ..

    මොක්ද මුස්ලිම් ජාතිකයන්ට නෙම අපි විරුද්ධවෙන්න ඔනේ
    මුස්ලිම් අන්තවාදයට බවයි ,මගේ නම් හැගීම.

    මම හමබයොන්ට විරුද්ධ වෙන්නේ ලංකාව අල්ලගන කුමණ්ත්‍රන සහ
    ආගමේ නාමයෙන් කරන බලුවැඩ වලටයි..
    නමුත් කවෘහරි ඔය කුරානයෙන් එලියට ඇවිල්ලා
    හිතනවානම්... හැමොම අපි වගේ මිනිස්සු කිය්ලා..අපේ ආගමත් ගරු කරනවානම්
    හිතේ එකක් බඩේ එක්ක නැතුව...ඒ මුස්ලිම් සහොදරයෙක් එක්ක සුහදව කටයුතු කරන්න කැමති...

    එකෙන්ම :yes::yes: :love::love: ++
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    :yes::yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;13007397 said:
    ඕක ඉතිං අලුතෙන් පිංතුරයක් දාලා පෙන්නන්න ඕනෙද.. :no::no::angry::angry:

    මොකක්ද..? :oo:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    aththa thamai.u panditha talks dunnata hoda eka.
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    බොරලුගොඩ මහතා;13007430 said:
    පි.එම් කරන්න හැදුවා බං.. උගේ ඉන්බොක්ස් එක පිරිලලු.. :shocked::shocked:

    උබ කොහොමද දන්නේ , ඉන්බොක්ස් පිරිලා කියලා:shocked::shocked:
    සමහර විට බොරලු..ඔයා ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා වගේ මට පෙන්නේ..:oo:
    ඌ එලකිරි එන්නේ නැති නියම හේතූව උබ කියන එකමද දන්නේනෑ නෙද?
    උබට ඌ එහෙම කිව්වද?:confused:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    උබ කොහොමද දන්නේ , ඉන්බොක්ස් පිරිලා කියලා:shocked::shocked:
    සමහර විට බොරලු..ඔයා ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා වගේ මට පෙන්නේ..:oo:
    ඌ එලකිරි එන්නේ නැති නියම හේතූව උබ කියන එකමද දන්නේනෑ නෙද?
    උබට ඌ එහෙම කිව්වද?:confused:

    ekekge inbox eka pirilanam vB eken error msg ekak enawa msg yawanda be kiyala :frown:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මට එක ප්‍රශ්නයක් තියේ.. උබ මුස්ලිම් නේද?
    මට මතක විදිහට..මිස්ටර් බොරලු.... මම උබට බැනලා ඇති සමහර ඒවට
    ඒත් අදහස් වලින් ගැටීමක්...වෙන වෙලාවට පමන්යි..රයිට්
    අනිත් වෙලාවට හොදයක් කියනවනම් සහයෝගය දීලා ඇති..
    මම නම් දන්නේනෑ...මේ කූල්4යු මුස්ලිම්ද සිංහලද කියලා..
    කවුරු හරි ඒයා මුස්ලිම් කියලා එහෙම සලකනවා නම් ඒක වැරදියි..මේ එලකිරි එකේ..

    මොක්ද මුස්ලිම් ජාතිකයන්ට නෙම අපි විරුද්ධවෙන්න ඔනේ
    මුස්ලිම් අන්තවාදයට බවයි ,මගේ නම් හැගීම.

    මම හමබයොන්ට විරුද්ධ වෙන්නේ ලංකාව අල්ලගන කුමණ්ත්‍රන සහ
    ආගමේ නාමයෙන් කරන බලුවැඩ වලටයි..
    නමුත් කවෘහරි ඔය කුරානයෙන් එලියට ඇවිල්ලා
    හිතනවානම්... හැමොම අපි වගේ මිනිස්සු කිය්ලා..අපේ ආගමත් ගරු කරනවානම්
    හිතේ එකක් බඩේ එක්ක නැතුව...ඒ මුස්ලිම් සහොදරයෙක් එක්ක සුහදව කටයුතු කරන්න කැමති...

    මචං මම මෙතන කතාකරේ Coollifestyle4u කියන තනි පුද්ගලයා ගැන..
    අනිත් එක තමය් අපිට ලංකාව අල්ලගන්න කිසිම උවමනාවක් නැ.. ඒක වැරදි වැටහිමක්..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මොකක්ද..? :oo:

    :sorry::sorry:

    ehenam ethin visitors message ekak danna thibba ney :):D

    දැම්මා දැම්මා
    උබ කොහොමද දන්නේ , ඉන්බොක්ස් පිරිලා කියලා:shocked::shocked:
    සමහර විට බොරලු..ඔයා ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා වගේ මට පෙන්නේ..:oo:
    ඌ එලකිරි එන්නේ නැති නියම හේතූව උබ කියන එකමද දන්නේනෑ නෙද?
    උබට ඌ එහෙම කිව්වද?
    :confused:

    :lol::lol::lol:

    ekekge inbox eka pirilanam vB eken error msg ekak enawa msg yawanda be kiyala :frown:

    :yes::yes::yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉම්සා නාගත්තේ මුස්ලිම් නිසා නෙමේ උගේ ගොන් පාට් නිසා :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොරලුගොඩ සහෝ.. ස්තුතියි මං ගැන අවධානයෙන් ඉන්න එක ගැන..
    ඒත් මේ වගේ ප්‍රසිද්ධියේ ත්‍රේඩ් එකක් දැම්ම එක ගැන නම් මට ඒ තරම් සතුටු වෙන්න විදියක් නෑ..
    කොහොම වුනත් කමක් නෑ..
    මම එළකිරි අඩවියේ වැඩිය පොස්ට් දැම්මේ නැති වුනත් පුලුවන් පුලුවන් හැම මොහොතේම එළකිරි එකට ලොග් වේලායි ඉන්නේ...
    අපිට ඉතින් එළකිරි අඩවිය නැතිව බැරි විත්තිය කොයි කාටත් ඒ දවස් වල ඉදලාම තේරුම් ගිහිල්ලා ඇති කියලා මම හිතනවා..

    මම මේ ත්‍රේඩ් එකට පොස්ට් එකක් දාන්න ද එපා ද කියලා කල්පනා කරලා
    පස්සේ ත්‍රේඩ් එකට පොස්ට් එකක් දැම්මේ..
    බොරලුගොඩ ගිණුම ඇවිත් මගේ ෆෙක් ගිණුමක් කියලා..
    දැනටමත් කෙනෙක් චෝදනාවක් එල්ල කරලා තිබ්බ හින්දායි..
     
    • Like
    Reactions: king_pandukabaya
    Status
    Not open for further replies.